හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 1

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

MIT_EMBA_Survival_Guide_Travel.jpg

සූදානම් වීම

කාලගුණය යනු සෑම විටම වෙනස් වන්නා වූ තත්ත්වයක පවතින්නකි. අපගේ එදිනෙදා ජීවන රටාවට එල්ලවන අව්ව වැස්ස වැනි සාමාන්‍ය තත්ත්වයන් සඳහා අපි මුහුණ දෙන ආකාරයට වඩා පෙර මුහුණපා නොමැති තත්වයන්ට මුහුණදීමට අප සූදානම් වීම පසුගිය කාල වකවානුව දිහා හැරී බලන විට පසක් වෙයි..!

දැනට පවත්නා ජීවන රටාවත් සමග මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් හදිසියේ ඇති වන්නා වූ ආපදා තත්වයකට මුහුණදීමට හැකියාව ලබා දීම මේ ලිපියේ අරමුණයි..

හදිසි ආපදාවකදී (Tsunami/ Tornado/ Earthquake etc.) මුලින්ම ඕනෑම කෙනෙක්ට ඇති වෙන දේ තමයි බිය.. බිය වීම කියන්නේ අපි නොදන්නා මීට පෙර මුහුණ නොදුන් තත්වයකට දක්වන ප්‍රතිචාරයක් කියලා කියන්න පුලුවන්.. මුල්ම දේ මේ බිය තුරන් කරගන්න එක..(තමුන්ට පව්ලක් ඉන්නවානම් ඒක රැකගන්න තමුන් රැකෙන්න ඕන මුලින්ම..) ඒකට මෙන්න මේ විදිහට සූදානම් වෙමු..

මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමා මේ වගේ හදිසි අවස්තාවක් ආවම ගොඩාක් වෙලාවට පොර ටෝක් දීපු අය කොර වෙලා panic attack පටන් ගන්නවා..:rofl:

ඒ නිසා මුලින්ම මෙන්න මේ ටික තේරුම් ගන්න..හදිසි තත්වයකදී පොදුවේ හැමෝටම ඇති වෙන සිතුවිලි..

1. තීරණ ගැනීමේ අපහසුව
2. අසාමාන්‍ය කේන්ති යෑම (තමා හෝ යම් අයකු වරදකාරී බව හැඟීම)
3. අමතකවීමේ ගතිය
4. ශරීර ශක්තිය අඩු බව දැනීම (සීතල වීම, දෙපා දෑත් වෙව්ලීම, ඉකි ගැසීම)
5. කණස්සල්ල
6. සරල දේවල් පවා වැරදීම (සෙරෙප්පු මාරු කර දැමීම)
7. අන් අය සමග තනි වීම හෝ තමන් පමණක් හුදකලා වීම පිළිබඳ බිය
8. වගකීම් වලින් සැඟැවී සිටීමට උත්සාහය
9. ගනන් නොගන්නා බවක් පෙන්වීම..
10. බලාපොරොත්තු රහිත වී සියදිවි හානි කරගැනීමට සිතීම.
මේ ඔක්කෝම deppression වගේ ලක්ෂණ.. මේවාගෙන් මිදෙන්න තමයි SURVIVAL GUIDE එකෙන් උගන්වන්නේ .
SURVIVE වීම කියන දේ අපිට අමුතු වචනයක් නෙමෙයි නේ..ඒත් අපි බලමු මේකේදී මේ වචනේ කොහොමද අර්ථ දක්වන්නේ කියලා...

imgsurv.gif

ඔව්. මේ සියල්ලෙන්ම කියවෙන්නේ ඇති වී තියෙන අවස්ථාව තේරුම් ගැනීම තමයි. මේක තමයි වැදගත්ම දේ.

SURVIVE වීම සඳහා අපිට සෑම විටම පොදුවේ අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා..

හදිසි ආපදාවකදී අපි ඉන්නේ නොදන්නා නුහුරු පලාතක දේශගුණික තත්වයක් යටතේ වෙන්න පුලුවන්..ඒ වගේම මූලික අවශ්‍යතා වන ආහාර සැපයුම්/ පිරිසිදු ජලය/ නිවාස(shelter)/ ඇදුම්/ සනීපාරක්ෂක මෙන්ම වෛද්‍ය පහසුකම් කියන දේවල් සීමිත වෙන්න පුලුවන්..විදුලිය නැති වෙන්න පුලුවන්..සහන කණ්ඩායම් ලඟා වෙනකොට අපිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..:rofl: ඔයාගේ රාජකාරිය තමයි මේ දේවල් තරමක් හෝ යථා තත්වයකට පත් වන තුරු ජීවිතය රැකගැනීම..:) මේ සඳහා ධනාත්මකව හිතන්න..ඒක ඉතාම වැදගත්..ශරීර සෞඛ්‍ය පවත්වාගන්න..

How_to_survive_a_bear_attack.jpg

:lol::lol::lol:

SURVIVAL KIT

altoid-example.jpg

මේක අපිට වැඩිය නුහුරු දෙයක්. මොකද අපි දන්නේ වෙන වෙන කිට් ගැන නේ:rofl:
මේක කොටස් කීපෙකට වගේම අවශ්‍යතාවය, අවස්තාව වගේ දේවල් අනුව විවිධ විදිහට වර්ග කෙරෙනවා..මෙතනදී මම කියන්න යන්නේ සරලම survival kit එකක් ගැන..

(මේ හැම දේම kits විදිහටත් තනි තනිවත් ebay එකේ අඩු ගාණට ගන්න තියෙනවා..)

මේක කොටස් 2කට බෙදෙනවා..Basic survival tools & First Aid කියලා.

Basic survival tools

ගිණි දැල්වීම සඳහා Lighter, metal match, waterproof matches (මේවා නැත්තම් සාමාන්‍ය ගිණිකූරු හිස් ටිකක් ඉටි කිරි වල ඔබලා ගන්න) වගේ දේවල්.

pDSP1-9751309p275w.jpg

• ආහාර සඳහා සතුන් ඇල්ලීමට මදු ගසන කම්බි
(Snare wire./කටු කම්බි/ ත්‍රීවීල් කේබල්:oo:)

snare-trap.jpg

• Signaling mirror.
signal-mirroe-us.jpg

:)

fig19-3.gif

• compass එකක්.

• බිලී කොකු සහ තංගුස් නූල් මීටර් 2ක් පමණ.

300px-Anatomyofafishhook.jpg

• ඉටිපන්දම්.

• කුඩා අත් කාචයක්.

• Water purification tablets.
aquaclear-water-purification-tablets.jpg

• Solar blanket. (මේක ebay එකේ තියෙනවා $2ක් විතර වෙයි)
51YBoSA6IKL._SY355_.jpg

:)
5Pack-Emergency-font-b-Solar-b-font-font-b-Blanket-b-font-font-b-Survival-b.jpg

• කොන්ඩම් (for water storage.):rofl::rofl:

• light Stick.

(මේකත් ebay එකේ තියෙනවා $1ක් විතර වෙයි)
Ameriglo%20Light%20Sticks1.jpg

• Needle and thread.

• පිහියක්.(මේක රැම්බෝ පිහියක් නොවෙන තරමට හොඳයි..මොකද ඒකේ මිට හරියෙන් කැඩෙනවා..)
12-military-survival-knife-silver-blade-3452-p.jpg

Basic First Aid Kit

littlelife_mini_first_aid_kit_3_02.jpg

• Oxytetracycline ටැබ්ලට්ස් (diarrhea or infection).

• Surgical blades.

• Butterfly sutures.

මීට අමතරව රතුකුරුස සංවිධානය නියම කල ලැයිස්තුව පහලින් දක්වනවා..

  • 2 absorbent compress dressings (5 x 9 inches)

  • 25 adhesive bandages (assorted sizes)
  • 1 adhesive cloth tape (10 yards x 1 inch)
  • 5 antibiotic ointment packets (approximately 1 gram)
  • 5 antiseptic wipe packets
  • 2 packets of aspirin (81 mg each)
  • 1 blanket (space blanket)
  • 1 breathing barrier (with one-way valve)
  • 1 instant cold compress
  • 2 pair of nonlatex gloves (size: large)
  • 2 hydrocortisone ointment packets (approximately 1 gram each)
  • Scissors
  • 1 roller bandage (3 inches wide)
  • 1 roller bandage (4 inches wide)
  • 5 sterile gauze pads (3 x 3 inches)
  • 5 sterile gauze pads (4 x 4 inches)
  • Oral thermometer (non-mercury/nonglass)
  • 2 triangular bandages
  • Tweezers

මේ ටික තමා මූලික කිට් එකකට අවශ්‍ය වෙන්නේ..අපි දෙවෙනි කොටසෙන් කතා කරමු මූලික ප්‍රථමාධාර ක්‍රම පිලිබඳව..

කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර මෙම ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ත්‍රෙඩ් එකකිං කෘතිම ස්වසනය දෙන්න ඉගෙනගන්න පුළුවන් වෙයිද සිඞ්හලයෝ ? :oo: :oo:
රෙප් :yes:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පට්ට මචං :cool: ආසම subject එකක් තමයි කැලාවකට පැනල ඔහොම survival scene එකක්
    You must spread some Reputation around before giving it to kaotic again.
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ත්‍රෙඩ් එකකිං කෘතිම ස්වසනය දෙන්න ඉගෙනගන්න පුළුවන් වෙයිද සිඞ්හලයෝ ? :oo: :oo:
    රෙප් :yes:

    බලමු බලමු වීඩියෝ එකක්වත් දාමු.. තැපෑලෙන් පීනන්නත් ඉගැන්නුවාලුනේ ඉස්සර ලංකාවේ
    :rofl::rofl:
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පට්ට මචං :cool: ආසම subject එකක් තමයි කැලාවකට පැනල ඔහොම survival scene එකක්
    You must spread some Reputation around before giving it to kaotic again.

    එල.. මං ගිය සතියේ ස්ත්‍රීපුර කන්දේ ගුහාවට ඇතුලටම ගියා ..පිංතූර එක්කම ත්‍රෙඩ් එකක් දාන්නම්..ලබන සැරේත් යනවා (අගෝස්තු) කැමතිනම් වරෙන් හොඳ ටෝච් එකක් අරගෙන..:):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එල.. මං ගිය සතියේ ස්ත්‍රීපුර කන්දේ ගුහාවට ඇතුලටම ගියා ..පිංතූර එක්කම ත්‍රෙඩ් එකක් දාන්නම්..ලබන සැරේත් යනවා (අගෝස්තු) කැමතිනම් වරෙන් හොඳ ටෝච් එකක් අරගෙන..:):)

    :oo: කොහෙද බන් ඒ කන්ද තියෙන්නේ, අනිවා දාපන් ත්‍රෙඩ් එකක් එක ගැන, පට්ට පට්ට :)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    වැලිමඩ කිරවණාගම තියෙන්නේ (අපේ ගමේ:))

    කට කථා ගොඩාක් තියෙනවා.
    කට්ටියක් කියනවා රාවණා රජතුමා සීතාදේවිය හංගලා තිබ්බ ගුහාවක්ලු..අපේ ගමේම අය කියන්නේ වලගම්බා රජතුමා එයාගේ අන්තපුරේ හංගලා තිබ්බ ගුහාවලු.. තව විස්තර නම් එමටයි..යන්න නම් පට්ටම පට්ට අමාරුයි..ඩිස්කවරි චැනල් එකේ bear grylls හොල්මං මේක නැග්ගනම්..:rofl::rofl:
    අත්විඳපු දේවල් එක්කම දාන්නම්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    වැලිමඩ කිරවණාගම තියෙන්නේ (අපේ ගමේ:))

    කට කථා ගොඩාක් තියෙනවා.
    කට්ටියක් කියනවා රාවණා රජතුමා සීතාදේවිය හංගලා තිබ්බ ගුහාවක්ලු..අපේ ගමේම අය කියන්නේ වලගම්බා රජතුමා එයාගේ අන්තපුරේ හංගලා තිබ්බ ගුහාවලු.. තව විස්තර නම් එමටයි..යන්න නම් පට්ටම පට්ට අමාරුයි..ඩිස්කවරි චැනල් එකේ bear grylls හොල්මං මේක නැග්ගනම්..:rofl::rofl:
    අත්විඳපු දේවල් එක්කම දාන්නම්.

    අම්මටසිරි එහෙමද පට්ට නේ, ඒවා ගැන නම් කිසිම දෙයක් දන්නේ නෑ බන් :no: හොද thread එකක් දාහන්කො විස්තර දාල :) පට්ට ආසයි බන් ඔය වගේ scene වලට :cool:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    රිප්ලයි වලටයි රෙප් වලටයි ස්තූත්යි... තව ත්‍රෙඩ් කීපයක් දානවා ලඟදීම..stay tuned:)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

    MIT_EMBA_Survival_Guide_Travel.jpg

    සූදානම් වීම

    කාලගුණය යනු සෑම විටම වෙනස් වන්නා වූ තත්ත්වයක පවතින්නකි. අපගේ එදිනෙදා ජීවන රටාවට එල්ලවන අව්ව වැස්ස වැනි සාමාන්‍ය තත්ත්වයන් සඳහා අපි මුහුණ දෙන ආකාරයට වඩා පෙර මුහුණපා නොමැති තත්වයන්ට මුහුණදීමට අප සූදානම් වීම පසුගිය කාල වකවානුව දිහා හැරී බලන විට පසක් වෙයි..!

    දැනට පවත්නා ජීවන රටාවත් සමග මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් හදිසියේ ඇති වන්නා වූ ආපදා තත්වයකට මුහුණදීමට හැකියාව ලබා දීම මේ ලිපියේ අරමුණයි..

    හදිසි ආපදාවකදී (Tsunami/ Tornado/ Earthquake etc.) මුලින්ම ඕනෑම කෙනෙක්ට ඇති වෙන දේ තමයි බිය.. බිය වීම කියන්නේ අපි නොදන්නා මීට පෙර මුහුණ නොදුන් තත්වයකට දක්වන ප්‍රතිචාරයක් කියලා කියන්න පුලුවන්.. මුල්ම දේ මේ බිය තුරන් කරගන්න එක..(තමුන්ට පව්ලක් ඉන්නවානම් ඒක රැකගන්න තමුන් රැකෙන්න ඕන මුලින්ම..) ඒකට මෙන්න මේ විදිහට සූදානම් වෙමු..

    මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමා මේ වගේ හදිසි අවස්තාවක් ආවම ගොඩාක් වෙලාවට පොර ටෝක් දීපු අය කොර වෙලා panic attack පටන් ගන්නවා..:rofl:

    ඒ නිසා මුලින්ම මෙන්න මේ ටික තේරුම් ගන්න..හදිසි තත්වයකදී පොදුවේ හැමෝටම ඇති වෙන සිතුවිලි..

    1. තීරණ ගැනීමේ අපහසුව
    2. අසාමාන්‍ය කේන්ති යෑම (තමා හෝ යම් අයකු වරදකාරී බව හැඟීම)
    3. අමතකවීමේ ගතිය
    4. ශරීර ශක්තිය අඩු බව දැනීම (සීතල වීම, දෙපා දෑත් වෙව්ලීම, ඉකි ගැසීම)
    5. කණස්සල්ල
    6. සරල දේවල් පවා වැරදීම (සෙරෙප්පු මාරු කර දැමීම)
    7. අන් අය සමග තනි වීම හෝ තමන් පමණක් හුදකලා වීම පිළිබඳ බිය
    8. වගකීම් වලින් සැඟැවී සිටීමට උත්සාහය
    9. ගනන් නොගන්නා බවක් පෙන්වීම..
    10. බලාපොරොත්තු රහිත වී සියදිවි හානි කරගැනීමට සිතීම.
    මේ ඔක්කෝම deppression වගේ ලක්ෂණ.. මේවාගෙන් මිදෙන්න තමයි SURVIVAL GUIDE එකෙන් උගන්වන්නේ .
    SURVIVE වීම කියන දේ අපිට අමුතු වචනයක් නෙමෙයි නේ..ඒත් අපි බලමු මේකේදී මේ වචනේ කොහොමද අර්ථ දක්වන්නේ කියලා...

    imgsurv.gif

    ඔව්. මේ සියල්ලෙන්ම කියවෙන්නේ ඇති වී තියෙන අවස්ථාව තේරුම් ගැනීම තමයි. මේක තමයි වැදගත්ම දේ.

    SURVIVE වීම සඳහා අපිට සෑම විටම පොදුවේ අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා..

    හදිසි ආපදාවකදී අපි ඉන්නේ නොදන්නා නුහුරු පලාතක දේශගුණික තත්වයක් යටතේ වෙන්න පුලුවන්..ඒ වගේම මූලික අවශ්‍යතා වන ආහාර සැපයුම්/ පිරිසිදු ජලය/ නිවාස(shelter)/ ඇදුම්/ සනීපාරක්ෂක මෙන්ම වෛද්‍ය පහසුකම් කියන දේවල් සීමිත වෙන්න පුලුවන්..විදුලිය නැති වෙන්න පුලුවන්..සහන කණ්ඩායම් ලඟා වෙනකොට අපිට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..:rofl: ඔයාගේ රාජකාරිය තමයි මේ දේවල් තරමක් හෝ යථා තත්වයකට පත් වන තුරු ජීවිතය රැකගැනීම..:) මේ සඳහා ධනාත්මකව හිතන්න..ඒක ඉතාම වැදගත්..ශරීර සෞඛ්‍ය පවත්වාගන්න..

    How_to_survive_a_bear_attack.jpg

    :lol::lol::lol:

    SURVIVAL KIT

    altoid-example.jpg

    මේක අපිට වැඩිය නුහුරු දෙයක්. මොකද අපි දන්නේ වෙන වෙන කිට් ගැන නේ:rofl:
    මේක කොටස් කීපෙකට වගේම අවශ්‍යතාවය, අවස්තාව වගේ දේවල් අනුව විවිධ විදිහට වර්ග කෙරෙනවා..මෙතනදී මම කියන්න යන්නේ සරලම survival kit එකක් ගැන..

    (මේ හැම දේම kits විදිහටත් තනි තනිවත් ebay එකේ අඩු ගාණට ගන්න තියෙනවා..)

    මේක කොටස් 2කට බෙදෙනවා..Basic survival tools & First Aid කියලා.

    Basic survival tools

    ගිණි දැල්වීම සඳහා Lighter, metal match, waterproof matches (මේවා නැත්තම් සාමාන්‍ය ගිණිකූරු හිස් ටිකක් ඉටි කිරි වල ඔබලා ගන්න) වගේ දේවල්.

    pDSP1-9751309p275w.jpg

    • ආහාර සඳහා සතුන් ඇල්ලීමට මදු ගසන කම්බි
    (Snare wire./කටු කම්බි/ ත්‍රීවීල් කේබල්:oo:)

    snare-trap.jpg

    • Signaling mirror.
    signal-mirroe-us.jpg

    :)

    fig19-3.gif

    • compass එකක්.

    • බිලී කොකු සහ තංගුස් නූල් මීටර් 2ක් පමණ.

    300px-Anatomyofafishhook.jpg

    • ඉටිපන්දම්.

    • කුඩා අත් කාචයක්.

    • Water purification tablets.
    aquaclear-water-purification-tablets.jpg

    • Solar blanket. (මේක ebay එකේ තියෙනවා $2ක් විතර වෙයි)
    51YBoSA6IKL._SY355_.jpg

    :)
    5Pack-Emergency-font-b-Solar-b-font-font-b-Blanket-b-font-font-b-Survival-b.jpg

    • කොන්ඩම් (for water storage.):rofl::rofl:

    • light Stick.

    (මේකත් ebay එකේ තියෙනවා $1ක් විතර වෙයි)
    Ameriglo%20Light%20Sticks1.jpg

    • Needle and thread.

    • පිහියක්.(මේක රැම්බෝ පිහියක් නොවෙන තරමට හොඳයි..මොකද ඒකේ මිට හරියෙන් කැඩෙනවා..)
    12-military-survival-knife-silver-blade-3452-p.jpg

    Basic First Aid Kit

    littlelife_mini_first_aid_kit_3_02.jpg

    • Oxytetracycline ටැබ්ලට්ස් (diarrhea or infection).

    • Surgical blades.

    • Butterfly sutures.

    මීට අමතරව රතුකුරුස සංවිධානය නියම කල ලැයිස්තුව පහලින් දක්වනවා..

    • 2 absorbent compress dressings (5 x 9 inches)

    • 25 adhesive bandages (assorted sizes)
    • 1 adhesive cloth tape (10 yards x 1 inch)
    • 5 antibiotic ointment packets (approximately 1 gram)
    • 5 antiseptic wipe packets
    • 2 packets of aspirin (81 mg each)
    • 1 blanket (space blanket)
    • 1 breathing barrier (with one-way valve)
    • 1 instant cold compress
    • 2 pair of nonlatex gloves (size: large)
    • 2 hydrocortisone ointment packets (approximately 1 gram each)
    • Scissors
    • 1 roller bandage (3 inches wide)
    • 1 roller bandage (4 inches wide)
    • 5 sterile gauze pads (3 x 3 inches)
    • 5 sterile gauze pads (4 x 4 inches)
    • Oral thermometer (non-mercury/nonglass)
    • 2 triangular bandages
    • Tweezers

    මේ ටික තමා මූලික කිට් එකකට අවශ්‍ය වෙන්නේ..අපි දෙවෙනි කොටසෙන් කතා කරමු මූලික ප්‍රථමාධාර ක්‍රම පිලිබඳව..

    කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර මෙම ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!!

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නියම ත්‍රෙඩ් එක මචන්..අනිත් කොටසත් ළඟදිම දාන්න:):):)
    You have given out too much Reputation in the last 24 hours, try again later.:no: