මෙහෙමනේ අපි කාගේ හරි account එකක් ඉල්ලුවානම් මුලින්ම අපි elakiri එකේ PM එකක් ඒකට දාන්න ඕන නේ? දාලනේ ඉල්ලන්නේ? එහෙම තියෙන PM තියෙනවා නම් ඇඩ්මින්ට පුලුවන් එතකොට ඒවා බලන්න. මම මේකේ කාවවත් ඈඩ් කරගෙන නෑ මගේ account වලට.
නමුත් චාමලි මගේ skype එක ඉල්ලුවා, ඉතින් මම තරගයට සම්බන්ධ නිසා ඒක දුන්නා, ඒකත් මම දෙන්නේ නෑ වෙන අවස්ථාවකදී නම්. ඇඩ්මින් මගෙන් ඒ skype account එකේ විස්තර ඉල්ලුවොත් මම දෙන්නම්. තව මොනවද උබට කෙරෙන්න ඕනේ.
pm balanna be machan





ow මේක තමා ඇත්ත. 

මොකක් හරි අන්ඩර දෙමලයක් කියනවමයි .