EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රෙප් ලැබුන කියල ත්‍රෙඩ් එකේ දාන්න කිව්ව :baffled:
ඒත් 25නෙ ලැබුනෙ :(
මං හිතුව දෙතුන් සීයක්වත් හම්බවෙයි කියල :no:
තව තියෙනවනං දියල්ල :D
එපා කියන්නෑ :baffled:

දුන්නා:D:D:D
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    අඩෙ අප්පා මෙවා දැක්කම හෙන්‍ රිට ඩෙන්න හිහෙනව නේ Wolverine ගෙන් 41++++++++++++++ :love: දෙය්‍යනේ කජු ඇටද:rofl: කොස් ඇටද කිව්වලු :baffled:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රෙප් ලැබුන කියල ත්‍රෙඩ් එකේ දාන්න කිව්ව :baffled:
    ඒත් 25නෙ ලැබුනෙ :(
    මං හිතුව දෙතුන් සීයක්වත් හම්බවෙයි කියල :no:
    තව තියෙනවනං දියල්ල :D
    එපා කියන්නෑ :baffled:
    Capture916.png

    :love:
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    කේපී සෙට් එක මගේ මනාපෙට සරිලන්න රෙප් වලින් සැලකුව..
    රෙප් ගොඩක් ඕනි උන් කේපීට වෝට් කරපල්ලා... අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි
     
    • Like
    Reactions: Dinushasankalpa

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    අඩෙ අප්පා මෙවා දැක්කම හෙන්‍ රිට ඩෙන්න හිහෙනව නේ Wolverine ගෙන් 41++++++++++++++ :love: දෙය්‍යනේ කජු ඇටද:rofl: කොස් ඇටද කිව්වලු :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ..
    සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+

    ඔන්න දුන්නා ! :D:D
    ඔබටයි ආසිමියටයි පිස්සුද,
    ඌ වොට් කරල තියෙන්නේ අනිත් පැත්තට..අනේ මන්දා
    :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කේපී සෙට් එක මගේ මනාපෙට සරිලන්න රෙප් වලින් සැලකුව..
    රෙප් ගොඩක් ඕනි උන් කේපීට වෝට් කරපල්ලා... අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ..
    සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+

    ඔන්න මගෙනුත් රෙප්. ඔයාගේ වෝට් එකට ගොඩක් ස්තූතියි :D:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රෙප් ලැබුන කියල ත්‍රෙඩ් එකේ දාන්න කිව්ව :baffled:
    ඒත් 25නෙ ලැබුනෙ :(
    මං හිතුව දෙතුන් සීයක්වත් හම්බවෙයි කියල :no:
    තව තියෙනවනං දියල්ල :D
    එපා කියන්නෑ :baffled:

    හෙන්රිට දීලා අපෙන් ගන්නවා:angry::angry::angry:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔව් මේ අවස්ථාවේදී Henry L මහතා විසින් රෙප් අල්ලසක් ලබා දී තිබෙනවා එයට මාගේ ස්තූතිය.අන්න මිනිස්සු.දැන් වැඩි බර Henry L .ට.බලමු ඉදිරියේදී රෙප් ලැබෙන විදිහට වැඩි වාසියට හෝයියා.:P:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබටයි ආසිමියටයි පිස්සුද,
    ඌ වොට් කරල තියෙන්නේ අනිත් පැත්තට..අනේ මන්දා
    :angry:
    :rofl:හරිම ලොල් සහගතයි.. ආස්මියා හිටං පිස්සු කෙලිනවා :rofl::rofl:
    කමක් නෑ බං. ඌ කරපු දේවල් ඌ අරං යයි.
    හැමෝම මැරෙනවා නේ..
    වංචාකාරයා විදවයි :yes::love:
     
    Status
    Not open for further replies.