එළකිරි අවුරුදු කුමරිය 2015

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඒකනේ බං උඹට නොදී මම තනතුර භාරගන්නේ...:rofl:

අපිට තනතුරු ඔන නෑ ;) මේ ඉන්න කාන්තා පාර්ශවේ අය ඉදිරිපත් වෙන්න ඔන ඉතින් තරගෙට :dull::dull: නැතුව වලතරයව තමා එහෙනම් අන්දගෙන ගේන්න වෙන්නේ :lol::lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෞද්ගලිකව ඒ ඒ අයගෙන අහනව කියල තියෙන නිසා යම් සාර්ථකත්වයක් තිබුණ වුණත් මෙ‍වැනි තරඟයක්නම් එතරම් සුදුසු නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. හැබැයි ඉතින් ඉදිරිපත්වෙන අයත් කැමතිනම්, එළකිරි අඩවියේ පාලනාධිකාරියෙනුත් අවසර තියෙනවනම් ඉතින් ගැටලුවක් වෙන එකක් නෑ. කොහොම වුණත් ඉතින් හිත් අමනාපකම්, මඩ ප්‍රචාරවලින් තොරව හා කාන්තාව කියන කෙනාට නිසි ගෞරවය දෙන අයුරින් මෙය වෙනවනම් ඉතින් ප්‍රශ්නයක් නැතිවෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ උඹ මේ අවුරුදු කුමාරයා තොරන්නද?:eek:
    හා හා එක උඹ ගනිං අවුරුදු කුමාරි මම..:cool:

    අවුරුදු කුමාරයා තෝරන්නේ බඩියා ඌ ඔය සබ්ජෙක්ට් එක හොඳට දන්නවනේ :cool:

    දැන් බලපන් චවි කල්‍යාණය කියන්නේ හමනේ බං.......ෆුල් බොඩියම චෙක් නොකර තීරණයක් දෙන්න බෑ අනික බලුවටත් මදිනේ සිනිදුද ගොරෝසුද ඕවා බලන්නත් එපයි ;)
     
    thanujaka

    Well-known member
  • අපිට තනතුරු ඔන නෑ ;) මේ ඉන්න කාන්තා පාර්ශවේ අය ඉදිරිපත් වෙන්න ඔන ඉතින් තරගෙට :dull::dull: නැතුව වලතරයව තමා එහෙනම් අන්දගෙන ගේන්න වෙන්නේ :lol::lol:

    ලොවෙත් කෙල්ලෝ ඉදිරිපත් වෙන්නේ නෑ බං මේවට..
    ටැග් මරයි හොදට ඊලගට...
    ප්‍රායෝගික යෝජනාවක් නෙමෙයි කොහොමටත්ම..:dull:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පෞද්ගලිකව ඒ ඒ අයගෙන අහනව කියල තියෙන නිසා යම් සාර්ථකත්වයක් තිබුණ වුණත් මෙ‍වැනි තරඟයක්නම් එතරම් සුදුසු නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. හැබැයි ඉතින් ඉදිරිපත්වෙන අයත් කැමතිනම්, එළකිරි අඩවියේ පාලනාධිකාරියෙනුත් අවසර තියෙනවනම් ඉතින් ගැටලුවක් වෙන එකක් නෑ. කොහොම වුණත් ඉතින් හිත් අමනාපකම්, මඩ ප්‍රචාරවලින් තොරව හා කාන්තාව කියන කෙනාට නිසි ගෞරවය දෙන අයුරින් මෙය වෙනවනම් ඉතින් ප්‍රශ්නයක් නැතිවෙයි.

    මේක වෙන්නේ නැහැ බන් ..එයාල කැමැති නැහැ ..මම ඇහුවනේ වෙන වෙනම ...බෑ ම කිඋවා
     
    මේක කෙරෙන දෙයක් නෙවෙයි :)
    ඒකයි ත්‍රෙඩ් එකෙන් අපිවත් වැඩක් ගන්න බැලුවේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේක වෙන්නේ නැහැ බන් ..එයාල කැමැති නැහැ ..මම ඇහුවනේ වෙන වෙනම ...බෑ ම කිඋවා

    මේකයි ඉතින් එයාලට වුණත් එහෙම ඉදිරිපත් වෙන්න අපහසුයිනෙ. ඉදිරිපත්වෙනවනම් ඉතින් අනිවාර්යයෙන් ගොඩක් එක එක ජාතියෙ කතා අහන්න බලාගෙන තමයි එන්න වෙන්නෙ. එහෙම ඉතින් ඒ අය කැමති වෙන්නෙ නැහැනෙ. විවිධ පුද්ග‍ලයො ඉන්නවනෙ ඉතින්. ඒක නිසා ඕක සෑහෙන අමාරු වැඩක්. අදහස නරක නෑ ඒත් ඉතින් ප්‍රායෝගිකව තියෙන තත්වයන් අනුව ක්‍රියාවට නංවන්න අපහසු දෙයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක කෙරෙන දෙයක් නෙවෙයි :)
    ඒකයි ත්‍රෙඩ් එකෙන් අපිවත් වැඩක් ගන්න බැලුවේ

    එළ එළ චැට් එකක් දාගෙන ඉන්න හොඳ ත්‍රේඩ් එකක් තමයි.