හිතෙන් මම එයාගේ පැත්තේඔලුවෙන් උබලගේ ටීම් එකට උනාට
පවු බන් බනින් එපා ඒ නගාට
![]()

thnx දිලුමෝ.....
ගෑනු ගැටවලට රැවටුන නැති එක ගැන ආඩම්බරයි.....![]()

ඔයා එන්නකෝ අපේ පැත්තට![]()
වලලු දාපු අතකින්හදපු බුරියානි එකක් කන්න කවුද අකමැති....![]()
එහෙනම් ඉතින් චන්දේ දෙන්න ඕනි KPZට තමයි.....

වලලු දාපු අතකින්හදපු බුරියානි එකක් කන්න කවුද අකමැති....![]()
එහෙනම් ඉතින් චන්දේ දෙන්න ඕනි KPZට තමයි.....
උබත් නාකි ගෑනුන් ට අහුවෙලා බක් නිසා ගෙම්බෙක් උනා නේ ලොරියා ගෑනු මායම් වලට අහුවෙලා උබ ඉන්නේ![]()