EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යෙහ්......ආයෙත් අහල...
    කළු දොදොල් කියන්නේ මාගේ රාගයන් ගෙන් එකක්.......
    විග්‍රහය.....
    තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.
    කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.:oo:
    කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!:baffled:)

    සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!

    කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
    කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!
    යකෝ දොදොලක් හම්බවුනාම කන්න දවස් දෙකක් ඉවසන්න පුලුවන්ද.....:baffled:
    ක්ශනික මෙව්ව එකක් නැද්ද....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දොදොලක් හම්බවුනාම කන්න දවස් දෙකක් ඉවසන්න පුලුවන්ද.....:baffled:
    ක්ශනික මෙව්ව එකක් නැද්ද....
    තොට ඉතිං මොකත් ක්ෂණික නේහ්.......:dull::rofl::rofl:
    ඉවසපිය හොදට කන්න ඕන නම් තෙල් නැතුව.....:growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොට ඉතිං මොකත් ක්ෂණික නේහ්.......:dull::rofl::rofl:
    ඉවසපිය හොදට කන්න ඕන නම් තෙල් නැතුව.....:growl:
    උඹල කාල අපිට දවස් දෙකක් ඉවසන්න කියනවා...:(:(
     
    Status
    Not open for further replies.