Visa කාඩ්?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Help desk no ekn ahpan.:)blpan card expire date pahu welada kiyla.:PPb eketh online banking denwa ekath illaganna:)

    Ubala oya phn bill elec bill lease water bill wagema eki meki noki okkoma krna puluwan internet acc eka through hnb 500 k comb 1000 ndb free boc free denwa oya annual charge eka. Ntb th denwa samp uth denwa samp 500i dan union bnk ekath dnwa online wadagata de acc eke transaction trail eka blna puluwan. Internet payment kradi

    මොනාද බන් මේ? මෙලෝ හසරක් තේරුනේ නැනේ... :baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Credit - Debit දෙකේ වෙනස?.

    credit Card එකක් ගන්න ඔයාට ස්ථිර රැකියාවක් / අදායම් මාර්ගයක් / ස්තාවර තැම්පතුවක් වගේ දෙයක් අවශ්‍ය වෙනවා, ඒ වගේම ඔයාගේ ආදායමේ හැටියට card එකේ credit limit එකක් හම්බ වෙනවා උදා - 50000 හරි 100000 වගේ. ඒ වගේම card එකේ credit limit එක අනුව Card type ඒක වෙනස් වෙනවා Gold, Silver, Platinum වගේ. එ වගේම ඔයාට වාර්ශිකව බැංකුවට යම් සමාජික මුදලක් ගෙවන්න වෙනවා. credit Card කියන්නේ ඔයාගේ අදායම් තත්වය බලලා බැංකැවෙන් ඔයාට දෙන ක්ෂණික ණය මුදලක් වගේ. එකෙන් එයාට සල්ලි ගන්න වගේම භාන්ඩ මිලදි ගන්න පුලුවන් ඒතු යම් කිසි දින සීමාවකට යටත්ව පොලි රහිතව ආපසු බැංකුවට ගෙවන්න පුලුවන් එහෙම නියමිත දිනට ගෙවන්න බැරි උනොත් පොලියක් වගේම දඩ මුදලකුත් ගෙවන්න වෙනවා. ඒ වගෙම ඔයාට Visa හරි Master card කියන සමාගම් දෙකින් එකකින් credit Card එකක් ලබා ගන්න පුලුවන් හැබැයි ලංකාවේ Amex card දෙන්නේ NTB එකේ විතරයි.

    Debit Card කියන්නේ ඔයා බැංකුවක ගිණුමක් ආරම්භ කරාම ඔයාට ලැබෙන Card එකට සරලවම කියනවනම් ඔයාගේ Acc එකේ තියෙන ගානට විතරයි ඔයාට වියදම් කරන්න පුලුවන් මෙක හරියට pre paid credit card එකක් වගේ.

    එල එල :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Online Payments, කඩවලින් බඩු ගන්න එක, සහ පිටරට වලදි සල්ලි ගන්නවා කියන එක කතන්දර තුනක්.
    මම 2007 දි Commercial Bank එකේ Savings Account එකට දීපු Visa Debit Card එකෙන් පිට රටකදි සල්ලි අරන් තියනවා. 2014දි තමයි Commercial Bank එකෙන් Online Payments වලට පාවිච්චි කරන්න පුලුවන් Visa Debit Card එකක් දෙන්න පටන් ගත්තෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    HNB, Commercial Visa Debit Card වලින් Online Payments කරන්න පුලුවන් පිටරටවලදි සල්ලි ගන්නත් පුලුවන් ෆුඩ්සිටියෙන් බඩු ගන්නත් පුලුවන් :)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පැටියා;18218262 said:
    HNB, Commercial Visa Debit Card වලින් Online Payments කරන්න පුලුවන් පිටරටවලදි සල්ලි ගන්නත් පුලුවන් ෆුඩ්සිටියෙන් බඩු ගන්නත් පුලුවන් :)

    ඒක තමා බන් මං බැලුවේ Commercial එකෙන් Debit කාඩ් එකක් ගන්න, ඒකට නෝමල් Savings Acc එකක් ඕපන් කරාම ඇතිනේ...?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක තමා බන් මං බැලුවේ Commercial එකෙන් Debit කාඩ් එකක් ගන්න, ඒකට නෝමල් Savings Acc එකක් ඕපන් කරාම ඇතිනේ...?

    ඔවු 2000ක් අරං පලයං කාඩ් එක ඇක්ටිවු කරපු ගමං 2000 ගනිං :cool::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පැටියා;18218286 said:
    ඔවු 2000ක් අරං පලයං කාඩ් එක ඇක්ටිවු කරපු ගමං 2000 ගනිං :cool::lol:

    :lol: එල එල, කාඩ් එක එන්න දවස් කියක් යනවද බන්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol: එල එල, කාඩ් එක එන්න දවස් කියක් යනවද බන්?

    කාඩ් එක නම නැතුව ඔන්දස්පොට් දෙයි බං ඇක්ටිවේට් වෙන්න දවස් දෙක තුනක් යයි නම ගහලා ඕනෙ නම් සති දෙකක් විතර යයි :)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පැටියා;18218357 said:
    කාඩ් එක නම නැතුව ඔන්දස්පොට් දෙයි බං ඇක්ටිවේට් වෙන්න දවස් දෙක තුනක් යයි නම ගහලා ඕනෙ නම් සති දෙකක් විතර යයි :)

    නම නැතුව කොහොමෙයි බන් අදුරගන්නේ? :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නම නැතුව කොහොමෙයි බන් අදුරගන්නේ? :oo:

    ඔවු ඒක ලෙඩක් කාඩ් එක පිට ATM එකක හිට්ටොත්. නම ගහලම ගනිං සති දෙකක් ඉවසලා. හදිසි නම් ගන්න ක්‍රෙම්කුත් තියනවා මගෙ හිතේ දවස් දෙක තුනකින් හෙඩ් ඔෆිස් එකෙන් :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;18218258 said:
    Online Payments, කඩවලින් බඩු ගන්න එක, සහ පිටරට වලදි සල්ලි ගන්නවා කියන එක කතන්දර තුනක්.
    මම 2007 දි Commercial Bank එකේ Savings Account එකට දීපු Visa Debit Card එකෙන් පිට රටකදි සල්ලි අරන් තියනවා. 2014දි තමයි Commercial Bank එකෙන් Online Payments වලට පාවිච්චි කරන්න පුලුවන් Visa Debit Card එකක් දෙන්න පටන් ගත්තෙ.

    mama 2011 wala idan use karanawa online combank
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;18218401 said:
    Visa Debit? සන්තෝසයි :)

    naha dan date eka check kara hariyatama 2012-oct-3
    account eka open karaddi Visa,master dekenma card gatta dekama use kara online gatta gamanma
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පැටියා;18218389 said:
    ඔවු ඒක ලෙඩක් කාඩ් එක පිට ATM එකක හිට්ටොත්. නම ගහලම ගනිං සති දෙකක් ඉවසලා. හදිසි නම් ගන්න ක්‍රෙම්කුත් තියනවා මගෙ හිතේ දවස් දෙක තුනකින් හෙඩ් ඔෆිස් එකෙන් :)

    කලබලයක් නැ... හෙමීට ගමු... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    naha dan date eka check kara hariyatama 2012-oct-3
    account eka open karaddi Visa,master dekenma card gatta dekama use kara online gatta gamanma

    අද ඊයෙ වගේ මට මතක තිබ්බෙ මම මේ Commercial Bank එකේ කාඩ් එක අරං තියෙන්නෙ 2012 අර Smart Card එක තියන එක. ඒකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන්. ඊට කලින් දීපු එකෙන් බෑ :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;18218450 said:
    අද ඊයෙ වගේ මට මතක තිබ්බෙ මම මේ Commercial Bank එකේ කාඩ් එක අරං තියෙන්නෙ 2012 අර Smart Card එක තියන එක. ඒකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන්. ඊට කලින් දීපු එකෙන් බෑ :)

    Smart Card අහල නැහැ , මගේ එක International Shopping Debit Card 2012 ගත්ත cards දැනුත් තීන්නේ
     
    Last edited: