SUZUKI EVERY BUDDY VAN 2011 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මම අද ලියන්නේ EVERY VANS ගැන . මෙතන මම දාන්නේ මම ගෙනාපු වාහන විතරයි මට වගකීමෙන් කියන්න පුළුවන් ඒවා විතරයි. ඊට අමතරව කාටහරි වැඩියමක් දැනගන්න ඕනනම් කලින්වගේ PM හරි CALL හරි කරන්න.

    මේක ලියන්න ගොඩක් TIMES ගත්තේ හරියට වැඩේ කරන්න ඕන නිසා. මම වාහන ගෙනාවට වාහන ගැන දන්නේ බොහොම ටිකයි. ඉතින් WEB එකෙන් ටිකක් ගත්තා , වගේම මම දන්නා දෙය නිවැරදිව ලියන්න එපාය.

    මොකද මේක ගොඩක් FAMILY VEHICLE එකක් විදියට තමා ගොඩක් අය USE කරන්නේ. ජපානෙත් ඒවගේමයි. පොඩි FAMILY එකක් USE කරන COMMON VEHICLE එකක්. ඒවගේමයි ජපානයේ ප්‍රධාන නගර වලින් ඇත තියෙන ගම්මාන වලට බඩු එහෙම DELIVERY කරන්නත් ගන්නවා. තව ජපානයේ පාසල් වලත් මේක ගොඩක් තියෙනවා.(පොඩි SCHOOL) වහනේ පොඩි උනාට කරන වැඩනම් පොඩි නෑ

    මේක ඉතින් හැම පාටකින්ම තියෙනවා. RED COLOR එක අඩුයි. පාට ගැන මම කියන්න යන්නේ නැ .

    11083981_800961153286441_7093343252623028065_o.jpg


    මේකේ ප්‍රධාන MODELS 5 ක් එනවා.

    • EVERY GA
    • EVERY JOIN
    • EVERY JOIN TURBO
    • EVERY PA
    • EVERY PC

    1. EVERY GA

    10918995_800961156619774_1914772683865175468_n.jpg

    20626_800961163286440_6210108908801174373_n.jpg


    මේක MANUAL GEAR එන්නේ
    මේකේ ගාන වෙන්නේ .

    1378669_800965499952673_2085975623702751043_n.jpg

    11150350_800965503286006_1429867178734237087_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 694,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 798,100.00
    LOCAL DUTY LKR 890,000.00
    TOTAL VEHICLE PRICE LKR 1,688,100.00

    එකියන්නේ TOTAL COST එක LKR1,688,100.00

    2.EVERY JOIN

    11146218_800967623285794_7326475576632003847_n.jpg


    11038121_800967629952460_7468552262471109213_n.jpg


    මේකේ ගාන වෙන්නේ,

    2011 - JOIN /36000 KM

    11156413_800971583285398_9021952220770962643_n.jpg

    11160590_800971593285397_7081847357812490252_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,051,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,208,650.00
    LOCAL DUTY LKR 890,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,098,650.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,098,650.00

    2012 JOIN /19500KM

    11058642_800972769951946_6503372423062523427_n.jpg

    11133654_800972766618613_5446213245596681983_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,126,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,294,900.00
    LOCAL DUTY LKR 890,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,184,900.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,184,900.00

    2013 JOIN /13000KM

    11078206_800973539951869_6408617849628908079_n.jpg

    11149314_800973546618535_1172763000066942577_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,200,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,380,000.00
    LOCAL DUTY LKR 890,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,270,000.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,270,000.00

    2014 JOIN /200KM

    1555347_800976379951585_4043901510608410890_n.jpg

    11149415_800976483284908_2337526973543987730_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,186,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,363,900.00
    LOCAL DUTY LKR 890,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,253,900.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,253,900.00

    2015 එකක් තාම ගෙනාවේ නෑ . මේ මම දාල තියෙන්නේ මම ගෙනාපු ගණන්.

    EVERY JOIN TURBO මේක බලමු දැන්.


    2011 EVERY JOIN TURBO/12000 KM

    මේක 4WD එන්නේ. වැඩිපුර OPTIONS එහෙමත් තියෙනවා

    1463184_801614343221122_6991390626090689320_n.jpg

    11148586_801614336554456_9207223654188112897_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,061,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,220,150.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,105,150.00

    එකියන්නේ TOTAL COST එක 2,105,150.00 මේක අම්බානක දුවලා නෑ එකයි පොඩ්ඩක් මිල වැඩි. කොහොමත් ලංකාවේ මේවගේ එකක් ගන්න බෑ .

    2012 EVERY JOIN TURBO / 10500 KM

    10424256_801618616554028_2024449556048476334_n.jpg

    10982443_801618619887361_8139792025721484435_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,257,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,445,550.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,330,550.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,330,550.00



    2013 EVERY JOIN TURBO / 13500 KM

    11113913_801620149887208_1707746830435388475_n.jpg

    11138153_801620156553874_4397928211627355238_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,205,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,385,750.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,270,750.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,270,750.00

    2014 EVERY JOIN TURBO / 19000 KM

    11011006_801621096553780_146516627554797234_n.jpg

    11156258_801621089887114_8639897681043650748_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,210,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,391,500.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,276,500.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,276,500.00

    2014 EVERY JOIN TURBO / 19000 KM

    2015 එකක් තාම ගෙනාවේ නෑ . මචන් කිලෝ මීටර් බර ගානක් දුවපුවා හෙන අඩුයි. මම ඒවගේ විස්තර දන්නේ නෑ . අවශ්‍ය අය ඉන්නවනම් මට PM කරන්න YEAR එක දාලා. නැත්නම් වෙනදා වගේ AUCTION ලින්ක් එක දන්න .

    EVERY PA

    මම දැන් කියන්නම් EVERY PA එක ගැන. මේක තමයි ලංකාවේ වැඩිපුරම තියෙන්නේ. හොද වහනයක් හොදට වැඩ ගන්න පුළුවන්. අලුතින් එකක් ගන්නවානම් හොදට හොයලා ගන්න දන්නා එක්කෙනෙක් එක්කගෙන යන්න. මේකේ වැඩිපුරම එන ලෙඩේ තමයි OIL LEAK වෙන එක . LEAK එක නවත්වන්න අපේ අය කරන්නේ GLUE එකක් දානවා. එතකොට සැහෙන කාලයක් යනකන් NO LEAK . ඒකනිසා හොදට බලලා ගන්න. අනිවාර්යෙන් වාහනයේ යට බලන්න. මොකද මේවා වැඩිපුර යන්නේ ජපානයේ අතුරු පාරවල්වල. රට ජපන් උනාට එහෙ පාරවල් අපිට වඩා අන්තයි.

    තව එකක් මේවා MILEAGE CHANGE කරනවා. මම නම් හිතන්නේ එක නම් ලොකු ප්‍රශ්නයක් නෙවි. මොකද අපි ගත්තත් අවුරුදු 4-5 පාවිච්චි කරනවා නේ.

    2011 EVERY PA / 30 000 KM

    11112935_801625406553349_5795373445055409648_n.jpg

    11078140_801625413220015_7019579508126904655_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 804,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 924,600.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 1,809,600.00

    එකියන්නේ TOTAL COST එක LKR 1,809,600.00

    2012 EVERY PA / 89 000 KM

    11150817_801629953219561_1517382740902406562_n.jpg

    11040602_801629933219563_6825118107475747056_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 732,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 841,800.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 1,726,800.00

    එකියන්නේ TOTAL COST එක LKR 1,726,800.00


    2012 EVERY PA / 32 000 KM

    11149269_801629919886231_5098112458966327518_n.jpg

    11149453_801629929886230_4399321858788020942_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 959,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,102,850.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 1,987,850.00

    එකියන්නේ TOTAL COST එක LKR 1,987,850.00

    2013 EVERY PA / 32 000 KM

    11150915_801631999886023_4925991120428471108_n.jpg

    1907517_801631986552691_3969749340398364896_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 987,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,135,050.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,020,050.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,020,050.00

    2014 EVERY PA / 2 000 KM

    11026109_801642113218345_7770790858057987071_n.jpg

    10421970_801642106551679_6794879191356160075_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,080,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,242,000.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,127,000.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,127,000.00

    2015 EVERY PA / 64 KM

    11150520_801645586551331_6214436593564616715_n.jpg

    10338332_801645576551332_7672388857529121924_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,188,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,366,200.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,251,200.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,251,200.00

    EVERY PC

    2011 EVERY PC / 61000 KM

    10623111_801648333217723_1392753064936461518_n.jpg

    11091388_801649936550896_1691799944590383037_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 912,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,048,800.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 1,933,800.00

    එකියන්නේ TOTAL COST එක LKR 1,933,800.00

    2012 EVERY PC / 29000KM

    22116_801648306551059_5100863618501879651_n.jpg

    10520549_801648299884393_7563732033486670706_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 980,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,127,000.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,012,000.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,012,000.00

    2013 EVERY PC / 14000KM

    11156356_801650833217473_4220747092221822624_n.jpg

    1975143_801650826550807_4916041153492004876_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,064,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,223,600.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,108,600.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,108,600.00

    2014 EVERY PC / 800KM

    10250101_801651119884111_7847589067408693951_n.jpg

    11125233_801651126550777_7484328589705653523_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,113,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,279,950.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,164,950.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,164,950.00

    2015 EVERY PC / 850 KM

    11138175_801651813217375_2403636105658905281_n.jpg

    10712944_801651803217376_3247078308514702154_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,115,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,282,250.00
    LOCAL DUTY LKR 885,000.00
    TOTAL VEHICLE PRICE LKR 2,167,250.00

    එකියන්නේ TOTAL COST එක LKR 2,167,250.00

    NOTE : වැඩිපුර දුවපු වාහන මීට වැඩ අඩුවෙන් ගන්න පුළුවන්. මම කලින් හිතන් හිටපු විදියට වාහනයේ තියෙන OPTION දන්න හිටියේ. එත් ගොඩක් අය වාහනේ ගැන දන්නා නිසා දැම්මේ නෑ . මීට වඩා විස්තර ඕන නම් මට අවශ්‍ය දෙය PM කරන්න. පුළුවන් විදියට REPLY කරන්නම්. කලින් කිවුව විදියට මම නම් BADDY VAN ගැන එච්චර දන්නේ නෑ .

    තවත් සමහර අය අහල තිබුනු ප්‍රශ්න වලට මම OPEN ANSWARE එකක් දෙන්නම්. ගොඩක් අය අහලා තිබුනේ වහනයක් ලංකාවට අවට පස්සේ සල්ලි දෙන්න පුලුවන්ද කියල. ඔව් පුළුවන් නමුත් මට දෙන්න සිද්දවෙන්නේ වහනය ලංකාවේ MARKET එකේ තියෙන මිලටම ඊට වඩා අඩුකරන්න බැ

    මගෙන් ලංකාවේ ටිකදෙනෙක් PERSONALLY QUANTITY PURCHASE කරනවා. මමම ගෙනල්ලා අඩුවට දෙන එක හරි නැහැ නේද?. වහනය උබලගේම නමට මට එවන්න පුළුවන්. විස්තර මම කියල දෙන්නම්. අවශ්‍ය අය PM කරන්න.

    වාහන UK වලට එවන්න පුළුවන් මගේ OFFICE එකක් AND YARD එකක් තියෙනවා. මචන් හැම වහනේම UK බස්සන්න බැහැ . එහෙම ගෙන්න දෙන්නෙත් නැහැ. මට හරියට කියන්න බැහැ පුළුවන් මොනවද බැරි මොනවද කියලා.

    USA වලින් පුළුවන් මචන් එවන්න නමුත් SHIPPING COST වැඩියි. කිසිම RISK එකක් නැහැ.

    උබලා කෝටියක් දෙනවා කිවුවත් NAVARA නම් ගේන්නේ නෑ . ගන්නත් එපා!

    MITSUBISHI AND HYLUX CABS වෙනම THREAD EKAKA DANNAM .

    TOYOTA FORTUNE මම ගෙනල්ලා නෑ මචං . ඉස්සරහට TRY කරන්නම්. එකක් ගෙනැල්ලා විස්තර දාන්නම් මම ගෙනාවේ නැති ඒවාගැන බොරුවට කියන්නේ නෑ .





    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ

    මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් ලන්කාවට ගේන්ඩ පුලුවන් කොයි අවුරුද්දෙන් පස්සේ ඒවද? මම මේ දවස්වල 30කට වගේ sedan එකක් බල බල ඉන්නේ.මේ කාර් එක කීයක් වගේ වෙනවද බන් 2010 වගේ එකක්.mazda axela 2010-2011
    mazda_axela_sedan_2_0_i_stop_silver_2011_for_sale_autotrader_new_zealand_1340116427591677906.jpg
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලන්කාවට ගේන්ඩ පුලුවන් කොයි අවුරුද්දෙන් පස්සේ ඒවද? මම මේ දවස්වල 30කට වගේ sedan එකක් බල බල ඉන්නේ.මේ කාර් එක කීයක් වගේ වෙනවද බන් 2010 වගේ එකක්.mazda axela 2010-2011
    mazda_axela_sedan_2_0_i_stop_silver_2011_for_sale_autotrader_new_zealand_1340116427591677906.jpg

    11147035_801839599865263_1827049355940358943_n.jpg


    MAZDA/2013/AXELA /BL5FP/1500C

    LKR 4 739 440.00

    නිෂ්පාදිත වර්ෂය හෝ පලවෙනි register එකෙන් අවුරුදු 3ක් පරණ ඒවා විතරයි ගෙන්න පුළුවන්.
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Machan Sterling Japan kiyala oya wahana hama ekakma wage pitipassen nil pata photo ekak thiyenne ai??

    a mokakda ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan Sterling Japan kiyala oya wahana hama ekakma wage pitipassen nil pata photo ekak thiyenne ai??

    a mokakda ?

    එක aftercare warranty එකක් ලොකුදෙයක් නෙවි මචන් . එකියන්නේ 100% දෙන්නේ නෑ . part replaced උනොත් ගෙවන්න ඕන. labour විතරක් නොමිලේ. ඔය sticker එක දැන් නිකන් ගහල එවනවා. ඉස්සර මමත් දුන්නා. අමුලික පචයක් නිසා මම දැන් ගන්නේ නෑ .

    මේක බලල idea එකක් ගන්නකො.

    http://www.sterlingjapan.lk/image-gallery/

    වෙඩි දෙයක් නෑ auto mirraj කියල sticker කෑල්ලක් අලවන්නේ. අන්න ඒවගේ මචන්.

    ඕක දැන් කවුරුවත් දෙන්නේ නෑ . sterling හරහා ගෙනාවොත් දෙනවලු. හරියට මම දන්නේ නෑ . මොකද 100000 ගන්න පුළුවන් එක 250000 කට ගන්නේ මොකටද?
    :lol::lol::lol:
     
    Last edited: