EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    :yes::yes::yes:

    VOTE FOR HENRY


    ආයුබෝවන්සහෝ කොහොමද..
    සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා..
    රෙප් ටික පරිස්සම් කර ගන්න..
    අනික් පිල දැන් රෙප් නැති නිසා ගොඩක් ඩීල්ස් හෙටට කරකවනවා..
    මොලේ තියෙන උන් අද ලැබෙන් රෙප් අරන් ඩීල් එක Close කරනවා..
    අපේ ටීම් කරට වෝට් කරා කියල තවහුරු වෙනකන් රෙප් දෙන්න යන්න එපා..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    "අපි Henry ට Henry අපිට"

    picture.php


    උඹ KPZ ට වෝට් කරලා දැන් අපෙන් රෙප් ගන්න ප්ලෑන් එක නේද ... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බින්දු;18198861 said:
    :D:D:D කාටද දැන් දෙන්න ඕන. රිදිලා ඊයෙම කියලා තියෙනවා KPZ ට දෙන්න කියලා. ලොග් වෙනකොටම KPZ VM එකක් එවලා 10ක් දීලා පොරට දෙන්න කිව්වා. :eek::eek::eek:

    Kpzta denna..:yes::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බින්දු;18198861 said:
    :D:D:D කාටද දැන් දෙන්න ඕන. රිදිලා ඊයෙම කියලා තියෙනවා KPZ ට දෙන්න කියලා. ලොග් වෙනකොටම KPZ VM එකක් එවලා 10ක් දීලා පොරට දෙන්න කිව්වා. :eek::eek::eek:

    බින්දු මචන්.. කේ්පීට දාපන්.. හේතු ගොඩක් නිසා..
    කොහොමත් රෙප්නන් දෙනවා ගොඩක් අපි.. රෙප් නිසාම නෙමෙයි.. කේපී එල කොල්ල
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,360
    113
    සහෝදරවරුනී පෝස්ට් 200 දාපු ගමන් වෝට් කරනවා. ඉහලම ඉල්ලුමට වොට් කරනවා
     
    • Like
    Reactions: ThimalM™
    Aug 18, 2011
    6,147
    788
    0
    Kpzta denna..:yes::love:

    බින්දු මචන්.. කේ්පීට දාපන්.. හේතු ගොඩක් නිසා..
    කොහොමත් රෙප්නන් දෙනවා ගොඩක් අපි.. රෙප් නිසාම නෙමෙයි.. කේපී එල කොල්ල

    රෙප් ඕන නැතෝ. මම දැන් මාසෙකට දවසක් විතර එන්නේ. :baffled::baffled::baffled:
    මුන් දෙන්නවම එච්චර දන්නේ නෑ නේ. :oo::oo:
     
    • Like
    Reactions: ThimalM™
    Status
    Not open for further replies.