EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කෙහෙල්මල් නෙමෙයි ප්‍රශ්නේ මෙතන..මිනිපුර කියලා තියෙන දේ තමයි ප්‍රශ්නේ..අපි මෙතන අයව බේද කරනවලු..දැනුවත්ව නන් කරල නෑ එහෙම දෙයක්..නොදැනුවත්ව එහෙම වුනා නන් සමාවෙන්න..ආපහු ඔයාලව බේද කරන්න එන්නේ නෑ..:yes:

    dan kawda beda kare ? umbalata api bannada ? :frown: ou kiwwe uge mathey.. ape bahuthara mathaya nemei ne eka :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Type karanna lesi nisa eng. Walin reply karannam.
    Have you guys fuckin lost your minds ?? This is one site where reps was a cause of serious rifts andbyou go and organize a vote where the main bribing commodity is reps?? What the fuck were you organisers thinking ??

    රේප් පාවිච්චි කරන්න කියල අපි කිව්වේ නෑ මාමේ......අපි encourage කරන්නෙත් නෑ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හැමෝම කඹේ නිසා තරහ වෙද්දී organize කරපු අපිට තමයි අවුල් :oo:
    උඹ යටින් හෙන ගේමක් ගැහුවා නේද ක්ලබ් එකට කෙල කරන්න....:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇශ්මියෝ චමලියෝ ඔවා සිරියස් ගන්න එපා නිකන් අයින් කරලා දාන්න ... ඔගොල්ලො ඔහොම කරන එකෙන් අපිටටි පාඩුව ස0විදායක මන්ඩලයට අපි පටන් ගත්ත වෙලාවේ ඉදන් බැලුවෙහ් ප්‍රශ්න අඩු / වලි නැති / හිත් අමනාප කම් නැති කබයක් සංවිධානය කරන්නහ් ... ඔයයෙන් වෙන්නේ අපේ ටාගට් එකට යන්නහ් බැරි වෙන එකනේ :(
    උඹහ් යටින් හෙනහ් ගේමක් ගැහුවාහ් නේදහ් ක්ලබ් එකටහ් කෙලහ් කරන්නහ්....:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ යටින් හෙන ගේමක් ගැහුවා නේද ක්ලබ් එකට කෙල කරන්න....:rolleyes:

    ඔව් ක්ලබ් එක දෙකට කඩලා පාලනේ අතට ගන්න හදන්නේ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රේප් පාවිච්චි කරන්න කියල අපි කිව්වේ නෑ මාමේ......අපි encourage කරන්නෙත් නෑ
    Nikan bolanda wenna epa ban. Danata yana thread balapanko. Oya epa kiwwa dewal e widiyatama pili padala kattiya ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nikan bolanda wenna epa ban. Danata yana thread balapanko. Oya epa kiwwa dewal e widiyatama pili padala kattiya ?

    ඒක කිරියේ හැටිනේ...හැමදාම කඹ අදිද්දී ඔහොම තමයි මේ වලි අඩුම අවුරුද්ද

    අනික් අවුරුදුවල මරාගෙන නැවතුනේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක කිරියේ හැටිනේ...හැමදාම කඹ අදිද්දී ඔහොම තමයි මේ වලි අඩුම අවුරුද්ද

    අනික් අවුරුදුවල මරාගෙන නැවතුනේ
    :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ අලුත් අවුරුද්දක් වේවා මාමේ...:D:D
    ආවේ නැතුවට කමක් නෑ...පරණ ඒවා නම් කන්න එපා ඔන්න....:rofl::rofl:

    :cool: එසේම වේවා පුටේ......... :D

    :shocked: එහෙම හරි නෑ නේද.....?? සම්ප්‍රදාය ඒකනේ..... :yes: :love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක කිරියේ හැටිනේ...හැමදාම කඹ අදිද්දී ඔහොම තමයි මේ වලි අඩුම අවුරුද්ද

    අනික් අවුරුදුවල මරාගෙන නැවතුනේ
    eka dannawa nam ayi me paarath oka kale ?
    Stupidity is doing the same thing over and over expecting different results every time.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි වගේ ඔය නොදන්න මගුල් අදින්නේ නැතුව දන්න වැලක් ඇදගෙන හිටියනම් ඉවරයිනේ.....:lol::lol:
     
    Status
    Not open for further replies.