EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
මේ වස්තුවේ මන් කියන නිසා ඔයා KPZ ට දාන්න:love::love::love::love:

අනී උයා ඕම කියනකොට මගේ හඳුංපොත කීං ගානවා. ඒනං මම මේම KPZ ට වෝට් කරන්නම්. :P:P:D:D:rofl::rofl:

machan bindu umba cricket thread eke hitiyane umbata ani warayenma henry wa matha ka athi u apith ekka hitapu ekane eka nisa uta vote karapan.:yes::yes:

KPZ ට දැම්මා බන්.
 

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් minipura හා තවත් මහතෙක් රෙප් 15 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 22 කින් ඉදිරියට පැමිණෙනවා.

KPZ වෙනුවෙන් රෙප් 22 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු :P:rolleyes:
රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට :P
 
  • Like
Reactions: Kasunrock619

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mata dunna Math dunna+++++


    බොහොම ස්තූතියි සහෝ..
    මටත් දැනට වැඩිම රෙප් ප්‍රමාණේ ලැබිලා තියෙන්නේ KPZ ටීම් එකෙන්..
    හේතුව නම් දන්නේ නෑ..:confused:;););)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් Randike Mendis රෙප් 10 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා:love:.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 7 කින් ඉදිරියට පැමිණෙනවා.:rolleyes::P

    KPZ වෙනුවෙන් රෙප් 7 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ලබා ගත හැකිවේද?:confused: අපි බලමු :P:rolleyes:

    ඔන්න තව දුන්නා, හෙන්රි ට වොට් කරපන් ඈ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බින්දු;18199013 said:
    අනී උයා ඕම කියනකොට මගේ හඳුංපොත කීං ගානවා. ඒනං මම මේම KPZ ට වෝට් කරන්නම්. :P:P:D:D:rofl::rofl:



    KPZ ට දැම්මා බන්.

    Tnx..tnx..tnx...:love::love::love::D
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    නොදකින් විතරක් ප්‍රසිද්ධියේ අල්ලස් දුන්න කියල ත්‍රෙඩ් එකේ වැටෙනකොට රට්‍ටු මොනව හිතයි ද..:sorry::sorry::sorry::sorry: .

    :P:P:love: allas wendesiya
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,360
    113
    ඔව් මේ දැන් ගෙන්රිගෙ පිලෙන් රෙප් ලැබෙනවා කේපීඑස් පිලෙන් ප්‍රතිචාරයක් නෑ තවමත්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    34zxgkw.gif
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    බොහොම ස්තූතියි සහෝ..
    මටත් දැනට වැඩිම රෙප් ප්‍රමාණේ ලැබිලා තියෙන්නේ KPZ ටීම් එකෙන්..
    හේතුව නම් දන්නේ නෑ..:confused:;););)


    :P:P:rofl::rofl::P:P
     
    Status
    Not open for further replies.