මේක තනිකර ඓකපාශවික චන්දයක් එලකිරියේ ඉන්න ජනප්‍රියම මෙම්බර්ලව එක පැත්තටකට දාගන්න දුන්නා.
මේකටත් දෙයක් කියන්න ඕනේ. මේක සම්පූර්නයෙන්ම වැරදියි.
1. මුල 6 තෝරන කොට අපි නායකයන්ට අවස්ථාව දුන්නා තමන් කැමති 6 දෙනා තෝරගන්න.
ඒකේ කට්ටිය ජනප්‍රිය හෝ නැතා ඒක අපිට අදාළ නෑ මොකද ඒක තෝරගත්තේ නායකයන් නිසා. KPZ ට තිබුනා එයා තෝරගත්ත කට්ටියට වඩා ටිකක් හොද කට්ටියක් තෝරගන්න තමන්ගේ පිළ හොද නැත්නම්. ඒක අපේ වැරැද්දක් නෙවෙයි නේ.
2. ඒක වැරදියි KPZ ගේ පැත්තේ මේකේ ජනප්‍රියම සහා support එක වැඩිම රත්තරං හිටියා, රත්තරං කියන්නේ මේකේ හැමෝටම වඩා ජනප්‍රිය කෙනෙක්, සෑහෙන කොටසකට උදව් කරලා තියෙනවා, සෑහෙන්න යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ Mr Tom, Ereshaz77, thanujaka, ashmi, chmaali2009 මේ කට්ටිය මේකේ ජනප්‍රිය නැද්ද?
අනික අපි තරගය අතර තුර චාමලීටයි, අශිමිටයි බටර් ගාලා ඕනේ තරම් කට්ටිය ගන්නත් දුන්නා හෙන්රිගේ පිළෙන් මේකට විරෝධය පළකරනකොට.