ehemada
:Team KPZ:
පොරොන්දු ඉටු කරනු. බොරු පොරොන්දු නොදෙනු.
: Team Henry :
අසාදාරනයට පත් KPZ චන්ද දායකයගේ අයිතීන් වෙනුවෙන් පෙරට.
ehemada
:Team KPZ:
පොරොන්දු ඉටු කරනු. බොරු පොරොන්දු නොදෙනු.
: Team Henry :
අසාදාරනයට පත් KPZ චන්ද දායකයගේ අයිතීන් වෙනුවෙන් පෙරට.


අපෝ නෑ..
කිව්වොත් කිව්වා..
30 පන්නල ලග නමල දෙනවා..![]()
ape ekek gawa witharak 41 tiyanawa eka parin api goda.

මම යනවා..... බායි
tamuse issara mata love kale bokken nemeida???![]()
ganu gata walata ahu una.
අන්තිම මොහොතේ රෙප් වලින් මාව නාවන පැත්තට දෙන්නේ ශුවර්.ඕක තමා කියන්නේ කලබල වන්නා නිවී සැනසිල්ලේ පසු තැවේ කියලා. මුලින් වෝට් දැම්ම උන්ට දැන් දුක ඇති. රෙපුත් නෑ චන්දෙන් වැඩකුත් නෑ. අපි රෙපුත් තියෙනවා දිනන පැත්තට පනිනවා.
![]()






ape ekek gawa witharak 41 tiyanawa eka parin api goda.
![]()
මම යනවා..... බායි










හොඳ වැඩේ, දැන් බොක්කෙන් සැනසියන්..
nope....Henry lage team eken loku scn alluwa....pauw ban umba.ganu gata walata ahu una.
![]()

හෙන් රිලා මුලදි හිටිය විදියට වඩා සෑහෙන තැනක ඉන්නේ, උන් ක්රමේ අල්ල ගත්ත නිසයි.. උන්ගේ ප්රචාරනය හොඳයු, සැලකුම් හොඳයි, මොන මගුල් සම්බන්ඳේ තිබුනත් එලකිරි එකෙක් රෙප් වලට නැමෙනවා මගේ 85%ක්ම හෙන් රිට ලබාදීමක් තියෙන්නේ.. එහෙත් තීරනයක් නෑ.. කිසිම සාමාජිකයෙක් මාගේ ඡන්ඳ ප්රකාශය සමග අමනාපකම් ඇති කරගන්න එප.. මේක ගේම් එකක් විතරයි..![]()