Henry සහ සංවිධායක හොරු

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
KPZ ටීම් එක පැරදුනේ ටීම් එකේ තිබ්බ වැරදි නිසා. විරුද්ද පිලක් කොයි තරඟකදීත් හදන්නේ ප්‍රතිවිරුද්ධ එකා වට්ටන්න තමයි. එකට මුකුත් කියන්න බෑ. නිකන් විකාර කියවන්නේ නැතිව හිටපං. උන් තරඟ නීති උල්ලංගනය කලේ නෑ නේ! අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් ඊට වඩා ලොකුවට තියන තමන්ගේ අඩු පාඩු හදාගෙන හිටපං.
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එකෙක් මෙච්චර දවසක් කියා කියා ගියා අපි KPZට සපෝට් කියල.....දැන් මූ කියන හෙන්රිට සපෝට්ලු :lol:
    බලාගෙන යද්දී මුන් දෙගොල්ලන්ටම අපි සපෝට් කරලනේ :rofl:

    ow ban umbala paksha pathi una dan gehin linde panapan.:lol::lol:
     
    Last edited:

    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    අපි Henry ට support කරේ නෑ, 6 දෙනා තෝරගන්න එක අපි KPZ ට දැනුම් දුන්නා, ඊට පස්සේ එහෙම කියලා තමයි ඌට කට්ටිය තෝරගන්න දුන්නේ. අනික අපි ගන්න හිටියේ 12 යි දෙපැත්තටම thread එකෙන් තොරාගන්න සාමාජිකයන් හැටියට නමුත් පස්සේ KPZ ගේ පැත්තට රත්තරංව දාලා දුන්නා පව් කියලා.
    උබලා මුලින් ඕවා කිව්වේ නෑනේ උබලට ජන්ද වැඩියෙන් තියෙන කොට? පස්සේ පැරදෙන කොට තමයි ඔය හැම එකෙක්ම මතක් වුනේ. මට මතකයි හෙන්රියගේ එවුන් පවා අපිට බැන්නා උන්ගේ පැත්තට අසාධාරණයක් කරලා කියලා මුලම උන් පැරදීගෙන එනකොට. උබලගේ කණ්ඩායම් දෙකම එකයි බන් පැරදිගෙන එනකොට මොනවා හරි හේතුවක් කියනවා, කියලා අපිට බනිනවා. මේකට සංවිධායකයන් පළි නෑ.
    අනේ පව් කියලද රත්තරංව අපිට දුන්නේ ? අපිට පව් කියලා එක එක්කෙනාව දෙන්න අපි උබලගේ අත පල්ලෙන් වැටිලද ? :lol::lol::lol::lol: . Henry L ට වාසියට කඩේ ගිය එක වහන්න දැන් කියනවා රත්තරංව දුන්නලු පව් කියලා. උබලා මුලින්ම Henry L ව දිනවන්න වැඩ කරලා දැන් මෙතන බොරු සාධාරණේ කතා කරන්න එපා.
    ගිය පාරත් අපි කඹ ඇද්දා හැබැයි සංවිධායකයෝ කවදාවත් මෙහෙම කඩේ ගියේ නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ නිකන් වලි අවුස්සන්නේ නැතිව හිටපන් බං. කවුරු දින්නත් පැරදුනාම ඒකට නිදහසට හේතු දෙන්න එපා.

    සටහනක් එකතු කරනවනම් : සංවිධායක මණ්ඩලේ රේඩියෝ ඇක්ටිව් මුලින් කිව්වා අර තවීෂ රෙප් කපලා දාපු ත්‍රෙඩ් එකේ අදාල පුද්ගලයව හොයලා ඒ රෙප් කැපුවේ මොකකින්ද කියලා හොයලා දෙන්නම් කියලා. ඒත් දැන් පොර ඒකෙන් ලිස්සනවා. ලොක්කා අකමැති වේවි කිය කියා. මම දැකපු එකම එක වරද ඒක විතරයි.

    ඒක කවුරු කලත් ඒ කළ උන්ට අම්මා තාත්තා පවා විකුණන්න බැරි කමක් නැති ජාතියක් ජන්මයක් නැති සරළව කියනවනම් බලු ශුක්‍රාණුවකින් ජාතක වෙච්ච එවුන්. වංචාවක් කරලා හැංගිලා ඉන්න බෑ වගේ දවසක ඕක හෙලි වේවි මොන විදියකින් හරි. එහෙමත් නැත්නම් ලයිෆ්ටයිම් අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි. මොකද බලු වැඩක් කලොත් විඳවන්න වෙනවා අනිවාර්යයෙන්ම ඔබට මට උනත් ඒක අපිට ඕනේ තදියමට නොවුනට.

    පැරදුනා නම් පැරදුනු ටීම් එකේ හිටියනම් අපි වගේ නිහතමානීව පරාජය පිලි අරගෙන හිටපන් බං ෆේක් අටෝගෙන ත්‍රෙඩ් නොදා. ඒක කියන්න ඕනේ නම් කොන්ද පණ ඇතිව ඔරිජිනල් එකෙන්ම කියපන් ගෑZණු වගේ දඟලන්නේ නැතිව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔන්න මාත් බම්ප් එකක් දැම්ම අද බැංකු වල වැඩ නැද්ද මන්ද
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නහයෙන් අඬන උන් හරියන්නේ කඹ අදින්න නෙවෙයි බං පොල් ගාන්න :lol:

    ඕකට රිප්ලයි නොකර හිටපන් බං. මට පේන්නේ මේක හෙන්රි හෝ කේපී ගේ ටීම් වල එකෙක්ගේ වැඩක් නෙමේ මේක හොඳට උන එක දිරව ගන්න බැරුව තමුන්ට ඕනේ පොරත්වය නොලැබුනාට දරා ගන්න බැරුව ඉන්න සංවිධානය කරපු උන් අසාර්ථකයි කියලා පෙන්නන්න ට්‍රයි කරන එකෙක්ගේ වැඩක් ද කොහෙද බං.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ පව් කියලද රත්තරංව අපිට දුන්නේ ? අපිට පව් කියලා එක එක්කෙනාව දෙන්න අපි උබලගේ අත පල්ලෙන් වැටිලද ? :lol::lol::lol::lol: . Henry L ට වාසියට කඩේ ගිය එක වහන්න දැන් කියනවා රත්තරංව දුන්නලු පව් කියලා. උබලා මුලින්ම Henry L ව දිනවන්න වැඩ කරලා දැන් මෙතන බොරු සාධාරණේ කතා කරන්න එපා.
    ගිය පාරත් අපි කඹ ඇද්දා හැබැයි සංවිධායකයෝ කවදාවත් මෙහෙම කඩේ ගියේ නැහැ

    dan umba kiyanne api hora kara kiylada ehnam karpu hora wada ekak kiypanko.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පව් කියලද රත්තරංව අපිට දුන්නේ ? අපිට පව් කියලා එක එක්කෙනාව දෙන්න අපි උබලගේ අත පල්ලෙන් වැටිලද ? :lol::lol::lol::lol: . Henry L ට වාසියට කඩේ ගිය එක වහන්න දැන් කියනවා රත්තරංව දුන්නලු පව් කියලා. උබලා මුලින්ම Henry L ව දිනවන්න වැඩ කරලා දැන් මෙතන බොරු සාධාරණේ කතා කරන්න එපා.
    ගිය පාරත් අපි කඹ ඇද්දා හැබැයි සංවිධායකයෝ කවදාවත් මෙහෙම කඩේ ගියේ නැහැ

    උන්ට හයක් දාගන්න ඉඩ දුන්න වගේම උඹේ නායකයාටත් 6ක් දාගන්න ඉඩ දුන්න.........උඹේ නායකයා රෑ 12 වෙද්දීත් උඹලගේ 6දෙනා එවල තිබ්බේ නැති එකට අපි මොනවා කරන්නද බං?:lol: අන්තිමට ඇවිත් කලින් එකා හොඳ උන් ගත්තා කියල අඬන්නේ අපේ වැරද්දක් වගේ

    රෙප් කැපුවේ කවුද බලන්න පුළුවන් ඇඩ්මින්ට විතරයි.......ඔක්කොම ඇඩ්මින්ට රිපෝට් කරලා තියෙන්නේ එතනින් එහා පියවර ගන්න එක ඇඩ්මින්ගේ වැඩක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    අනේ කවුරු හරි මෙතන ඉන්න එකෙක් කියපන්කෝ මේ කඹ ඇදිල්ල මොකක්ද කියලා ??
    මොකක්ද එකෙන් උඹලාට ලැබෙන්නේ සහ ලැබුණේ ?? ඇත්තටමයි අහන්නේ .මොකද අපි එළකිරියේ ත්‍රේඩ් එකක් පොස්ට් එකක් දැම්මහම අපිට රෙප් හම්බ වෙනවා .ඒක ඉතිං ආතල් ekata වගේ නේ ?? මේකත් ea වගේ දෙයක්ද ???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ නිකන් වලි අවුස්සන්නේ නැතිව හිටපන් බං. කවුරු දින්නත් පැරදුනාම ඒකට නිදහසට හේතු දෙන්න එපා.

    සටහනක් එකතු කරනවනම් : සංවිධායක මණ්ඩලේ රේඩියෝ ඇක්ටිව් මුලින් කිව්වා අර තවීෂ රෙප් කපලා දාපු ත්‍රෙඩ් එකේ අදාල පුද්ගලයව හොයලා ඒ රෙප් කැපුවේ මොකකින්ද කියලා හොයලා දෙන්නම් කියලා. ඒත් දැන් පොර ඒකෙන් ලිස්සනවා. ලොක්කා අකමැති වේවි කිය කියා. මම දැකපු එකම එක වරද ඒක විතරයි.

    ඒක කවුරු කලත් ඒ කළ උන්ට අම්මා තාත්තා පවා විකුණන්න බැරි කමක් නැති ජාතියක් ජන්මයක් නැති සරළව කියනවනම් බලු ශුක්‍රාණුවකින් ජාතක වෙච්ච එවුන්. වංචාවක් කරලා හැංගිලා ඉන්න බෑ වගේ දවසක ඕක හෙලි වේවි මොන විදියකින් හරි. එහෙමත් නැත්නම් ලයිෆ්ටයිම් අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි. මොකද බලු වැඩක් කලොත් විඳවන්න වෙනවා අනිවාර්යයෙන්ම ඔබට මට උනත් ඒක අපිට ඕනේ තදියමට නොවුනට.

    පැරදුනා නම් පැරදුනු ටීම් එකේ හිටියනම් අපි වගේ නිහතමානීව පරාජය පිලි අරගෙන හිටපන් බං ෆේක් අටෝගෙන ත්‍රෙඩ් නොදා. ඒක කියන්න ඕනේ නම් කොන්ද පණ ඇතිව ඔරිජිනල් එකෙන්ම කියපන් ගෑZණු වගේ දඟලන්නේ නැතිව.

    ඔය සිද්දිය ඇඩ්මින්ට කියල බං තියෙන්නේ පියවරක් ගන්න එක එයානේ කරන්න ඕනේ.........අපිත් කැමති ප්‍රසිද්දියේ දානවනම් මොකද එක්කෙනක් කියල තිබ්බනේ ඒ අපේ ෆේක් කියලත්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ කවුරු හරි මෙතන ඉන්න එකෙක් කියපන්කෝ මේ කඹ ඇදිල්ල මොකක්ද කියලා ??
    මොකක්ද එකෙන් උඹලාට ලැබෙන්නේ සහ ලැබුණේ ?? ඇත්තටමයි අහන්නේ .මොකද අපි එළකිරියේ ත්‍රේඩ් එකක් පොස්ට් එකක් දැම්මහම අපිට රෙප් හම්බ වෙනවා .ඒක ඉතිං ආතල් ekata වගේ නේ ?? මේකත් ea වගේ දෙයක්ද ???

    මුකුත් නෑ බං... මේ අතල් එකට කරන පොඩි වැඩක්! :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක තනිකර ඓකපාශවික චන්දයක් එලකිරියේ ඉන්න ජනප්‍රියම මෙම්බර්ලව එක පැත්තටකට දාගන්න දුන්නා.

    මේකටත් දෙයක් කියන්න ඕනේ. මේක සම්පූර්නයෙන්ම වැරදියි.

    1. මුල 6 තෝරන කොට අපි නායකයන්ට අවස්ථාව දුන්නා තමන් කැමති 6 දෙනා තෝරගන්න.
    ඒකේ කට්ටිය ජනප්‍රිය හෝ නැතා ඒක අපිට අදාළ නෑ මොකද ඒක තෝරගත්තේ නායකයන් නිසා. KPZ ට තිබුනා එයා තෝරගත්ත කට්ටියට වඩා ටිකක් හොද කට්ටියක් තෝරගන්න තමන්ගේ පිළ හොද නැත්නම්. ඒක අපේ වැරැද්දක් නෙවෙයි නේ.
    2. ඒක වැරදියි KPZ ගේ පැත්තේ මේකේ ජනප්‍රියම සහා support එක වැඩිම රත්තරං හිටියා, රත්තරං කියන්නේ මේකේ හැමෝටම වඩා ජනප්‍රිය කෙනෙක්, සෑහෙන කොටසකට උදව් කරලා තියෙනවා, සෑහෙන්න යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ Mr Tom, Ereshaz77, thanujaka, ashmi, chmaali2009 මේ කට්ටිය මේකේ ජනප්‍රිය නැද්ද?
    අනික අපි තරගය අතර තුර චාමලීටයි, අශිමිටයි බටර් ගාලා ඕනේ තරම් කට්ටිය ගන්නත් දුන්නා හෙන්රිගේ පිළෙන් මේකට විරෝධය පළකරනකොට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ කවුරු හරි මෙතන ඉන්න එකෙක් කියපන්කෝ මේ කඹ ඇදිල්ල මොකක්ද කියලා ??
    මොකක්ද එකෙන් උඹලාට ලැබෙන්නේ සහ ලැබුණේ ?? ඇත්තටමයි අහන්නේ .මොකද අපි එළකිරියේ ත්‍රේඩ් එකක් පොස්ට් එකක් දැම්මහම අපිට රෙප් හම්බ වෙනවා .ඒක ඉතිං ආතල් ekata වගේ නේ ?? මේකත් ea වගේ දෙයක්ද ???

    ලැබෙන දෙයක් නැහැ බං. රෙප් ටිකක් එකතු කරගන්න පුලුවන් ඉවෙන්ට් එකක්. මම 350+ එකතු කරගත්තා. (හැබැයි දැන් ඒවා කැපි කැපි යනවා දු‍ටු තැන දරුණු ප්‍රහාර වලට ලක් වෙලා) ඒ වගේම අඳුන්නන්නේ නැති අයව අඳුන ගන්න පුලුවන් අවස්ථාවක් ඒ වගේම එකතු උන්ව තවත් ‍ෆිට් කරගන්න පුලුවන් ඉවෙන්ට් එකක්. සරළවම කියෙනම් පට්ටම ෆන් ඉවෙන්ට් එකක් අවුරුද්දකට සැරයක් කිරියේ යන.
     
    • Like
    Reactions: asylum

    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    :yes: :yes:
    kiyanna nam wena dewal 1000 withara katata awa.... pathirana kiyapu kathawa thama mathath kiyanna tiyenne... nikan wali oni nathi nisa kata wahan innawa
    මේක මුලින්ම දිනන කෙනා තොරලා බොරුවට ඇදපු කබයක් බං KPZ ටිම් එක අපරාදේ බොරුවට දිනන්න මහන්සි උනා .
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කියන්න දෙයක් තියනවා නං original එකෙන් වරෙන්.
    thread එක දාපු එකා GT ට report කළා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    laugh8kb.gif