ElaKiri Programmer's Club

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ♥ ♥ ♥
    විශුවල් ස්ටූඩියෝ තමා පට්ටම IDE එක :D
    තාම දැකල නෑ ඒ වගේ එකක් :yes:

    Ano dev වලට use කරලා තියනවද බං? කොහෙමද අනිත් ඒවට සාපේක්ෂව මචං review එකක දාපන්කෝ :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Ano dev වලට use කරලා තියනවද බං? කොහෙමද අනිත් ඒවට සාපේක්ෂව මචං review එකක දාපන්කෝ :lol:

    ඇන්ඩ්‍රොයිඩ් නම් කල්ල නෑ.. මොනා කලත් ප්‍රෝග්‍රෑමිංනෙ.. මොකක්ද උඹ ප්‍රෝග්‍රෑමිං ලියන භාශාව ? ජාව නම් VS වලිං කල්ල නෑ :no:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඇන්ඩ්‍රොයිඩ් නම් කල්ල නෑ.. මොනා කලත් ප්‍රෝග්‍රෑමිංනෙ.. මොකක්ද උඹ ප්‍රෝග්‍රෑමිං ලියන භාශාව ? ජාව නම් VS වලිං කල්ල නෑ :no:
    Jython :D man NDK dev පාරක් දාන්න බැලුවේ බං පොඩි trial එක්කටත් එක්ක.. කරන්න කලින් අහලා බැලුවේ බං IDE තියනවනේ දැං අහලවත් නැති :P

    power of AI :cool:

    වට් ද හෙල් යකෝ :P :growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Jython :D man NDK dev පාරක් දාන්න බැලුවේ බං පොඩි trial එක්කටත් එක්ක.. කරන්න කලින් අහලා බැලුවේ බං IDE තියනවනේ දැං අහලවත් නැති :P

    NDK :no: :no: :no:
    අල්ලලවත් නෑ :no: :no:
    visual studio වල ඇහැකි නම් ඒකෙ කරපං :D
    ඒක ලස්සනයි :yes:
    ඇහැටත් ලේසියි :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Artificial Intelligence ?
    r u fucking kidding me ? :eek:
    he he හොයලා බලපන් ඇයි ඹච්චර ගනන් කියලා අනික් ඒවාට වඩා
    ඇයි තොපිලාට කැමති ඒකට ?
    හරි ලෙසියිනේ වැඩක් කරගන්න තො හිතන්න කලින් ඒකෙන් උත්තරේ හම්බෙන තැන් තියෙනවා නේද?
    උබලා දන්නේම නැ ඉබේම මැට්ටො වෙනවා :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    he he හොයලා බලපන් ඇයි ඹච්චර ගනන් කියලා අනික් ඒවාට වඩා
    ඇයි තොපිලාට කැමති ඒකට ?
    හරි ලෙසියිනේ වැඩක් කරගන්න තො හිතන්න කලින් ඒකෙන් උත්තරේ හම්බෙන තැන් තියෙනවා නේද?
    උබලා දන්නේම නැ ඉබේම මැට්ටො වෙනවා :lol::lol:

    :dull: :dull: :dull:
    උඹ කියන්නෙ ගහන්න අමතක වුන සෙමිකොලන් එකක් හොයන්න පේළි පේළි බලාගෙන ගියාම මොලේ වැඩෙනව කියලද ? :no: :no:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    NDK :no: :no: :no:
    අල්ලලවත් නෑ :no: :no:
    visual studio වල ඇහැකි නම් ඒකෙ කරපං :D
    ඒක ලස්සනයි :yes:
    ඇහැටත් ලේසියි :yes:

    මං review එකක් දාන්නම්කෝ..
    යාකෝව් Native Development Kit :frown: you can make more complex app with C, C++, Python, Ruby or like that.. HTML5 :oo:

    https://developer.android.com/tools/sdk/ndk/index.html
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    androidstudio.png

    මෙකත් ටිකක් බලපල්ලා මට නම් හුරුවක් නැ eclipse තරම් එ උනාට android වලට eclipse සාර්ථක මදි
    මෙකත් eclipse based මද කොහේද දන්නේ නැ
    http://developer.android.com/tools/studio/index.html
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull: :dull: :dull:
    උඹ කියන්නෙ ගහන්න අමතක වුන සෙමිකොලන් එකක් හොයන්න පේළි පේළි බලාගෙන ගියාම මොලේ වැඩෙනව කියලද ? :no: :no:
    ඒක දැන් නොට් පැඩ් වලත් තියෙනවානේ බන් ඊට වඩා ‍ලොකු දෙයක් තියෙනවා
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    he he හොයලා බලපන් ඇයි ඹච්චර ගනන් කියලා අනික් ඒවාට වඩා
    ඇයි තොපිලාට කැමති ඒකට ?
    හරි ලෙසියිනේ වැඩක් කරගන්න තො හිතන්න කලින් ඒකෙන් උත්තරේ හම්බෙන තැන් තියෙනවා නේද?
    උබලා දන්නේම නැ ඉබේම මැට්ටො වෙනවා :lol::lol:

    මේක ඇත්ත බං ඒ උනාට හොද IDE එකක් නැතුව කොහොමද වැඩ කරන්නේ අපරාදේ time එක :eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක දැන් නොට් පැඩ් වලත් තියෙනවානේ බන් ඊට වඩා ‍ලොකු දෙයක් තියෙනවා

    මොනාද ?
    {} එකක් මඟෑරිල ඒක හෙව්වාම ? :dull:
    ට්‍රයි දාල කැච් අමතක වුනාම ? :dull:
    int රිටර්න් කරන එකකිං bool එකකට ලිව්වාම ? :dull:
    එහෙම කොහොමද බං මොලේ හැදෙන්නෙ ?
    VS වල ඒ වගේ සරල දේවල් ටක් ගාල හොයල දෙනවනෙ.. සංකීර්ණම එව්වනෙ හිතන්න තියෙන්නෙ.. එතකොටනෙ කාලෙයි මොලෙයි දෙකම ඉතුරුවෙන්නෙ :eek: :eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මේක ඇත්ත බං ඒ උනාට හොද IDE එකක් නැතුව කොහොමද වැඩ කරන්නේ අපරාදේ time එක :eek:
    අන්න ඒක තමා මචන් කෙස් ඒක අපිත් ලෙසිය විතරයි බලන්නේ
    හිතලා බලපන්කො අපි නොට් පැඩ් ඒකක් තනියම ලිව්වොත් ඒරර්ස් කියක් ඒයිද ?
    මම දන්න යාලුවො ඉන්නවා උන්ට හරියට ජවා වල මෙන් මෙතඩ් ඒක ලියාගන්න බැරි ඒඋන්
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවලප්මන්ට් කල්ල නෑ සිඞ්හලු :no: :no:

    එහෙනම් try කරපං කුකුලෝහ් $25 (playstore fee for life time) ලාබයි බං
    එල එලා :D

    {$1.99 small app* x buy 500 ppl = $995
    google get 30% then
    LKR130(995 x 70%) = 90545 }

    *like sms popup, notepad app, alarm, voice recorder and etc...
    }
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අන්න ඒක තමා මචන් කෙස් ඒක අපිත් ලෙසිය විතරයි බලන්නේ
    හිතලා බලපන්කො අපි නොට් පැඩ් ඒකක් තනියම ලිව්වොත් ඒරර්ස් කියක් ඒයිද ?
    මම දන්න යාලුවො ඉන්නවා උන්ට හරියට ජවා වල මෙන් මෙතඩ් ඒක ලියාගන්න බැරි ඒඋන්
    ඒක ඇත්ත මං එක සැරයක් software competition එක්කට join උනා Google එකෙන් කරපු අප‍ට use කරන්න දුන‍්නේ notepad එක විතරයි කලින් ready වෙලා හිටියෙත් නෑ.. උඹ විස්වාස කරයිද දන්නේ නෑ එකෙක්වත් time එක ඉවර වෙන්න කලින් submit කරේ නෑ.. ‍ඔක්කෝගෙම code වල අව්ල්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොනාද ?
    {} එකක් මඟෑරිල ඒක හෙව්වාම ? :dull:
    ට්‍රයි දාල කැච් අමතක වුනාම ? :dull:
    int රිටර්න් කරන එකකිං bool එකකට ලිව්වාම ? :dull:
    එහෙම කොහොමද බං මොලේ හැදෙන්නෙ ?
    VS වල ඒ වගේ සරල දේවල් ටක් ගාල හොයල දෙනවනෙ.. සංකීර්ණම එව්වනෙ හිතන්න තියෙන්නෙ.. එතකොටනෙ කාලෙයි මොලෙයි දෙකම ඉතුරුවෙන්නෙ :eek: :eek:
    ඹය කියන ඒවා අමතක වෙනවානම් ‍ඹයිට වඩා ලොකු දෙවල් අමතක වෙන ඒක අහන්න දෙයක්ද
    උබලා ඹය crack කරලා පාවිච්චි කරන ඒවා ඹක්කොටම ඒක පාර කෙලඋනොත් උබලාට හරියට program ඒකක් ගහගන්න පුලුවන්ද වැරදි නැතුව වැරැද්දක් ආවත් හොයාගන්න පුලුවන්ද
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    එහෙනම් try කරපං කුකුලෝහ් $25 (playstore fee for life time) ලාබයි බං
    එල එලා :D

    {$1.99 small app* x buy 500 ppl = $995
    google get 30% then
    LKR130(995 x 70%) = 90545 }

    *like sms popup, notepad app, alarm, voice recorder and etc...
    }
    11.gif
    11.gif
    මෙක තව හොද IOS ඒක කොහොමද? ;)