ikmanata badinna baluwe - help okkogenma

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රෙඡිස්ටර් කාර්යාලයට ගිහිල්ලා ෆොම් එකක් ගනින් එකේ තියෙන එව පුරවලා දීපන් ඊට පස්සේ වෙන දෙයක් රෙඡිස්ටාර් කියයි නේ. සාක්කියට දෙන්නෙක් හොයා ගනින් ඊට පස්සේ විවාහේ රෙඡිස්ටර් කරපන් .

    :yes::yes:
    badinna dawas 14 kalin yanna one.e yanakotath dennek aran yanna ganna form wala sign karanna thiyenawa.e dennama sakshiyata sign karanna one naha.form dila dawas 14 passe badinna puluwan.badina dennama ekama korale wenna one.
    wiyadam balance karana ekanam kella,uba wiyadam karana widiya anuwa thama,mamath lagadi banda hinda thama ithin lokuwata danenne naha.
    kellata uyanna puluwannam,kaden kanne naththam,loku wiyadamak nathuwa inna puluwan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :no: යාලුවෙලා බදින්න සෙට් වෙන එවුන් දැවැදි බලාපොරොත්තු වෙන්නේ නෑ නේ.

    අනේ පලයන් බන් යන්න....මම නම් කියන්නේ ඔය නැන්දම්මා පට්ට කපටි වෙතට පිත්තල බුවියක් :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pala hu yanna sim walin kellange details ussala dunna game methana daannada?
    sim wikunanawa kiyala elakiri eke kellanta dunna game daannada?

    ඔව් ඔව් කොල්ලන්ට PM ගගහා පාවිච්චි කරපු ලන්කට් හොයන ඒවා කියන්නද කියන්නද? ජංගි ෆෙටිශ් අනාතයා. :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ඔව් ඔව් කොල්ලන්ට PM ගගහා පාවිච්චි කරපු ලන්කට් හොයන ඒවා කියන්නද කියන්නද? ජංගි ෆෙටිශ් අනාතයා. :lol::lol:

    mokakda ban e seen eka :nerd::eek::eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokakda ban e seen eka :nerd::eek::eek:

    මූට ෆෙටිශ් අසහනයක් තියෙනවා. එලකිරියේ කොල්ලෝ ගොඩකට PM දාලා තිබ්බා පාවිච්චි කරන විසිකරන මට්ටමේ තියෙන හිල් හැදිච්ච, ඉලාස්ටික් ගිය ජංගි තියෙනම් මූට දෙන්න කියලා බං. මම හිතුවේ උඹටත් එවන්න ඇති කියලා. මූ ඉස්සරම ඔය පරණ ඇඳුම් හොයන මුවාවෙන් ත්‍රෙඩ් හිටං දාලා තියෙනවා මතක හැටියට. පොඩ්ඩක් බලපන්කෝ. :baffled::baffled::oo: :dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මූට ෆෙටිශ් අසහනයක් තියෙනවා. එලකිරියේ කොල්ලෝ ගොඩකට PM දාලා තිබ්බා පාවිච්චි කරන විසිකරන මට්ටමේ තියෙන හිල් හැදිච්ච, ඉලාස්ටික් ගිය ජංගි තියෙනම් මූට දෙන්න කියලා බං. මම හිතුවේ උඹටත් එවන්න ඇති කියලා. මූ ඉස්සරම ඔය පරණ ඇඳුම් හොයන මුවාවෙන් ත්‍රෙඩ් හිටං දාලා තියෙනවා මතක හැටියට. පොඩ්ඩක් බලපන්කෝ. :baffled::baffled::oo: :dull::dull:

    :baffled::baffled:

    කෙල්ලන්ගෙ ඒවා ද හොයන්නේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව් කොල්ලන්ට PM ගගහා පාවිච්චි කරපු ලන්කට් හොයන ඒවා කියන්නද කියන්නද? ජංගි ෆෙටිශ් අනාතයා. :lol::lol:
    hahah fake sonnaya ada kehel gahe hota ena gatta kiyala hitha ganin....rep anathaya...kambe adidddi idan mama uba diha balan hitiye depatta kotawala rep kapala tho rangapu hati...umbawa hodata danna ekek mage honda yaluwek...oya fb patte sadda daaddi mama balan hitiye....ehenam putha oya parissamin inna...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hahah fake sonnaya ada kehel gahe hota ena gatta kiyala hitha ganin....rep anathaya...kambe adidddi idan mama uba diha balan hitiye depatta kotawala rep kapala tho rangapu hati...umbawa hodata danna ekek mage honda yaluwek...oya fb patte sadda daaddi mama balan hitiye....ehenam putha oya parissamin inna...

    අනේ නිකන් පලයන් යන්න ෆේස් බුක් ගිය කාලයක් මතක නෑ. උඹට ජෙල නේද මම රෙප් 350 + ගත්තට, හූ හු.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    fozo9l.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    maara difficult situations ekak ne bang. ubata wayasa 25i kiyanne mage adahasa anuwa nam ikman wadiy kiyana eka. anika gewal walata horen/akamaththen kasaada badhina eka parents lata karana loku waraddak machang, wena widiyakata hodin goda daaganna amaruda? anika ubala thama career qualifications ehema hadhagena naththam ewwa ganath hithapan. salli balance karana eka nam itin loku case ekak nemeyi,anawashya wiyadam nokara idapan