එහෙනම් හොදට තියෙයි![]()

නැතුව බැහැනේ...මේ තනුජක එන්න හදනවා ප්රධාන තනතුරකට..

නැතුව බැහැනේ...මේ තනුජක එන්න හදනවා ප්රධාන තනතුරකට..
![]()

thanujaka balayen paha karana thek satana atharinna epa.නැතුව බැහැනේ...මේ තනුජක එන්න හදනවා ප්රධාන තනතුරකට..
![]()
thanujaka balayen paha karana thek satana atharinna epa.
api oba samagayi.
ඉදිරිපත් වෙන්න ඔන අයම ඉතින් තනතුරු බාරගෙන හරියනව ද ?

ඒකනේ බං උඹට නොදී මම තනතුර භාරගන්නේ...![]()
මේ ඉන්න කාන්තා පාර්ශවේ අය ඉදිරිපත් වෙන්න ඔන ඉතින් තරගෙට 
නැතුව වලතරයව තමා එහෙනම් අන්දගෙන ගේන්න වෙන්නේ 

ආ උඹ මේ අවුරුදු කුමාරයා තොරන්නද?
හා හා එක උඹ ගනිං අවුරුදු කුමාරි මම..![]()

eka aththa, apitath thanathurak denna.
කොහොමත් විනිශ්ච මණ්ඩලයට කෙල්ලෝ දාන්නේ නැහැ ..එයාලගේ ලස්සන පේන්නේ කොල්ලොන්ටනේ

අපිට තනතුරු ඔන නෑමේ ඉන්න කාන්තා පාර්ශවේ අය ඉදිරිපත් වෙන්න ඔන ඉතින් තරගෙට
නැතුව වලතරයව තමා එහෙනම් අන්දගෙන ගේන්න වෙන්නේ

පෞද්ගලිකව ඒ ඒ අයගෙන අහනව කියල තියෙන නිසා යම් සාර්ථකත්වයක් තිබුණ වුණත් මෙවැනි තරඟයක්නම් එතරම් සුදුසු නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. හැබැයි ඉතින් ඉදිරිපත්වෙන අයත් කැමතිනම්, එළකිරි අඩවියේ පාලනාධිකාරියෙනුත් අවසර තියෙනවනම් ඉතින් ගැටලුවක් වෙන එකක් නෑ. කොහොම වුණත් ඉතින් හිත් අමනාපකම්, මඩ ප්රචාරවලින් තොරව හා කාන්තාව කියන කෙනාට නිසි ගෞරවය දෙන අයුරින් මෙය වෙනවනම් ඉතින් ප්රශ්නයක් නැතිවෙයි.

posts 2000 kuth gahuwo.![]()

මේක වෙන්නේ නැහැ බන් ..එයාල කැමැති නැහැ ..මම ඇහුවනේ වෙන වෙනම ...බෑ ම කිඋවා
මේක කෙරෙන දෙයක් නෙවෙයි
ඒකයි ත්රෙඩ් එකෙන් අපිවත් වැඩක් ගන්න බැලුවේ