කොරියන් ටීවි සීරීස් අංශයේ සහයද Henry_L වෙත පළ වූ වගයි..
Thank you & Welcome for our team fight ...Fighting..
![]()
වෝට් කරල හිටපන්කො... අපි වෙන උන් වගේ පොලු තියෙන්නෙ නැහැ. දැන් බැරි වුනොත් පස්සෙ හරි දෙනවා.. රෙප් දීලම බන් රෙප් දෙන ලිමිට් එක ඇවිත්.. ටයිම් ඕනි ආයිත් රෙප් දෙන්න

Thank youඅනේ මන්ද ඔන්න ඔය උඩින්ම තියෙන හෙන්රි ද මොකක්ද එක එබුවා![]()

පෝල් එක ක්ලෝස් කරන වෙලාවක් හරියටම කිව්වද..
මම දැන් බං ආවේ ක්ලොසින් ටයිම් වෙනස් උනානං මට පොඩ්ඩක් කියපං..![]()

මටත් කිව්වා අද උදේ වෙද්දී රෙප් 100 දෙනවා කියල තාම මෙච්ච්යිඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් මහතෙක් රෙප් 8 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.එමෙන්ම KPZ මහතා වෙතින් රෙප් 15 ක අල්ලසක්ද ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 30 කින් ඉදිරියට පැමිණෙනවා.
KPZ වෙනුවෙන් රෙප් 30 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු
රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට
මෙන්න proves
![]()
Henry L පැත්ත කියන විදිහට රෙප් දෙනවා වගේ.බලමු KPZ ට තවමත් චාන්ස් තියෙනවා.

