Visa කාඩ්?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඩෙබිට් කාර්ඩ් එක මාස්ටර්, වීසා කියලා ප්‍රදන වර්ග දෙකකට තියෙනවා :yes:

    මොකක්ද බන් ඒ දෙකේ වෙනස? මට තියෙනවා People's Bank එකේ වීසා එකක්... ඒක මොකක්ද Debit ද?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Dan accounts walata denne khomath visa card ewa debit card tma acc eke salli walin badu ganna puluwan. Pitipass 3 digit no eka thiyenawanam ewa online use krannath puluwan. But sampath unge visa card walin online block karala wenama webcard card ekak denawa:)

    Commercial. N hnb boc visa card eken puluwan. Dan atm withrak use krna ewa na okkoma debit. :) moka gaththath online banking ganin acc check krna:)

    Abroad yanawanam traveller card use krna ekai hoda . Ethakota kelinma dollars top up kragena yanna puluwan or pound puluwan . Exchange rate wenas unata awulk na top kare usd nisa:)

    ඔය කියන්නේ අර Sign කරන තැන දකුණු පැත්තේ තියෙන ඉලක්කම් තුනද? එහෙම තියෙනවනම් ඔන්ලයින් Purchase කරන්න පුලුවන්ද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොකක්ද බන් ඒ දෙකේ වෙනස? මට තියෙනවා People's Bank එකේ වීසා එකක්... ඒක මොකක්ද Debit ද?

    visa,master,amex kiyanne company ewagen karanna bank walata service eka dena eka kisima wenasak naha, btw visa/master card godak than wala accept karanawa, visa card sup karana atm hoya ganna lesi , samahara offers thinawa visa,master walata dena, pizzahut eke kalayak visa card walata 20% discount dunna wage ekata bank eka adala naha onama bank ekaka visa card valid
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ow , eth samahara bank walin dena ewa online support naha,
    debit eka visa,master,amex..etc wenna puluwan

    ඇත්තටම මේවා මොනාද බන් Brand Names ද? නැත්තන් මේ කාඩ් වල Service වෙනස්ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔය කියන්නේ අර Sign කරන තැන දකුණු පැත්තේ තියෙන ඉලක්කම් තුනද? එහෙම තියෙනවනම් ඔන්ලයින් Purchase කරන්න පුලුවන්ද?

    Ow e illakkam 3 but Sampath eke ba thibunata anith ewa wala hari . Hnb commercial nam first time cl krala activate krna one com eke dan nam activeth denawa hnb nam cl krnama one. Boc ekenam active .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇත්තටම මේවා මොනාද බන් Brand Names ද? නැත්තන් මේ කාඩ් වල Service වෙනස්ද?

    Oya 3 na thama card platform 3 na oya 3 n ekak through thama hama card ekama wada krne.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    visa,master,amex kiyanne company ewagen karanna bank walata service eka dena eka kisima wenasak naha, btw visa/master card godak than wala accept karanawa, visa card sup karana atm hoya ganna lesi , samahara offers thinawa visa,master walata dena, pizzahut eke kalayak visa card walata 20% discount dunna wage ekata bank eka adala naha onama bank ekaka visa card valid

    හලි හලි, එතකොට මන් Commercial Bank එකේ Account එකක් ඕපන් කරලා, International ,Online යූස් කරන්න පුළුවන් විදියට Debit කාඩ් එකක් ගත්තනම් හරිනේ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇත්තටම මේවා මොනාද බන් Brand Names ද? නැත්තන් මේ කාඩ් වල Service වෙනස්ද?

    ow ban owa bank walata electronic funds transfers facility dena company 3k thawa godak ewa thinawa. service wenasak naha, btw visa/master wala nam fee eka 3%. uba food city ekata gihin RS.1000 ka biliak gewwoth eken Rs 30 k visa ekata yanawa uba cash pay karoth eka food city ekata yanne salli pita rata yanne naha. :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හලි හලි, එතකොට මන් Commercial Bank එකේ Account එකක් ඕපන් කරලා, International ,Online යූස් කරන්න පුළුවන් විදියට Debit කාඩ් එකක් ගත්තනම් හරිනේ?

    ow ow dAts all :D
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Ow e illakkam 3 but Sampath eke ba thibunata anith ewa wala hari . Hnb commercial nam first time cl krala activate krna one com eke dan nam activeth denawa hnb nam cl krnama one. Boc ekenam active .

    මගේ People's බෑන්ක් එකෙත් එහෙම ඉලක්කම් තුන තියෙනවා, ඔන්ලයින් යුස් කරොත් අවුලක් නැනේ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මගේ People's බෑන්ක් එකෙත් එහෙම ඉලක්කම් තුන තියෙනවා, ඔන්ලයින් යුස් කරොත් අවුලක් නැනේ?

    Pet newene debit ekak ne? Ehnm ok uba internet payment epa kiyla nathnam ok:)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ow ban owa bank walata electronic funds transfers facility dena company 3k thawa godak ewa thinawa. service wenasak naha, btw visa/master wala nam fee eka 3%. uba food city ekata gihin RS.1000 ka biliak gewwoth eken Rs 30 k visa ekata yanawa uba cash pay karoth eka food city ekata yanne salli pita rata yanne naha. :)

    එළ!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pet නෙමෙයි, Internet Payment එපා කිව්වද කියලානම් මතක නැ කියහන්කෝ... :sorry:

    Help desk no ekn ahpan.:)blpan card expire date pahu welada kiyla.:PPb eketh online banking denwa ekath illaganna:)

    Ubala oya phn bill elec bill lease water bill wagema eki meki noki okkoma krna puluwan internet acc eka through hnb 500 k comb 1000 ndb free boc free denwa oya annual charge eka. Ntb th denwa samp uth denwa samp 500i dan union bnk ekath dnwa online wadagata de acc eke transaction trail eka blna puluwan. Internet payment kradi
     
    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    Credit - Debit දෙකේ වෙනස?.

    credit Card එකක් ගන්න ඔයාට ස්ථිර රැකියාවක් / අදායම් මාර්ගයක් / ස්තාවර තැම්පතුවක් වගේ දෙයක් අවශ්‍ය වෙනවා, ඒ වගේම ඔයාගේ ආදායමේ හැටියට card එකේ credit limit එකක් හම්බ වෙනවා උදා - 50000 හරි 100000 වගේ. ඒ වගේම card එකේ credit limit එක අනුව Card type ඒක වෙනස් වෙනවා Gold, Silver, Platinum වගේ. එ වගේම ඔයාට වාර්ශිකව බැංකුවට යම් සමාජික මුදලක් ගෙවන්න වෙනවා. credit Card කියන්නේ ඔයාගේ අදායම් තත්වය බලලා බැංකැවෙන් ඔයාට දෙන ක්ෂණික ණය මුදලක් වගේ. එකෙන් එයාට සල්ලි ගන්න වගේම භාන්ඩ මිලදි ගන්න පුලුවන් ඒතු යම් කිසි දින සීමාවකට යටත්ව පොලි රහිතව ආපසු බැංකුවට ගෙවන්න පුලුවන් එහෙම නියමිත දිනට ගෙවන්න බැරි උනොත් පොලියක් වගේම දඩ මුදලකුත් ගෙවන්න වෙනවා. ඒ වගෙම ඔයාට Visa හරි Master card කියන සමාගම් දෙකින් එකකින් credit Card එකක් ලබා ගන්න පුලුවන් හැබැයි ලංකාවේ Amex card දෙන්නේ NTB එකේ විතරයි.

    Debit Card කියන්නේ ඔයා බැංකුවක ගිණුමක් ආරම්භ කරාම ඔයාට ලැබෙන Card එකට සරලවම කියනවනම් ඔයාගේ Acc එකේ තියෙන ගානට විතරයි ඔයාට වියදම් කරන්න පුලුවන් මෙක හරියට pre paid credit card එකක් වගේ.

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    මොකක්ද බන් ඒ දෙකේ වෙනස? මට තියෙනවා People's Bank එකේ වීසා එකක්... ඒක මොකක්ද Debit ද?

    ලොකේ ප්‍රධානම credit card නිකුත් කරන සමාගම් නැත්නම් ජාලයන් තමයි Visa / Master / Amex කියන්නේ ලංකාවේ බැංකු කරන්නේ ඒ සමාගමට අයත් ජාලයෙන් අපිට card දෙන එක.