EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: මේක විහිලුවක් එහෙම නෙවේ හරිය..... සිරාවටම KPZ Team එකට වෝට් කරන අයට...... රු.2000/= ක් අඩුවෙන් HP ලැප් දෙනවා..... අවුරුදු 4ක අබාන්ස් වොරන්ටි එක්කම..... :yes::D:yes:
    එතකොට අනිත් පැත්තට වෝට් කරන අයට දෙන්නෙම නැද්ද....:oo:
    එහෙනම් මගේ ලැප එපා, මොනවා කරන්නද....:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :rolleyes: ඔයාට වගේ හැමෝටම සල්ලි නෑ සහෝ රු.2000ක් දීලා අල කන්න...... :baffled:

    දෙදහ වෙනුවට වෙන මුකුත් දෙන්න බැරිද? :rolleyes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    :Team Henry:
    අප rep දීමට හෙන උනකින් පෙල‍ෙන පිරිසකි.
    Henry ට vote කරනවනම් ලොරියකුත් අරන් වරේන්.
    අපි එච්චරටම දෙනවා.



    Henry_L_poster.jpg


    මෙන්න සාක්ෂි
    Team Henry ගෙ rep නෑවම මෙන්න මේ වගේ.
    :cool::cool::cool::cool::cool:
    rep 250 පටාාාාන් ගත්තෙ.

    k0hxdv.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    mama vote kale anith peththata. mata me deemanawa ganna berida ada heta awoth? :P

    :shocked: :no: :no: දීමනාව දෙන්න නම් ඉතින් තව කට්ටියගෙන් KPZ ටීම් එකට සහයෝගය අරන් දීලා..... කැම්පේන් කරන්න වෙයි KPZ Team එක වෙනුවෙන්.... :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    :yes: මේක විහිලුවක් එහෙම නෙවේ හරිය..... සිරාවටම KPZ Team එකට වෝට් කරන අයට...... රු.2000/= ක් අඩුවෙන් HP ලැප් දෙනවා..... අවුරුදු 4ක අබාන්ස් වොරන්ටි එක්කම..... :yes::D:yes:
    බෝනස් දෙන්න කලින් ඔය 2000 කලින්ම ලැප් ප්‍රයිස් එකට එකතු කරනව. :cool: පස්සෙ ඩිස්කවුන්ට් කියල 2000 අඩු කරනව :rofl: හරි සිම්පල් පැලෑන් එකක්.. උබල අහු වෙනව.. බාල විකිනෙන්නෙ නැති HP අර ගන්නව. :sorry::sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ටමක් දීලා ගන්න පැත්තට මමත් වැඩ... :D

    පට්ට ගේමක් දුන්න නම් ඉතින් මචන් ඒ හෙන්රි ගෙ පැත්ත තමා මාරම මහන්සි වෙලා මේ තැනට ආවේ..ඒකට සප් එකක් වෙයන් කඹේ මේ කෙළවරෙන් ඉඩක් දෙන්න අපි ඕන වෙලාවක සූදානම්,...
     
    Status
    Not open for further replies.