මචන්ලා ඔය බැංකුවලින් නෝමල් Savings Accounts වලට දෙන වීසා කාඩ් වලින් (Credit or Debit නෙමෙයි
) E bay, My Deal, Amazon, වගේ (දේශීය හෝ විදේශීය) ඔන්ලයින් සයිට් වලින් බඩු ගන්න පුලුවන්ද බන්? ඒවායින් බඩු ගන්නකොට Pay කරන්න මේ කාඩ් වලින් පුලුවන්ද? නැත්තන් සම්පත් Web card වගේ එකක් ඕනෙමද? මං අහලා තියෙන විදියට විසා කාඩ් වලින් Food City වගේ ඒවායින් බඩු ගන්නත් පුළුවන්ලු, පිටරටකදී සල්ලි ගන්නත් පුළුවන්ලු, දන්න අය රිප්ලයි කරානම් වටිනවා තව නොදන්න අයටත් දැනගන්න...
(sampath webcard harunama)
