සාමය සතුට සෞභාග්‍ය පිරි
සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වන
නිරෝගිමත්
ශ්‍රී සුභ නව වසරක් වේවා
ෆෝර්(;;)
සීඖට් << "එසේම වේවා
";
සාමය සතුට සෞභාග්‍ය පිරි
සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වන
නිරෝගිමත්
ශ්‍රී සුභ නව වසරක් වේවා
";♥ ♥ ♥
විශුවල් ස්ටූඩියෝ තමා පට්ටම IDE එක
තාම දැකල නෑ ඒ වගේ එකක්![]()

Ano dev වලට use කරලා තියනවද බං? කොහෙමද අනිත් ඒවට සාපේක්ෂව මචං review එකක දාපන්කෝ![]()

power of AI♥ ♥ ♥
විශුවල් ස්ටූඩියෝ තමා පට්ටම IDE එක
තාම දැකල නෑ ඒ වගේ එකක්![]()

Jythonඇන්ඩ්‍රොයිඩ් නම් කල්ල නෑ.. මොනා කලත් ප්‍රෝග්‍රෑමිංනෙ.. මොකක්ද උඹ ප්‍රෝග්‍රෑමිං ලියන භාශාව ? ජාව නම් VS වලිං කල්ල නෑ![]()
man NDK dev පාරක් දාන්න බැලුවේ බං පොඩි trial එක්කටත් එක්ක.. කරන්න කලින් අහලා බැලුවේ බං IDE තියනවනේ දැං අහලවත් නැති 
power of AI![]()

Jythonman NDK dev පාරක් දාන්න බැලුවේ බං පොඩි trial එක්කටත් එක්ක.. කරන්න කලින් අහලා බැලුවේ බං IDE තියනවනේ දැං අහලවත් නැති
![]()





he he හොයලා බලපන් ඇයි ඹච්චර ගනන් කියලා අනික් ඒවාට වඩාArtificial Intelligence ?
r u fucking kidding me ?![]()


he he හොයලා බලපන් ඇයි ඹච්චර ගනන් කියලා අනික් ඒවාට වඩා
ඇයි තොපිලාට කැමති ඒකට ?
හරි ලෙසියිනේ වැඩක් කරගන්න තො හිතන්න කලින් ඒකෙන් උත්තරේ හම්බෙන තැන් තියෙනවා නේද?
උබලා දන්නේම නැ ඉබේම මැට්ටො වෙනවා![]()


NDK![]()
![]()
අල්ලලවත් නෑ![]()
visual studio වල ඇහැකි නම් ඒකෙ කරපං
ඒක ලස්සනයි
ඇහැටත් ලේසියි![]()
you can make more complex app with C, C++, Python, Ruby or like that.. HTML5 
මං review එකක් දාන්නම්කෝ..
යාකෝව් Native Development Kityou can make more complex app with C, C++, Python, Ruby or like that.. HTML5
https://developer.android.com/tools/sdk/ndk/index.html

ඒක දැන් නොට් පැඩ් වලත් තියෙනවානේ බන් ඊට වඩා ලොකු දෙයක් තියෙනවා![]()
![]()
උඹ කියන්නෙ ගහන්න අමතක වුන සෙමිකොලන් එකක් හොයන්න පේළි පේළි බලාගෙන ගියාම මොලේ වැඩෙනව කියලද ?![]()
![]()
he he හොයලා බලපන් ඇයි ඹච්චර ගනන් කියලා අනික් ඒවාට වඩා
ඇයි තොපිලාට කැමති ඒකට ?
හරි ලෙසියිනේ වැඩක් කරගන්න තො හිතන්න කලින් ඒකෙන් උත්තරේ හම්බෙන තැන් තියෙනවා නේද?
උබලා දන්නේම නැ ඉබේම මැට්ටො වෙනවා![]()

ඒක දැන් නොට් පැඩ් වලත් තියෙනවානේ බන් ඊට වඩා ලොකු දෙයක් තියෙනවා




අන්න ඒක තමා මචන් කෙස් ඒක අපිත් ලෙසිය විතරයි බලන්නේ
මේක ඇත්ත බං ඒ උනාට හොද IDE එකක් නැතුව කොහොමද වැඩ කරන්නේ අපරාදේ time එක
ඇන්ඩ්‍රොයිඩ් ඩිවලප්මන්ට් කල්ල නෑ සිඞ්හලු![]()
![]()

ඒක ඇත්ත මං එක සැරයක් software competition එක්කට join උනා Google එකෙන් කරපු අපට use කරන්න දුන්නේ notepad එක විතරයි කලින් ready වෙලා හිටියෙත් නෑ.. උඹ විස්වාස කරයිද දන්නේ නෑ එකෙක්වත් time එක ඉවර වෙන්න කලින් submit කරේ නෑ.. ඔක්කෝගෙම code වල අව්ල්අන්න ඒක තමා මචන් කෙස් ඒක අපිත් ලෙසිය විතරයි බලන්නේ
හිතලා බලපන්කො අපි නොට් පැඩ් ඒකක් තනියම ලිව්වොත් ඒරර්ස් කියක් ඒයිද ?
මම දන්න යාලුවො ඉන්නවා උන්ට හරියට ජවා වල මෙන් මෙතඩ් ඒක ලියාගන්න බැරි ඒඋන්
ඹය කියන ඒවා අමතක වෙනවානම් ඹයිට වඩා ලොකු දෙවල් අමතක වෙන ඒක අහන්න දෙයක්දමොනාද ?
{} එකක් මඟෑරිල ඒක හෙව්වාම ?
ට්‍රයි දාල කැච් අමතක වුනාම ?
int රිටර්න් කරන එකකිං bool එකකට ලිව්වාම ?
එහෙම කොහොමද බං මොලේ හැදෙන්නෙ ?
VS වල ඒ වගේ සරල දේවල් ටක් ගාල හොයල දෙනවනෙ.. සංකීර්ණම එව්වනෙ හිතන්න තියෙන්නෙ.. එතකොටනෙ කාලෙයි මොලෙයි දෙකම ඉතුරුවෙන්නෙ![]()
![]()
එහෙනම් try කරපං කුකුලෝහ් $25 (playstore fee for life time) ලාබයි බං
එල එලා
{$1.99 small app* x buy 500 ppl = $995
google get 30% then
LKR130(995 x 70%) = 90545 }
*like sms popup, notepad app, alarm, voice recorder and etc...
}
