EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    :Team KPZ:
    පොරොන්දු ඉටු කරනු. බොරු පොරොන්දු නොදෙනු.
    :angry::angry::angry:


    : Team Henry :
    අසාදාරනයට පත් KPZ චන්ද දායකයගේ අයිතීන් වෙනුවෙන් පෙරට.​
    ehemada
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Team Henry L ට vote කර මෙතන පොස්ට් කරන්න. ඔබට හතර වටින් රෙප් ලැබෙනු ඇත

    :yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හෙන් රිලා මුලදි හිටිය විදියට වඩා සෑහෙන තැනක ඉන්නේ, උන් ක්‍රමේ අල්ල ගත්ත නිසයි.. උන්ගේ ප්‍රචාරනය හොඳයු, සැලකුම් හොඳයි, මොන මගුල් සම්බන්ඳේ තිබුනත් එලකිරි එකෙක් රෙප් වලට නැමෙනවා මගේ 85%ක්ම හෙන් රිට ලබාදීමක් තියෙන්නේ.. එහෙත් තීරනයක් නෑ.. කිසිම සාමාජිකයෙක් මාගේ ඡන්ඳ ප්‍රකාශය සමග අමනාපකම් ඇති කරගන්න එප.. මේක ගේම් එකක් විතරයි..:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔබේ වටිනා මනාපය ජයග්‍රාහී TEAM HenryL ට ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අප හා එක්වන්න.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :( මම යනවා..... බායි

    උඹව අමතක උනා...මට තේරෙනව සහෝ.. දුක් වෙන්න එපා..
    iblT4vJjVZg7Eq.gif



     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අන්තිම මොහොතේ රෙප් වලින් මාව නාවන පැත්තට දෙන්නේ ශුවර්. :rolleyes::rolleyes::rofl:ඕක තමා කියන්නේ කලබල වන්නා නිවී සැනසිල්ලේ පසු තැවේ කියලා. මුලින් වෝට් දැම්ම උන්ට දැන් දුක ඇති. රෙපුත් නෑ චන්දෙන් වැඩකුත් නෑ. අපි රෙපුත් තියෙනවා දිනන පැත්තට පනිනවා. :D:D

    අඩෝ උඹ තමයි දවසකට වත් මිනිහ...
    කොහොමත් තව වෙබ් බ්‍රවුසර් දෙකක් ඕපන් කරගෙන ඇති පදමට රෙප් ඔතාගන්න ඇති නේද..:D
    (ෆයර්ෆොක්ස්, ක්‍රෝම්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ එවුවයින් ෆේක් ඇරලා):P:P:P;);)

     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් මහතෙක් රෙප් 5 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.එමෙන්ම KPZ මහතා වෙතින් රෙප් 15 ක අල්ලසක්ද ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 30 කින් ඉදිරියට පැමිණෙනවා.

    KPZ වෙනුවෙන් රෙප් 30 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු :P:rolleyes:
    රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට :P

    මෙන්න proves
    picture.php

    Henry L පැත්ත කියන විදිහට රෙප් දෙනවා වගේ.බලමු KPZ ට තවමත් චාන්ස් තියෙනවා.:rolleyes::P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙන් රිලා මුලදි හිටිය විදියට වඩා සෑහෙන තැනක ඉන්නේ, උන් ක්‍රමේ අල්ල ගත්ත නිසයි.. උන්ගේ ප්‍රචාරනය හොඳයු, සැලකුම් හොඳයි, මොන මගුල් සම්බන්ඳේ තිබුනත් එලකිරි එකෙක් රෙප් වලට නැමෙනවා මගේ 85%ක්ම හෙන් රිට ලබාදීමක් තියෙන්නේ.. එහෙත් තීරනයක් නෑ.. කිසිම සාමාජිකයෙක් මාගේ ඡන්ඳ ප්‍රකාශය සමග අමනාපකම් ඇති කරගන්න එප.. මේක ගේම් එකක් විතරයි..:P:P

    tumblr_mgmfznB7TV1rlpg7no1_500.gif
     
    Status
    Not open for further replies.