වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචංලා මං OBD2 බ්ලූටූත් ගැජට් එකක් ගත්ත. ඒක කනෙක්ට් වෙනව පීසී එකටයි ෆොන් එකටයි දෙකටම. කාර් එකේ වොල්ටේජ් එකත් පෙන්නනවා. ඒත් ටිකකින් ECU connection ෆේල් කියලා ඒනවා මචංලා. වාහනේ Nissan UA-FB15
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සාමාන්‍ය ආදායමක් තියන මනුස්සයෙකුට ලංකාවේ දැන් තියන තත්ත්වෙ අනුව අලුත් පෙට්රෝල් වාහනයක් පාවිච්චි කරනවට වඩා ඇඟට සනීපයි ඩීසල් වාහනයක් පාවිච්චි කරන එක. ඩීසල් වාහනේ එන්ජිම රෙපෙයාර් කරන්න ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න උනාට පෙට්රෝල් වාහන වල එන ලෙඩ හොයන්න මහන්සි වෙනවට වඩා ලේසියි ඩීසල් එකක් පාවිච්චි කරන එක. ඩීසල් වල ඉතින් ලෙඩ එන්නේ එක්කෝ පොම්පෙ , නැත්තම් එන්ජිමේ . පෙට්රෝල් වාහන වල දැන් තියන ලෙඩ මේ තියන අවම පහසුකම් යටතේ දැනුමක් නැති බාස්ල එක්ක 100% ක් නිවැරදිව diagnose කරන එක හරිම අමාරු වැඩක්.
    :shocked::shocked: :yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මම අහපු අන්තිම ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනේ නැහැ. අල්ලනවා අතාරිනවා වගේ එකපාරටම RPM අඩු වැඩි වෙනවද නැත්තම් ටිකෙන් ටික වැඩි වෙලා 1200 ට එනවද?

    එක එක වෙලාවට එක එක විදියයි පොල් අයියේ. සමහර වෙලාවට ස්ටාර්ට් කරාම 700 වගේ තිබිලා 1200ට ඇවිල්ලා නවතිනවා. තව සමහර වෙලාවට 1500කට වගේ ගිහිල්ලා ආපහු 1200ට එනවා ඇවිල්ලා තියෙනවා.

    තව සමහර වෙලාවට 1200-1000 අතර වගේ ඔය කියපු විදියට අල්ලලා අතාරින සීන් එකකුත් තියෙනවා. පෙලක් වෙලාවට කිසි අවුලක් නෑ සාමාන්‍ය විදියට තියෙනවා.

    :baffled::baffled::baffled:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11149259_908765802509134_1635597480611122769_n.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    set ekatama suba aluth awuruddak wewa.....

    japanaye sita amathami... :p awurudu kanna me para japane awe.... mehe wahana wala ganan dakkahama andenawa ban... awilla dannam wisthara...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාමාන්‍ය ආදායමක් තියන මනුස්සයෙකුට ලංකාවේ දැන් තියන තත්ත්වෙ අනුව අලුත් පෙට්රෝල් වාහනයක් පාවිච්චි කරනවට වඩා ඇඟට සනීපයි ඩීසල් වාහනයක් පාවිච්චි කරන එක. ඩීසල් වාහනේ එන්ජිම රෙපෙයාර් කරන්න ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න උනාට පෙට්රෝල් වාහන වල එන ලෙඩ හොයන්න මහන්සි වෙනවට වඩා ලේසියි ඩීසල් එකක් පාවිච්චි කරන එක. ඩීසල් වල ඉතින් ලෙඩ එන්නේ එක්කෝ පොම්පෙ , නැත්තම් එන්ජිමේ . පෙට්රෝල් වාහන වල දැන් තියන ලෙඩ මේ තියන අවම පහසුකම් යටතේ දැනුමක් නැති බාස්ල එක්ක 100% ක් නිවැරදිව diagnose කරන එක හරිම අමාරු වැඩක්.

    ඒත් මචං කාර් එකක ගතිය හරියටම දැනෙන්නේ පැට්‍රල් එකක විතරයි. මම අලුත්ම ඩීසල් කාර් එකක් නම් එලවලා නෑ. ඒත් එකම වර්ගයේ පැට්‍රල් හා ඩීසල් කාර් එලවලා බැලුවම ඒ වෙනස හොදට දැනෙනවා. හැබැයි උඹ කියනවා වගේ රෙපෙයාර් පැත්තෙන් ලංකාවේ හොද බාස්ලා අඩු නිසා ලෙඩක් හරියට නිවැරදි කර ගන්න තමයි අමාරු.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ අවසානාවට EFI System එක ආවට පස්සේ ගොඩක් නිෂ්පාධකයෝ කාබ් එක Develop කරන එක නවත්තලා EFI වලට මාරු උනා බන්.. නැත්තන් 90's වෙනකොට කාබ් එක සෑහෙන මට්ටමකට දියුණු වෙලා තිබ්බේ.. ඒක එතැනින්ම ඇතාරලා දැම්මා.. එහෙම නොවුනා නම් අද වෙනකොට එකම වාහනේ මොඩල් දෙකක් එයි EFI & Carb කියලා... එහෙම උනා නම් අනිවා කාබ් එක EFI එකට වඩා ගානත් වැඩි වෙනවා...

    2012 වෙනකල්ම NASCAR වලට පාවිච්චි කරේ කාබ් එන්ජින් (Holley four barrel carbs)..
    අනික මෑතක් වෙනකල්ම 95% Enduro, MX බයික් වලට පාවිච්චි කරේ කාබියුරේටර්..

    අනික හැමදාම කියනවා වගේ Honda D15B Dual Carb එන්ජින් එකත් දුවන්න පුළුවන් 1500cc EFI එන්ජින් තියෙන්නේ බොහොම ටිකයි.

    Honda (PGM-FI), Keihin , Mikuni , Solex, Weber, Holley වගේ කම්පැනි කාබ් එක මාර විදියට දියුණු කරන් ආවේ..

    කාබ් එකේ ආරම්භයේ ඉඳන් අවසාන කාලය වෙනකොට දියුණු වූ ප්‍රමාණය එක්ක බැලුවම , EFI ආරම්භයේ ඉඳලා දියුණු වෙලා තියෙන්නේ බොහොම ටිකයි.. :yes::yes:

    ඔය 60-80 කාලේ ආපු 4 Barrel V8 එන්ජිමකුයි අලුත් EFI V8 එකකි සද්දේ වෙනස බලපල්ලකො... 4 Barrel එකේ සද්දෙට බය හිතෙනවා යකෝව්..

    (මේ මගේ අදහස...දැන් කැති, මන්නා, පොරෝ, කඩු, කිනිසි උස්සන් එයිද දන්නේ නෑ EFI අනුගාමිකයෝ ටික... විශේෂයෙන් Hybrid අනාතයෝ ටික... :lol::lol::lol::lol:)

    ලෝකේ සමහර නිර්මාණයන් තියනවා ඊටවඩා වෙනස් තාක්ෂණික අලුත් නිපැයුමක් ආවම පරණ තාක්ෂණය එහෙම් පිටින් වැලලිලා ගිය ඒවා. උදාහරණයක් විදිහට ඇලන් ටියුරින්ගේ පරිගණකය ගත්තොත් ඒක නූතන පරිගණකයෙන් වැලලිලා ගියේ නැත්තං මේ වෙද්දී ai කම්පියුටර් බිහිවෙන්නත් තිබුනා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාබ් මොඩ්ල් හරියට හදා ගත්තට පස්සේ ලෙඩ නෑ බං. දුවන් නපුලුවං ලොවෙත්. අනික සේරම මිකෑනිකල් සිස්ටම් නෙහ් :love:
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    mokakda e navi system eka

    paliyagoda to kaduwela biyagama -- siyablape -- kaduwela

    aduma tharame thorana junction eken dala kalani temple haraha yanna thibbane...

    kohen giyath kaduwela nam traffic anthimai :(


    :rofl: :baffled: :baffled:

    සියඹලා පිටිය නෙවේ මාමේ..... සියඹලාපේ...... කලර් ලයිට් ගාව..... ඈති බියගම පොලිස් බාප්පලගෙන් බේරිලා ආව එක ලොකු දෙයක්...... :P අහු වෙච්ච ගමන් මහින්ද අංකල් (පැරදිලා මැදමුලනේ ඉන්න බයියා නෙවේ :no: පොලිසියේ ට්‍රෑෆික් ඕ අයි සී) අදුරනවා කිව්වා නම් ගොඩ...... :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙට කන්න තියෙන කට්ට :baffled:

    Check Engine Light Blinking

    Flashing-MIL1.gif


    P0300 - Random Misfire Detected
    P0301 - Misfire Detected Cylinder 01
    P0303 - Misfire Detected Cylinder 03

    Spark plugs 4 මාරු කරෙ ගිය මාසෙ

    දැනට එපමණයි

    සුභ කටු අවුරුද්දක් වේවා :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කාබ් මොඩ්ල් හරියට හදා ගත්තට පස්සේ ලෙඩ නෑ බං. දුවන් නපුලුවං ලොවෙත්. අනික සේරම මිකෑනිකල් සිස්ටම් නෙහ් :love:
    ඒක නම් ඇත්ත බං..හරියට කාබ් එකක් ටියුන් කර ගත්තනම් ගින්දර වගේ දුවතහැකි.සයිලන්සරෙන් වතුර වැක්කෙරෙද්දි ආසාවෙ බෑ...
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හෙට කන්න තියෙන කට්ට :baffled:

    Check Engine Light Blinking

    Flashing-MIL1.gif


    P0300 - Random Misfire Detected
    P0301 - Misfire Detected Cylinder 01
    P0303 - Misfire Detected Cylinder 03

    Spark plugs 4 මාරු කරෙ ගිය මාසෙ

    දැනට එපමණයි

    සුභ කටු අවුරුද්දක් වේවා :P
    අළුත් අවුරුද්ද කටු වෙන්නයි යන්නෙ
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla hodata polawata badala allana bike tyre monawada ? DSI eka Hodada ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: ආපහු දෙනකොට වයිපර් බ්ලේඩ් දෙක අලුතෙන් දාල දෙන්න වෙලා තියෙන්නේ දැනටම . හරවන හැම හන්දියකම මහා කට්ට අව්වේ වැහි බින්දුවක් නැතුව වයිපරේ දාල වයිපර් බ්ලේඩ් දෙක දැනටම විනාසයි..

    :shocked: හුටා........ පුරුදු නෑ නේ වාහනේ..... :P දාන එකේ BOSCH බ්ලේඩ් දෙකක්ම දාලා දෙන්න...... :baffled:
     
    Status
    Not open for further replies.