ikmanata badinna baluwe - help okkogenma

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    machan kellata 18 wada wayasa wedi wenna one...

    badina krama dekak tiyanawa

    ekak engage wena eka...eke kala simawa masa 3i ita passe cancel wela yanawa...ekatath register gawa sign karanna one sakshi karayan dennek ekka...ethendai nam prasidda karana ekakth wenawa....e register ge notice board eke ubalage nam deka publish wenawa..eka balanna puluwan registar gawata yana unta witharai e notice eke tiyenne dawas 14i....


    anith eka bendama thama eka walangu kala simawa thama itin weligama yana eka...
    ekatath sakshi karayo 2nnek ona wenawa....
    ara wagema name eka publish wenawa dawas 14kata
    awrudu 3k sex nokara hitiya kiyala oppu karoth lesiyenma divose wenna puluwan..

    nethnam itin kawadawath katawath case adinna be ban
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    machan rent ekata 7500ta wage boralesgamuwe annex tiyanawa..mamath oya solution eka dila thamai awe...awlalk ne ban..life eke no issues ..jiwath wenna puluwan ban....matanam masika adayama 38000i eken rent ekath gewala hodata kala bila ithuruth karala innawa ban
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    machan kellata 18 wada wayasa wedi wenna one...

    badina krama dekak tiyanawa

    ekak engage wena eka...eke kala simawa masa 3i ita passe cancel wela yanawa...ekatath register gawa sign karanna one sakshi karayan dennek ekka...ethendai nam prasidda karana ekakth wenawa....e register ge notice board eke ubalage nam deka publish wenawa..eka balanna puluwan registar gawata yana unta witharai e notice eke tiyenne dawas 14i....


    anith eka bendama thama eka walangu kala simawa thama itin weligama yana eka...
    ekatath sakshi karayo 2nnek ona wenawa....
    ara wagema name eka publish wenawa dawas 14kata
    awrudu 3k sex nokara hitiya kiyala oppu karoth lesiyenma divose wenna puluwan..

    nethnam itin kawadawath katawath case adinna be ban

    Engage una kiyanne legally married neda ban? Mokakda me expired seen eka? :oo:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    machan rent ekata 7500ta wage boralesgamuwe annex tiyanawa..mamath oya solution eka dila thamai awe...awlalk ne ban..life eke no issues ..jiwath wenna puluwan ban....matanam masika adayama 38000i eken rent ekath gewala hodata kala bila ithuruth karala innawa ban

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද බං 45 ක පඩියකින් ඉන්නේ? පොඩ්ඩක් ආයේ හිතපන් රෙන්ට් ගෙවන්න ගියාම ඒ අතරේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බුවෙන්න ආවොත් උඹට බඩු බනිස් වෙනවා. පොඩ්ඩක් කල්පනා කරපන් නැත්නම් පඩියට අමතරව සයිඩ් බිස්නස් මොනා හරිත් පටන් ගනින් පොඩියට.

    25000 අරගත්ත මිනිස්සුත් හොඳට ඉන්නවා..
    වෙන්න ඕනේ අනවශ්‍ය වියදම් නැත්තටම නැති කරලා තමන්ගේ තරමට වියදම් කරන්න පටන් ගන්න එක...:)
     

    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0
    machan rent ekata 7500ta wage boralesgamuwe annex tiyanawa..mamath oya solution eka dila thamai awe...awlalk ne ban..life eke no issues ..jiwath wenna puluwan ban....matanam masika adayama 38000i eken rent ekath gewala hodata kala bila ithuruth karala innawa ban

    kella job ekak karanne nadda? ube gedara seen eka mkadd?
     

    VAT69

    Active member
  • මුලින්ම උඹට කියන්නේ පුළුවන් තරම් ට්‍රයි කරපන් කෙල්ලගේ අම්මා ශේප් කරගන්න..

    උඹ හරියටම දන්නවද ඇයි ඒ ගෑනි(සමාවෙයන් ඒ උඹේ නැන්දම්මා නේ) උඹට අකමැති කියල..??


    හොරෙන් රෙජිස්ටර් වෙන එක එච්චර කේස් එකක් නෙමෙයි...ඔය දින 14 ඉන්න ඕනෙ කතාවයි, උඹයි කෙල්ලයි එකම ප්‍රා.ලේ.කො. වෙන්න ඕනෙ කියන එකයි හැමෝම කියන කතාවක් හැබැයි ඕවා වෙනස් කරල බන්දන එවුන් ඕනෙ තරම් ඉන්නවා.. එහෙම එකෙක් හොයාගනින්..

    රුපියල් 1000යි (යහපාලනේ ගාණ) ඒක ෆෝම් වලට දෙන ගමන් සන්තෝසෙට අරූටත් ගානක් දෙන්න ඕනෙ..(1000ක් විතර ඇති) අත්සන් කරන්න දෙන්නෙක් හොයාගනින්..

    ඊළඟට උඹ කසාද සහතිකේ පෙන්නලා කෙල්ලගේ අම්මව බය කරල කොහොම හරි වෙඩින් එකක් කරගනින්..මොකද උඹේ පඩියේ හැටියට වෙඩිමක් කරන්න අමාරුයි.
    මොනව වුනත් බන් හැම එකෙක්ගෙම(විශේෂයෙන් කෙල්ලොන්ගේ) හිතේ හීනයක් තියනවා හොදට වෙඩින් එකක් අරගෙන ලස්සනට ඇදල හැමෝගෙම ආශිර්වාදෙන් පිටත් වෙන්න.
    ඒ හින්දා අන්තිම තුරුම්පුවත් ගහපන් ගෙවල් වලට කියල වැඩේ කරගන්න..


    බැරිම නම් අරන් පැනපන්...

    අර sunerudx බුවා කිව්වා වගේ ඔය උඹල දෙන්නට හම්බවෙන ගාණ හොදටම ඇති බන් ජීවත් වෙන්න.. මැනේජ් කරන විදිය උඹට කියල දෙන්න බෑ..ඒක උඹ ජීවත් වෙන විදිය අනුව, උඹේ ජොබ් එකේ හැටියට වෙනස් වෙනවා...
    (අවුරුදු 3ක් 4ක් වත් යනකන් දරුවෙක් ගැන නම් හිතන්නවත් එපා..) බැදල පුළුවන් නම් උඹලගේ ගෙදර අවුලක් නැත්තම් අවුරුද්දකට විතර පස්සේ ගෙදර පලයන්..


    (මම ඔය හොරෙන් පන්නලා බන්දන වැඩ දෙකකට හවුල් වෙච්ච එකෙක්, උඹ මගේ පළාතේ නෙමෙයි.ඒකයි අවුල..)