Visa කාඩ්?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Visa+cards+2.jpg

    මචන්ලා ඔය බැංකුවලින් නෝමල් Savings Accounts වලට දෙන වීසා කාඩ් වලින් (Credit or Debit නෙමෙයි :no:) E bay, My Deal, Amazon, වගේ (දේශීය හෝ විදේශීය) ඔන්ලයින් සයිට් වලින් බඩු ගන්න පුලුවන්ද බන්? ඒවායින් බඩු ගන්නකොට Pay කරන්න මේ කාඩ් වලින් පුලුවන්ද? නැත්තන් සම්පත් Web card වගේ එකක් ඕනෙමද? මං අහලා තියෙන විදියට විසා කාඩ් වලින් Food City වගේ ඒවායින් බඩු ගන්නත් පුළුවන්ලු, පිටරටකදී සල්ලි ගන්නත් පුළුවන්ලු, දන්න අය රිප්ලයි කරානම් වටිනවා තව නොදන්න අයටත් දැනගන්න...
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    Credit debit nowana card walinmam ba mchn man danna widihata
    Banks walin crdt debit nowana wena card denawada? :shocked: (sampath webcard harunama)
    Visa electron walin online ba hode

    Added after reading the comment below
    Card eke gahala thiyenawa machan international payments walata puluwanda kiyala
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ

    magenam COM bank shopping card eka.... supiri kisi awlak ne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    COMMERCIAL BANk eke normall account ekak open karala card ekak ganin Visa, Master ona ekak card eka 400i online payments wada karanawa thawa ona ratakadi use karanna puluwan. web card eka therumak naha mokada card eka online witharak nisa use karanna puluwan.
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Credit debit nowana card walinmam ba mchn man danna widihata
    Banks walin crdt debit nowana wena card denawada? :shocked: (sampath webcard harunama)
    Visa electron walin online ba hode

    Added after reading the comment below
    Card eke gahala thiyenawa machan international payments walata puluwanda kiyala

    වීසා Electron ගැන තමයි බන් මං කිව්වේ. ඒත් බන් අපේ පැත්තේ එකෙක් E Bay එකට ගෙවන්නේ ඔය වීසා Electron කාඩ් එකෙන් බන්...
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    වීසා Electron ගැන තමයි බන් මං කිව්වේ. ඒත් බන් අපේ පැත්තේ එකෙක් E Bay එකට ගෙවන්නේ ඔය වීසා Electron කාඩ් එකෙන් බන්...

    Bank eka mokakda mchn..boc eke international payments karanna puluwan credit card walin witharai.debit card vidihata dena visa,visa electron,mastercard walin international payments ba.ewunata wena bank ekkinnam visa electron ekkin puluwan wei oyage yaluwa karanawa wage :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Bank eka mokakda mchn..boc eke international payments karanna puluwan credit card walin witharai.debit card vidihata dena visa,visa electron,mastercard walin international payments ba.ewunata wena bank ekkinnam visa electron ekkin puluwan wei oyage yaluwa karanawa wage :yes:

    බෑන්ක් එකනම් දන්නේ නැ බන්...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    COMMERCIAL BANk eke normall account ekak open karala card ekak ganin Visa, Master ona ekak card eka 400i online payments wada karanawa thawa ona ratakadi use karanna puluwan. web card eka therumak naha mokada card eka online witharak nisa use karanna puluwan.

    අඩේ එහෙමද, මරුනේ, තැන්ක්ස් බන්, මං අද තමයි ඒක දැනගත්තේ... + රෙප්
     
    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    මම දන්න විදිවට කලින් බැංකු වලින් දුන්න Visa Electron Card එකෙන් online පාවිච්චි කරන්න බෑ ඒත් දැන් දෙන්නේ Visa debit card වලින් Online pay කරන්න පුලුවන්. commercial bank එකේ shopping card එකක් ගන්න කිසිම කරදරයක් නැතුව paypal එකට add කර ගන්න පුලුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කොම් බැන්ක් කාර්ඩ් එකක් අරන් ජාතයන්තර ගෙවීම් සක්‍රිය කරන්න කියලා කෝල් සෙන්ටර් එකට කෝල් කරලා කියපන්... ඉටපස්සේ වෙබ් සයිට් හරහා මිලදීගැනීම් කරැකි. :)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මම දන්න විදිවට කලින් බැංකු වලින් දුන්න Visa Electron Card එකෙන් online පාවිච්චි කරන්න බෑ ඒත් දැන් දෙන්නේ Visa debit card වලින් Online pay කරන්න පුලුවන්. commercial bank එකේ shopping card එකක් ගන්න කිසිම කරදරයක් නැතුව paypal එකට add කර ගන්න පුලුවන්.

    මොකක්ද බන් Credit - Debit දෙකේ වෙනස?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොම් බැන්ක් කාර්ඩ් එකක් අරන් ජාතයන්තර ගෙවීම් සක්‍රිය කරන්න කියලා කෝල් සෙන්ටර් එකට කෝල් කරලා කියපන්... ඉටපස්සේ වෙබ් සයිට් හරහා මිලදීගැනීම් කරැකි. :)
    ehema kiyanna ona naha ban wada kohomath
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    කොම් බැන්ක් කාර්ඩ් එකක් අරන් ජාතයන්තර ගෙවීම් සක්‍රිය කරන්න කියලා කෝල් සෙන්ටර් එකට කෝල් කරලා කියපන්... ඉටපස්සේ වෙබ් සයිට් හරහා මිලදීගැනීම් කරැකි. :)

    නෝමල් Account එකක් හැදුවම ඇතිනේ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොකක්ද බන් Credit - Debit දෙකේ වෙනස?

    Credit card වලින් ණයට ගන්න පුළුවන් salary එකක් තිනවා නම් or FD එකක් ඇපේට තියල ගන්න පුළුවන් .Debit එකෙන් පුළුවන් account එකේ තීන සල්ලි ඉවර වෙනකන් විතරයි
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified

    Credit card වලින් ණයට ගන්න පුළුවන් salary එකක් තිනවා නම් or FD එකක් ඇපේට තියල ගන්න පුළුවන් .Debit එකෙන් පුළුවන් account එකේ තීන සල්ලි ඉවර වෙනකන් විතරයි

    එතකොට බං ඔය බැංකුවලින් නොර්මල් Account එකක් හැදුවම දෙන වීසා Electron එක Debit කාඩ් එකක්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ehema kiyanna ona naha ban wada kohomath

    ඒ වුනාට කියපන්... සමහර වෙලවට ඇක්ටිව් වෙලා නැතුවත් තියෙනවා.. කතාකරලා දැනගන්න එක කෝකටත් හොදයි :)

    නෝමල් Account එකක් හැදුවම ඇතිනේ?

    ඔව් බන් :)
     
    • Like
    Reactions: Beeper

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    එතකොට බං ඔය බැංකුවලින් නොර්මල් Account එකක් හැදුවම දෙන වීසා Electron එක Debit කාඩ් එකක්ද?

    ඩෙබිට් කාර්ඩ් එක මාස්ටර්, වීසා කියලා ප්‍රදන වර්ග දෙකකට තියෙනවා :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතකොට බං ඔය බැංකුවලින් නොර්මල් Account එකක් හැදුවම දෙන වීසා Electron එක Debit කාඩ් එකක්ද?

    ow , eth samahara bank walin dena ewa online support naha,
    debit eka visa,master,amex..etc wenna puluwan
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan accounts walata denne khomath visa card ewa debit card tma acc eke salli walin badu ganna puluwan. Pitipass 3 digit no eka thiyenawanam ewa online use krannath puluwan. But sampath unge visa card walin online block karala wenama webcard card ekak denawa:)

    Commercial. N hnb boc visa card eken puluwan. Dan atm withrak use krna ewa na okkoma debit. :) moka gaththath online banking ganin acc check krna:)

    Abroad yanawanam traveller card use krna ekai hoda . Ethakota kelinma dollars top up kragena yanna puluwan or pound puluwan . Exchange rate wenas unata awulk na top kare usd nisa:)