EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P

    යුරාජ් අයියා උයා..:shocked::shocked::shocked:

    ටීම් එකේ හිටි අපිව දැක්කෙ නැතෙයි..:(:(:(:(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කඹ ඇදීමේ තරඟයේ සංවිදායක කමිටුවේ සිටින D.Shan
    සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු..
    උදේ දකින්න ඕන එකක් මචෝ... ඒත් අහම්බෙන් දැන් දැක්කේ...
    ammatasiri u sanvidhayaka kenekda
    mn utath pm kal abn kpz patthata vote karanna kiyala :rofl:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Untitled_1.jpg

    4.gif




    6.jpg



    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P

    Amme ape sudu malli..:love:tnx honde..:D:love::love: apita vote karana ayata rep dennako..:D
     
    • Like
    Reactions: urajdrlk

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් රෙප් දුන්න අයට කියන්නෙ මෙ, රෙප් බැක් කරන්න කාරුණික වන්න :P:P:P:rofl:
     
    • Like
    Reactions: sakila kavindu

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අලස කලස හෙන්රියාගේ තට්ට කුකුල්ලු කබේ ගිල්ලා වත්ද ?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අම්මටහුඩු මුන් ඇදලනෙ යකෝ.. දැන් ආවෙ.. හිටපල්ල ගැනල කියන්නම්.. පට්ටයි අලුත්ම රෙප් 10 ක් එක්ක ආවෝ.. 10 එආවයින් 10ක්ම තියෙනව.. දෙන්නම් රෙප්..

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171

    chat ekat waren.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    5 mnts walin mama daanawa kaatada oonee

    මචෝ පුලුවන් නම් පෝස්ට් 200ක් ගහලා වෝට් එක වැලිඩ් කර ගන්න මොකද නැත්තම් කාට දුන්නත් වෝට් එක ප්‍රතික්ෂේපිත ගොඩේ..​
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P

    ow ow api danna wa saho MC eka kohomath KPZ ta sup eka denawa kiyala.:yes::yes::P:P
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කාරුණික නිවේදනයයි..!

    එලකිරි අපගේ සමගිය සහයෝගය ඔප්නන්වනු වස් පුරාතන කාලයක සිට පැවත එන "කඹය" සඳහා මෙසේ ඡන්ඳය පල කලෙමි.. මෙම මනාපය සඳහා පදකවූ එකම කරුණ "රෙප් සැලකුම්" පමනක්ම වන අතර මොනයම් හෝ කිස්දු බලපෑමක් මා අදාල කර නොගත්ටේ කඹ කිහිපයකට කර ගසා මඳ අත්දැකීම් ඇත්තෙකු නිසාවෙනි.. පෞද්ගලිකව මා කිසිදු නායකයකු නොදන්න අතර ඔවුන් හා ඔවුන්ගේ සාමාජිකයින් මා සමග අමනාප නොවෙත්වා.. මේ මනාපය සඳහා බලපෑ එකම කරුන රෙප්ම වේ, යාලුකම් හිතමිත්‍රකම් මා අදල කර නොගත්ටෙහ් එය කණඬායම් දෙකකට කැඩිය නොහැකි නිසාවෙනි.."කඹයට දීඝායුශ...!"


    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171

    Thanks machan, niweradi thiranayak gatte.
     
    Status
    Not open for further replies.