EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    MIvcLz3.jpg
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපෝ KPZ උන් මෙලෝ රහක් නැ ආසවට එකෙක් තාම rep දුන්නේ නැ
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අනේ මන්ද ඔන්න ඔය උඩින්ම තියෙන හෙන්රි ද මොකක්ද එක එබුවා :baffled:
     
    • Like
    Reactions: Arunnn

    thanujaka

    Well-known member
  • වෝට් කරල හිටපන්කො... අපි වෙන උන් වගේ පොලු තියෙන්නෙ නැහැ. දැන් බැරි වුනොත් පස්සෙ හරි දෙනවා.. රෙප් දීලම බන් රෙප් දෙන ලිමිට් එක ඇවිත්.. ටයිම් ඕනි ආයිත් රෙප් දෙන්න

    පෝල් එක ක්ලෝස් කරන වෙලාවක් හරියටම කිව්වද..
    මම දැන් බං ආවේ ක්ලොසින් ටයිම් වෙනස් උනානං මට පොඩ්ඩක් කියපං..:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෝල් එක ක්ලෝස් කරන වෙලාවක් හරියටම කිව්වද..
    මම දැන් බං ආවේ ක්ලොසින් ටයිම් වෙනස් උනානං මට පොඩ්ඩක් කියපං..:yes:

    හෙට (16) දවල් 12ට....
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් මහතෙක් රෙප් 8 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.එමෙන්ම KPZ මහතා වෙතින් රෙප් 15 ක අල්ලසක්ද ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 30 කින් ඉදිරියට පැමිණෙනවා.

    KPZ වෙනුවෙන් රෙප් 30 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු :P:rolleyes:
    රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට :P

    මෙන්න proves
    picture.php

    Henry L පැත්ත කියන විදිහට රෙප් දෙනවා වගේ.බලමු KPZ ට තවමත් චාන්ස් තියෙනවා.:rolleyes::P
    මටත් කිව්වා අද උදේ වෙද්දී රෙප් 100 දෙනවා කියල තාම මෙච්ච්යි
    ar1OPPN.png
    :oo::oo:
     
    • Like
    Reactions: Santa
    Status
    Not open for further replies.