මේ වස්තුවේ මන් කියන නිසා ඔයා KPZ ට දාන්න![]()





machan bindu umba cricket thread eke hitiyane umbata ani warayenma henry wa matha ka athi u apith ekka hitapu ekane eka nisa uta vote karapan.![]()



ජයනාත අයියා ඉරේෂ් අයියත් අපේ එකේ...අපිට හෙල්ප් ඒක ඕන....![]()
depaththema yaluwo inne.. anna erez aiya pansal gihinMata dunna Math dunna+++++




kpz paththen apita kisima salakeemak nathi gana![]()

ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් Randike Mendis රෙප් 10 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 7 කින් ඉදිරියට පැමිණෙනවා.
KPZ වෙනුවෙන් රෙප් 7 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ලබා ගත හැකිවේද?අපි බලමු
ඔව් ඔව් පස්සේ pm එනවා අද නොවෙයි හෙට කියල![]()



බින්දු;18199013 said:අනී උයා ඕම කියනකොට මගේ හඳුංපොත කීං ගානවා. ඒනං මම මේම KPZ ට වෝට් කරන්නම්.![]()
KPZ ට දැම්මා බන්.




නොදකින් විතරක් ප්‍රසිද්ධියේ අල්ලස් දුන්න කියල ත්‍රෙඩ් එකේ වැටෙනකොට රට්ටු මොනව හිතයි ද...


allas wendesiya
depaththema yaluwo inne.. anna erez aiya pansal gihin



බොහොම ස්තූතියි සහෝ..
මටත් දැනට වැඩිම රෙප් ප්‍රමාණේ ලැබිලා තියෙන්නේ KPZ ටීම් එකෙන්..
හේතුව නම් දන්නේ නෑ..





