මම අද ලියන්නේ EVERY VANS ගැන . මෙතන මම දාන්නේ මම ගෙනාපු වාහන විතරයි මට වගකීමෙන් කියන්න පුළුවන් ඒවා විතරයි. ඊට අමතරව කාටහරි වැඩියමක් දැනගන්න ඕනනම් කලින්වගේ PM හරි CALL හරි කරන්න.
මේක ලියන්න ගොඩක් TIMES ගත්තේ හරියට වැඩේ කරන්න ඕන නිසා. මම වාහන ගෙනාවට වාහන ගැන දන්නේ බොහොම ටිකයි. ඉතින් WEB එකෙන් ටිකක් ගත්තා , වගේම මම දන්නා දෙය නිවැරදිව ලියන්න එපාය.
මොකද මේක ගොඩක් FAMILY VEHICLE එකක් විදියට තමා ගොඩක් අය USE කරන්නේ. ජපානෙත් ඒවගේමයි. පොඩි FAMILY එකක් USE කරන COMMON VEHICLE එකක්. ඒවගේමයි ජපානයේ ප්‍රධාන නගර වලින් ඇත තියෙන ගම්මාන වලට බඩු එහෙම DELIVERY කරන්නත් ගන්නවා. තව ජපානයේ පාසල් වලත් මේක ගොඩක් තියෙනවා.(පොඩි SCHOOL) වහනේ පොඩි උනාට කරන වැඩනම් පොඩි නෑ
මේක ඉතින් හැම පාටකින්ම තියෙනවා. RED COLOR එක අඩුයි. පාට ගැන මම කියන්න යන්නේ නැ .
මේකේ ප්‍රධාන MODELS 5 ක් එනවා.
1. EVERY GA
මේක MANUAL GEAR එන්නේ
මේකේ ගාන වෙන්නේ .
CIF PRICE TO HAMBANTOTA YEN 694,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 798,100.00
LOCAL DUTY LKR 890,000.00
TOTAL VEHICLE PRICE LKR 1,688,100.00
එකියන්නේ TOTAL COST එක LKR1,688,100.00
2.EVERY JOIN
මේකේ ගාන වෙන්නේ,
2011 - JOIN /36000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,051,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,208,650.00
LOCAL DUTY LKR 890,000.00
TOTAL VEHICLE PRICE LKR 2,098,650.00
එකියන්නේ TOTAL COST එක LKR 2,098,650.00
2012 JOIN /19500KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,126,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,294,900.00
LOCAL DUTY LKR 890,000.00
TOTAL VEHICLE PRICE LKR 2,184,900.00
එකියන්නේ TOTAL COST එක LKR 2,184,900.00
2013 JOIN /13000KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,200,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,380,000.00
LOCAL DUTY LKR 890,000.00
TOTAL VEHICLE PRICE LKR 2,270,000.00
එකියන්නේ TOTAL COST එක LKR 2,270,000.00
2014 JOIN /200KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,186,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,363,900.00
LOCAL DUTY LKR 890,000.00
TOTAL VEHICLE PRICE LKR 2,253,900.00
එකියන්නේ TOTAL COST එක LKR 2,253,900.00
2015 එකක් තාම ගෙනාවේ නෑ . මේ මම දාල තියෙන්නේ මම ගෙනාපු ගණන්.
EVERY JOIN TURBO මේක බලමු දැන්.
2011 EVERY JOIN TURBO/12000 KM
මේක 4WD එන්නේ. වැඩිපුර OPTIONS එහෙමත් තියෙනවා
CIF PRICE TO HAMBANTOTA YEN 1,061,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,220,150.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,105,150.00
එකියන්නේ TOTAL COST එක 2,105,150.00 මේක අම්බානක දුවලා නෑ එකයි පොඩ්ඩක් මිල වැඩි. කොහොමත් ලංකාවේ මේවගේ එකක් ගන්න බෑ .
2012 EVERY JOIN TURBO / 10500 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,257,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,445,550.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,330,550.00
එකියන්නේ TOTAL COST එක LKR 2,330,550.00
2013 EVERY JOIN TURBO / 13500 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,205,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,385,750.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,270,750.00
එකියන්නේ TOTAL COST එක LKR 2,270,750.00
2014 EVERY JOIN TURBO / 19000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,210,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,391,500.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,276,500.00
එකියන්නේ TOTAL COST එක LKR 2,276,500.00
2014 EVERY JOIN TURBO / 19000 KM
2015 එකක් තාම ගෙනාවේ නෑ . මචන් කිලෝ මීටර් බර ගානක් දුවපුවා හෙන අඩුයි. මම ඒවගේ විස්තර දන්නේ නෑ . අවශ්‍ය අය ඉන්නවනම් මට PM කරන්න YEAR එක දාලා. නැත්නම් වෙනදා වගේ AUCTION ලින්ක් එක දන්න .
EVERY PA
මම දැන් කියන්නම් EVERY PA එක ගැන. මේක තමයි ලංකාවේ වැඩිපුරම තියෙන්නේ. හොද වහනයක් හොදට වැඩ ගන්න පුළුවන්. අලුතින් එකක් ගන්නවානම් හොදට හොයලා ගන්න දන්නා එක්කෙනෙක් එක්කගෙන යන්න. මේකේ වැඩිපුරම එන ලෙඩේ තමයි OIL LEAK වෙන එක . LEAK එක නවත්වන්න අපේ අය කරන්නේ GLUE එකක් දානවා. එතකොට සැහෙන කාලයක් යනකන් NO LEAK . ඒකනිසා හොදට බලලා ගන්න. අනිවාර්යෙන් වාහනයේ යට බලන්න. මොකද මේවා වැඩිපුර යන්නේ ජපානයේ අතුරු පාරවල්වල. රට ජපන් උනාට එහෙ පාරවල් අපිට වඩා අන්තයි.
තව එකක් මේවා MILEAGE CHANGE කරනවා. මම නම් හිතන්නේ එක නම් ලොකු ප්‍රශ්නයක් නෙවි. මොකද අපි ගත්තත් අවුරුදු 4-5 පාවිච්චි කරනවා නේ.
2011 EVERY PA / 30 000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 804,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 924,600.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 1,809,600.00
එකියන්නේ TOTAL COST එක LKR 1,809,600.00
2012 EVERY PA / 89 000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 732,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 841,800.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 1,726,800.00
එකියන්නේ TOTAL COST එක LKR 1,726,800.00
2012 EVERY PA / 32 000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 959,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,102,850.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 1,987,850.00
එකියන්නේ TOTAL COST එක LKR 1,987,850.00
2013 EVERY PA / 32 000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 987,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,135,050.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,020,050.00
එකියන්නේ TOTAL COST එක LKR 2,020,050.00
2014 EVERY PA / 2 000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,080,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,242,000.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,127,000.00
එකියන්නේ TOTAL COST එක LKR 2,127,000.00
2015 EVERY PA / 64 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,188,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,366,200.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,251,200.00
එකියන්නේ TOTAL COST එක LKR 2,251,200.00
EVERY PC
2011 EVERY PC / 61000 KM
CIF PRICE TO HAMBANTOTA YEN 912,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,048,800.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 1,933,800.00
එකියන්නේ TOTAL COST එක LKR 1,933,800.00
2012 EVERY PC / 29000KM
CIF PRICE TO HAMBANTOTA YEN 980,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,127,000.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,012,000.00
එකියන්නේ TOTAL COST එක LKR 2,012,000.00
2013 EVERY PC / 14000KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,064,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,223,600.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,108,600.00
එකියන්නේ TOTAL COST එක LKR 2,108,600.00
2014 EVERY PC / 800KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,113,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,279,950.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,164,950.00
එකියන්නේ TOTAL COST එක LKR 2,164,950.00
2015 EVERY PC / 850 KM
CIF PRICE TO HAMBANTOTA YEN 1,115,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 1,282,250.00
LOCAL DUTY LKR 885,000.00
TOTAL VEHICLE PRICE LKR 2,167,250.00
එකියන්නේ TOTAL COST එක LKR 2,167,250.00
NOTE : වැඩිපුර දුවපු වාහන මීට වැඩ අඩුවෙන් ගන්න පුළුවන්. මම කලින් හිතන් හිටපු විදියට වාහනයේ තියෙන OPTION දන්න හිටියේ. එත් ගොඩක් අය වාහනේ ගැන දන්නා නිසා දැම්මේ නෑ . මීට වඩා විස්තර ඕන නම් මට අවශ්‍ය දෙය PM කරන්න. පුළුවන් විදියට REPLY කරන්නම්. කලින් කිවුව විදියට මම නම් BADDY VAN ගැන එච්චර දන්නේ නෑ .
තවත් සමහර අය අහල තිබුනු ප්‍රශ්න වලට මම OPEN ANSWARE එකක් දෙන්නම්. ගොඩක් අය අහලා තිබුනේ වහනයක් ලංකාවට අවට පස්සේ සල්ලි දෙන්න පුලුවන්ද කියල. ඔව් පුළුවන් නමුත් මට දෙන්න සිද්දවෙන්නේ වහනය ලංකාවේ MARKET එකේ තියෙන මිලටම ඊට වඩා අඩුකරන්න බැ
මගෙන් ලංකාවේ ටිකදෙනෙක් PERSONALLY QUANTITY PURCHASE කරනවා. මමම ගෙනල්ලා අඩුවට දෙන එක හරි නැහැ නේද?. වහනය උබලගේම නමට මට එවන්න පුළුවන්. විස්තර මම කියල දෙන්නම්. අවශ්‍ය අය PM කරන්න.
වාහන UK වලට එවන්න පුළුවන් මගේ OFFICE එකක් AND YARD එකක් තියෙනවා. මචන් හැම වහනේම UK බස්සන්න බැහැ . එහෙම ගෙන්න දෙන්නෙත් නැහැ. මට හරියට කියන්න බැහැ පුළුවන් මොනවද බැරි මොනවද කියලා.
USA වලින් පුළුවන් මචන් එවන්න නමුත් SHIPPING COST වැඩියි. කිසිම RISK එකක් නැහැ.
උබලා කෝටියක් දෙනවා කිවුවත් NAVARA නම් ගේන්නේ නෑ . ගන්නත් එපා!
MITSUBISHI AND HYLUX CABS වෙනම THREAD EKAKA DANNAM .
TOYOTA FORTUNE මම ගෙනල්ලා නෑ මචං . ඉස්සරහට TRY කරන්නම්. එකක් ගෙනැල්ලා විස්තර දාන්නම් මම ගෙනාවේ නැති ඒවාගැන බොරුවට කියන්නේ නෑ .
HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642
Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849
SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064
HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898
HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611
TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782
TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926
MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185
TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784
BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ
මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා

- EVERY GA
- EVERY JOIN
- EVERY JOIN TURBO
- EVERY PA
- EVERY PC

Last edited: