EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    k7gnd.jpg

    හෙරියා?:rofl:
    කෝ බං න්?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P
    :love::love::love::love: අන්න අපේ සුදු අයියා තැන්ක්ස් අයියණ්ඩි
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියා උයා..:shocked::shocked::shocked:

    ටීම් එකේ හිටි අපිව දැක්කෙ නැතෙයි..:(:(:(:(

    :rolleyes: ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ මල්ලි...... :no: KPZ හොද එකා නිසා දඩොස් ගාලා වෝට් කරා....... :yes: කොහෙද මේ රේඩියෝ නෝ~ඈක්ටිව් කාරයා ත්‍රෙඩ් එකක් නෙවේ හෙන හෑල්ලක් නේ දාලා තියෙන්නේ..... :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P
    ඔබේ වටිනා මනාපය ජයග්‍රාහී TEAM HenryL ට ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අප හා එක්වන්න.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අපි නම් ඉතින් කවදත් KPZ :cool:

    ඔය හෙන්‍ රි යා හෙන ඈඹලයා..... මම දැක්කා දවස් කීපයක්ම මැරීඩ් ක්ලබ් එකෙත් කැරකි කැරකි ඉන්නවා....... :yes: :P

    Amme ape sudu malli..:love:tnx honde..:D:love::love: apita vote karana ayata rep dennako..:D




    :P:P:P:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:

    Uraj ta malli lu... Askme Lide...
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ධනවාදී ආකල්ප සහිත KPZ චන්දෙ දී රැවටුන අසරන චන්ද දායකයන් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙ.
    කෝ දෙනවයි කිවුව rep
    මුලාවේ දැමුවා අති..... ඔවුන්ට rep ලබාදෙනු.



    පීඩිත පන්තිය කවදත් Henry සමගයි.
    :yes::yes::yes::yes:

    එන්න අප හා එක්වන්න.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔබේ වටිනා මනාපය ජයග්‍රාහී TEAM HenryL ට ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අප හා එක්වන්න.
     
    Status
    Not open for further replies.