Henry සහ සංවිධායක හොරු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහෙමනේ අපි කාගේ හරි account එකක් ඉල්ලුවානම් මුලින්ම අපි elakiri එකේ PM එකක් ඒකට දාන්න ඕන නේ? දාලනේ ඉල්ලන්නේ? එහෙම තියෙන PM තියෙනවා නම් ඇඩ්මින්ට පුලුවන් එතකොට ඒවා බලන්න. මම මේකේ කාවවත් ඈඩ් කරගෙන නෑ මගේ account වලට.
    නමුත් චාමලි මගේ skype එක ඉල්ලුවා, ඉතින් මම තරගයට සම්බන්ධ නිසා ඒක දුන්නා, ඒකත් මම දෙන්නේ නෑ වෙන අවස්ථාවකදී නම්. ඇඩ්මින් මගෙන් ඒ skype account එකේ විස්තර ඉල්ලුවොත් මම දෙන්නම්. තව මොනවද උබට කෙරෙන්න ඕනේ.

    pm balanna be machan :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔයා මුල ඉදලම හෙන ගේමක් දුන්න. රණ්ඩුවක් ඇති කරන්න්න්යි කොටවන්නයි. මන් හිතන්නේ නැහැ එක සාර්ථකයි කියල. ඉරිසියාව පත්ත්කටදාළ හිටපන් මචං පොඩි ළමයි වගේ වෙන්නේ නැතුව​
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඉතින් අශිමි ඔයගොල්ලෝ "අනේ සුදු පැටියෝ, උම්මා දිගෙන කොච්චර දේවල් කරාද? " කියන දේ දාලා අර පැත්තේ කට්ටිය ඇදලා ගත්තනේ? ඒවා කරන්න හොද නම් පෙන්නුවම වැරදි ඇයි? ඉතින් අපි ඕකට විරෝධය පළකරන්නේ කොහොමද?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔයා මුල ඉදලම හෙන ගේමක් දුන්න. රණ්ඩුවක් ඇති කරන්න්න්යි කොටවන්නයි. මන් හිතන්නේ නැහැ එක සාර්ථකයි කියල. ඉරිසියාව පත්ත්කටදාළ හිටපන් මචං පොඩි ළමයි වගේ වෙන්නේ නැතුව​

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උයා නේද ගිය පාර කඹ ඉවෙන්ට් එක Organize කලේ..:lol::lol::lol::lol::lol: මට හිතුණා..මොකද ඔයා මේ පාර මාර ගේමක් දුන්නනේ එහෙන් මෙහෙම් මේ ගේම් එක ඇතුලේ වලි අදින්න.. ඒකට එක එක සෙල්ලම් දාලා බැලුවා.. අනික් පැත්තෙ උන්ගේ රෙප් මේ පැත්තේ උන්ගේ නම් දාලා කපල බැලුවා..මේ පැත්තේ උන්ගෙ රෙප් ඒ පැත්තේ උන්ගේ නම් දාලා කපල බැලුවා.වැඩේ හිතපු විදියට පත්තු උනේ නෑ..නේ.. :lol::lol::lol::lol::lol::lol:

    Henry_L ගේ පිළ දිනවන්න ඕන කම තිබුණ නම් ඔයා අපේ පිළේ ඉන්න ඇපැයි.. අනික ඔයා KPZ පිළේ ඉඳලත් නෑ..මොකද ටීම් එක ඇතුලේ උන්ට මොනවද ලැබුණේ මොනවද නොලැබුණේ කියන දේවල් ගැන අයිඩියා එකක් ලොකුවට නෑ..මැරීඩ් ක්ලබ් එක නයිට් ක්ලබ් කුකුලෝස් ක්ලබ් දෙකේම සප් එක ලොවෙත් ගන්න අවස්ථාව තිබුණේ KPZ එකට මිසක් Henry_L ටීම් එකට නෙමේ.. උඹල ඒකවත් හරියට කර ගත්තද..KPZ ටීම් එකේ වගකීමක් ඇතුව ලස්සනට සෙල්ලම කරන් ගියපු මිනිස්සුත් හිටිය නිසා මීට එහා ඒ ගැන කියන එක ඒ මිනිස්සුන්ට කරන අසාධාරණයක්..

    මේ පාර ඉවෙන්ට් එක පජාතයි නම් ඔයා ඊළඟ පාර ඉවෙන්ට් එක Orgarnize කරන්න.. 2014 එක වගේ නැතුව.. :lol::lol::lol::lol::lol::lol:

    යකෝ මෙහෙමත් ඉරිසියාවක්..:lol::lol::lol::lol::lol::lol:

    මම දැන් ඔය කවුද කියල කියන්නද.. :lol::lol::lol::lol::lol: මම ඒ Account එකට pm එකක් දාන්නම් ආවද කියල බලල කියහන්..:lol::lol::lol::lol::lol:
    රන්දිකේ ගැසුව නේහ් ඇණේ.......!!!!!:rofl::rofl:

    මේ මචං කඹහොරු ලොක්කා.....
    ඕක දැන් ඉවරයි. අල්ලලා දාහං....
    මොකද දිනපු උන්ට හතර මහ නිදානේ පහල වුනා ද?

    මම මගෙන් කඹ කෙරුවාව ගැන කොල් කරල අහපු උන්ට කිව්ව ඕක ඉවර වෙන්නේ සම්ප්‍රදායානුකූලව වලියකින් සහ හිත් නොහොද වීමෙන් කියලා......
    මොනව වුනත් මොනව ද බං මේ ගු කේස්. මොනව ලැබුණට ද? කඹේ ඇද්ද ඉවරයි!!!:dull:

    රේඩියෝ ඇක්ටිව්!
    උඹ හොද එකෙක් බව දන්නවා. බට්...
    නෑ ඒක ඕන නෑ...හොදින් ඉදපං. පජාත වැඩ කරන්න එපා. (උඹ කඹ ඇදිල්ලේ දි කෙරුවට කියල කියනව නෙවෙයි. බට්, අපි ඇලර්ට් පිට ඉන්නේ.....)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මචං..
    උඹ කවුරු උනත් ඔය වැඩේ ඔහොම්මම අල්ලලා දාපං..
    පරදින්න හේතු ගොඩක් තිබුණ කෙලින්ම කියනවනං...
    ප්‍රධානම දේ අපිට හිටපු ලොකුම රේප් පවර් එක වෙච්ච erashaz77 එයාගේ පෞද්ගලික හේතුවක් මූලික කරන් අනිත් පැත්තෙන් රේප් එකතු කරන් අනිත් පැත්තට පැන්න එක..
    ඌ පැන්න ගමන් අපිට තරඟය එහෙම්මම අත අරුනා..
    ඌ අනිත් පැත්තට රෙප් ෂෙයාර් කරනවා කියන්නේ අපි නිශ්චිත ලෙසම පරදිනවා..
    පුද්ගලික කාරණාවක් උඩ කණ්ඩායමේ අපේ හැමෝගෙම මහන්සිය අපතේ ඇරලා, එකෙක් කරපු දෙයක් වෙනුවෙන් ඌ අපි හැමෝගෙන්ම පළිගත්ත වගේ වැඩක් තමයි මෙතනදී උනේ කියන එකයි මට නං මේ සම්බන්ධව කියන්න තියෙන්නේ..
    ඊලග දෙ මම මුලින්ම අපේ ලීඩර්ට කිව්වා මේ වැඩේ ලින්ක් කරන් යන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා පුළුවන් තරං ඉක්මණින් එක කරපං කියල..
    ඌ එක කරේ නෑ තරඟය අවසාන වෙනකංම....
    ඔන්න ඔහොමයි මචං අපි පැරදුනේ..
    මම කීයටවත් එකඟ නෑ මෙතනදී සංවිධායකයන්ට බනින එකට..
    ඔයිට වඩා දෙයක් මෙතනදී කරන්න බෑ උන්ට..
    අනික අපි දිනලා තිබ්බේ මුලින්..
    ඊට පස්සේ henry L, asylum, shredder, rovin, mihicherub, randika, agresha වගේ සෙට් එකක්ම එකතුවෙලා පට්ට කැම්පේන් එකක් ගැහුවා..
    උන් දින්නේ ඒකෙන්..
    එක උන්ගේ දක්ෂකම...
    බොරු කියන්නේ මොකටද හෙන්රිය මේ ගේමට බැහැපු විදිහට ඌ එක්තරා විදිහකට මේක දිනන්නම ඕන..
    කාටවත් දැන් ඇගිල්ල දික් කරන්න එපා මචං.. මට තේරෙනවා උඹත් අපිත් එක්ක මැරීගෙන මහන්සි වෙච්ච එකෙක් වෙන්නම ඕනේ කියල..
    නමුත් අවසානයේ අපි පැරදුණා... එක අපි මැදහත් සිතින් භාරගමු මචං..
    එකයි දැන් වෙන්න ඕනේ...

    හරිනන් මේවගේ ත්‍රෙඩ් දාන්න ඕනේ අපි..මොකද අපි තමයි ගොඩක් මහන්සි වුනේ අපේ පිල දිනවන්න..ඒත් අපි අපේ වැරැද්ද නිසා පරාද වුනා කියලා පරාජය නිහතමානීව බාර අරගෙන ඒ ගැන දොස් කියන්න ඕනේ අයටවත් කිසිම දොසක් නොකියා පාඩුවේ ඉන්නවා..මම හිතන්නේ තමන්ගේ ඔර්ජිනල් එකවුන්ට් එකෙන් ඇවිත් තමන්ට අසාධාරණයක් වුනානන් ඒ ගැන කෙලින්ම කියාගන්න බැරි කොන්ද පණ නැති කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් මේ තරන් ගණන් ගන්න ඕනේ නෑ..

    :) ow මේක තමා ඇත්ත. :sorry:
    මොනව උනත් මට පේන්නෙ team දෙකේම කට්ටිය වලියක් නැතුව ඉන්න එකට කාට හරි ගොඩක් රිදිලා වගේ :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇඩ්මින්ට PM බලන්න පුලුවන්.ඇයි බැරි.

    මම දැකලා තියෙනවා ඡිටි ම කියලා තියෙනවා පිඑම් බලන්න බෑ කියලා පාස්වර්ඩ් රීසෙට් නොකර.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දිකේ ගැසුව නේහ් ඇණේ.......!!!!!:rofl::rofl:

    මේ මචං කඹහොරු ලොක්කා.....
    ඕක දැන් ඉවරයි. අල්ලලා දාහං....
    මොකද දිනපු උන්ට හතර මහ නිදානේ පහල වුනා ද?

    මම මගෙන් කඹ කෙරුවාව ගැන කොල් කරල අහපු උන්ට කිව්ව ඕක ඉවර වෙන්නේ සම්ප්‍රදායානුකූලව වලියකින් සහ හිත් නොහොද වීමෙන් කියලා......
    මොනව වුනත් මොනව ද බං මේ ගු කේස්. මොනව ලැබුණට ද? කඹේ ඇද්ද ඉවරයි!!!:dull:

    රේඩියෝ ඇක්ටිව්!
    උඹ හොද එකෙක් බව දන්නවා. බට්...
    නෑ ඒක ඕන නෑ...හොදින් ඉදපං. පජාත වැඩ කරන්න එපා. (උඹ කඹ ඇදිල්ලේ දි කෙරුවට කියල කියනව නෙවෙයි. බට්, අපි ඇලර්ට් පිට ඉන්නේ.....)

    අයියෝ කිඹුලම කාපිය.. කියුවලු.. :lol::lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දැකලා තියෙනවා ඡිටි ම කියලා තියෙනවා පිඑම් බලන්න බෑ කියලා පාස්වර්ඩ් රීසෙට් නොකර.

    එහෙනම් password reset කරලා හරි බලන්න කියන්න.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    රන්දිකේ ගැසුව නේහ් ඇණේ.......!!!!!:rofl::rofl:

    මේ මචං කඹහොරු ලොක්කා.....
    ඕක දැන් ඉවරයි. අල්ලලා දාහං....
    මොකද දිනපු උන්ට හතර මහ නිදානේ පහල වුනා ද?

    මම මගෙන් කඹ කෙරුවාව ගැන කොල් කරල අහපු උන්ට කිව්ව ඕක ඉවර වෙන්නේ සම්ප්‍රදායානුකූලව වලියකින් සහ හිත් නොහොද වීමෙන් කියලා......
    මොනව වුනත් මොනව ද බං මේ ගු කේස්. මොනව ලැබුණට ද? කඹේ ඇද්ද ඉවරයි!!!:dull:

    රේඩියෝ ඇක්ටිව්!
    උඹ හොද එකෙක් බව දන්නවා. බට්...
    නෑ ඒක ඕන නෑ...හොදින් ඉදපං. පජාත වැඩ කරන්න එපා. (උඹ කඹ ඇදිල්ලේ දි කෙරුවට කියල කියනව නෙවෙයි. බට්, අපි ඇලර්ට් පිට ඉන්නේ.....)

    :shocked:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Podi athal mada parak nathiwa
    dethun denek lende noda
    podi athal wali tikak nathiwa kaba adala mokatada ban.
    habayi owa hithe thiyagana meka nisa janmanthara wairakkarayo wenawa nam ehena aya set wen nathi eka thama hoda. Athal ganna ayata panai meka hoda. Anika meka nisa eda api kochchara fit unada. Godak aya aduragaththa. Eka neda wenna one.
    :yes: athal ekak nathuwa nam wadak nehe.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් අශිමි ඔයගොල්ලෝ "අනේ සුදු පැටියෝ, උම්මා දිගෙන කොච්චර දේවල් කරාද? " කියන දේ දාලා අර පැත්තේ කට්ටිය ඇදලා ගත්තනේ? ඒවා කරන්න හොද නම් පෙන්නුවම වැරදි ඇයි? ඉතින් අපි ඕකට විරෝධය පළකරන්නේ කොහොමද?

    මේ මේ..ඔයා කොහොමද ඔය දෙක සමාන කරන්නේ?සුදූ, පැටියෝ කිව්වට කෙනෙක්ට අපහාස වෙනවද?පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒක.අනික අපි ත්‍රෙඩ් දැම්මද කාටවත් අපහාස කරලා?කෙනෙක්ට අපහාස වෙද්දි ඒකට විරෝධය පල කරන්න ඔච්චර අමාරුද සංවිධායකයන්ට?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් password reset කරලා හරි බලන්න කියන්න.
    පීඑම් තියෙන්නේ එන්ක්‍රිප්ටඩ් ෆෝම් එකකින්......512kb binary encryption එකක් කියලයි කියන්නේ. අනික ඇඩිම්නලා ඒ වගේ පජාත වැඩ කරන්නේ නම් නෑ දරුණු හේතු සාධක නැතුව.....
    ඕක අතෑරලා දාපල්ලා.....
    දැන් ඇති:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රන්දිකේ ගැසුව නේහ් ඇණේ.......!!!!!:rofl::rofl:

    මේ මචං කඹහොරු ලොක්කා.....
    ඕක දැන් ඉවරයි. අල්ලලා දාහං....
    මොකද දිනපු උන්ට හතර මහ නිදානේ පහල වුනා ද?

    මම මගෙන් කඹ කෙරුවාව ගැන කොල් කරල අහපු උන්ට කිව්ව ඕක ඉවර වෙන්නේ සම්ප්‍රදායානුකූලව වලියකින් සහ හිත් නොහොද වීමෙන් කියලා......
    මොනව වුනත් මොනව ද බං මේ ගු කේස්. මොනව ලැබුණට ද? කඹේ ඇද්ද ඉවරයි!!!:dull:

    රේඩියෝ ඇක්ටිව්!
    උඹ හොද එකෙක් බව දන්නවා. බට්...
    නෑ ඒක ඕන නෑ...හොදින් ඉදපං. පජාත වැඩ කරන්න එපා. (උඹ කඹ ඇදිල්ලේ දි කෙරුවට කියල කියනව නෙවෙයි. බට්, අපි ඇලර්ට් පිට ඉන්නේ.....)

    :oo:මොකක් හරි අන්ඩර දෙමලයක් කියනවමයි .
     
    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    අපිට ඒකට කරන්න දෙයක් නෑ, මට මතකයි KPZ online ආවේත් අන්තිම මොහොතේ.
    ඌ දැනගන්න ඕනේ online කලින්ම එන්න. හෙන්රියා එහෙම නෙවෙයි මේකේමයි හිටියේ, KPZ තරගයට වැඩියේ ආවේත් නැද්ද කොහේද.
    දැන් කියනවා KPZ ඔන්ලයින් හිටියෙත් නැහැලු වැඩිය තරගෙට ආවෙත් නැහැලු :lol:
    ප්ලැන් කරලා KPZ ඔෆ්ලයින් ගියාම හෙන්රිට වාසි වෙන විදිහට හැම වැඩේම කරලා දැන් කියනවා ඔක්කෝටම හෙතුව KPZ ඔන්ලයින් හිටපු නැති එකලු .සංවිධායක තුමනි හොරත් කරලා තව බොරු හේතු කියන්න එපා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මේ..ඔයා කොහොමද ඔය දෙක සමාන කරන්නේ?සුදූ, පැටියෝ කිව්වට කෙනෙක්ට අපහාස වෙනවද?පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒක.අනික අපි ත්‍රෙඩ් දැම්මද කාටවත් අපහාස කරලා?කෙනෙක්ට අපහාස වෙද්දි ඒකට විරෝධය පල කරන්න ඔච්චර අමාරුද සංවිධායකයන්ට?
    ඇති.....
    බැක් අප්......
    බැක් අප්......:dull: