EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේ වෙද්දිම 50කට වඩා ලැබිලා තියෙන්න ඕන..
    මම කොහොමත් Confirm උන ගමන් රෙප් දීලා දානවා.

    Vote කරන එක උඹලගේ කැමැත්ත..REP දෙන එක අපේ යුතුකම. :yes::yes::yes::yes:
    අපි කාවත් හිස් අතින් යවන්නේ නෑ..මේ වෙද්දි කොච්චර ලැබිලද.


    9JSdZT7.gif


    Mata dunna Math dunna+++++
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;18198905 said:
    රෙප් ඕන නැතෝ. මම දැන් මාසෙකට දවසක් විතර එන්නේ. :baffled::baffled::baffled:
    මුන් දෙන්නවම එච්චර දන්නේ නෑ නේ. :oo::oo:

    මේ වස්තුවේ මන් කියන නිසා ඔයා KPZ ට දාන්න:love::love::love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩේ දෙපැත්තෙම ඉන්නේ අඳුරන උන්නේ බන් , ඒක නිසා ඡන්දය දීමෙන් වැලකී සිටිමි.

    :baffled::baffled::baffled:

    Kpzta vote karannako..plz..:D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ වෙද්දිම 50කට වඩා ලැබිලා තියෙන්න ඕන..
    මම කොහොමත් Confirm උන ගමන් රෙප් දීලා දානවා.

    Vote කරන එක උඹලගේ කැමැත්ත..REP දෙන එක අපේ යුතුකම. :yes::yes::yes::yes:
    අපි කාවත් හිස් අතින් යවන්නේ නෑ..මේ වෙද්දි කොච්චර ලැබිලද..

    itn salakapn apita...
    api itn ekenma denwa :D
    dannawane itn :D
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් Randike Mendis රෙප් 10 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 7 කින් ඉදිරියට පැමිණෙනවා.

    KPZ වෙනුවෙන් රෙප් 7 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු :P:rolleyes:

    නොදකින් විතරක් ප්‍රසිද්ධියේ අල්ලස් දුන්න කියල ත්‍රෙඩ් එකේ වැටෙනකොට රට්‍ටු මොනව හිතයි ද..:sorry::sorry::sorry::sorry: .
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,360
    113
    ඔව් මේ දැන් ගෙන්රිගෙ පිලෙන් රෙප් ලැබෙනවා කේපීඑස් පිලෙන් ප්‍රතිචාරයක් නෑ තවමත්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හීන් පුතා;18198929 said:
    ඔන්න මාත් හෙන්රි ට වෝට් කරා...රෙප් ඕනි..!


    ඔන්න දුන්නා
     
    Status
    Not open for further replies.