EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් අපි ත් නිදා ගන්න යනවා..
    අපිට මේ වෙනකන් ත්‍රෙඩ් එකේ සප් එක දීපු හැමෝටම.. බොහොමත්ම ස්තූතියි..
    අපි හෙටත් උදෙන්ම ගෙමට බහිනවා.. අපි හෙට 12 වෙනකන් කඹේ අත අරින්නේනෑ..
    දැනට ගහක ගැහ ගහල තියල යන්නේ.
    හැමෝටම බොහොම ස්තූතියි..

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා..


    48bfcb82_yoona237542.gif
    48bfcb82_yoona237542.gif
    48bfcb82_yoona237542.gif


     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බං මටත් සිරාවට කළකිරිලා තියෙන්නේ. බලපන් හෙන්රියා තවම ඉන්නවා අරූ නෑ. අපි මොන කැහිල්ලටද බං ඌට වෝට් කරන්නේ. :angry::angry:
    ow ban.....mama thawa tiken henriyata denawa.....ape kukulluth uta dila thiyenne....:sorry:
     
    • Like
    Reactions: Arunnn

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na na work karana un innwa athi machn :yes:
    game ekakne bn cool down weyan ;)

    mun dennama hoda un.
    eetath meka aathal ekata yana gemakne.

    unge reputh iwara athi.

    මටත් වැඩ බං. උඹ දන්නවනේ මම මොනවද කරන්නේ කියලා. ඒ උනාට අපිට තියෙන උවමනාව නැත්නම් මොකද බං අපි නහින්නේ. :oo::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් අපි ත් නිදා ගන්න යනවා..
    අපිට මේ වෙනකන් ත්‍රෙඩ් එකේ සප් එක දීපු හැමෝටම.. බොහොමත්ම ස්තූතියි..
    අපි හෙටත් උදෙන්ම ගෙමට බහිනවා.. අපි හෙට 12 වෙනකන් කඹේ අත අරින්නේනෑ..
    දැනට ගහක ගැහ ගහල තියල යන්නේ.
    හැමෝටම බොහොම ස්තූතියි..

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා..


    48bfcb82_yoona237542.gif
    48bfcb82_yoona237542.gif
    48bfcb82_yoona237542.gif


    :P:lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රෙප් දීපන් ඉතින් :rolleyes:

    මගේ 9mm එකත් ලෝඩ් කරලා තියෙන්නේ....
    නමත් එක්ක රෙප් දීපල්ලා
    :D

    ඔයා අපේ පැත්තට එන්න......:love::love::love:

    ඔයාලා අපිට සලකන්නේ නෑනේ... ඒකනේ එන්න බැරි... :P
    අපි අවෝත් චන්දේ දීලා විතරක් නවතින්නෙත් නෑ... :yes:
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    :love::love::love: අපිට දාන්න

    anee wasthuwee mata dannam puluwan ekkenatayi eka paarakata.. apita kiyuwama bahuwachananee..

    anika mata oyalage paththen rep hambune naha thama,, danata wadiyenma deela tiyenne henry l ge kattiya..

    mata salakuwoth mamath dannam oyata.. sory oyalata..
     
    • Like
    Reactions: chamali2009

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තව දෙන්නෙක්ට වගේ සලකන්න පුළුවන් ඉක්මනට Henry ට vote කරන්න :cool:
     
    Status
    Not open for further replies.