පහුගිය දවස්වල නුවර එලියෙ ගියා සීසන් බලන්න..
වෙසල් දෙක තුනක්ම මග නැවතිලා බොනට් එක ඇරගෙන හිටියා..
තව අවුරුදු 5ක් 6ක් යනකොට වෙසල් ගත්ත එවුන්ට අල්ලා දෙවියන්ගෙම පිහිට ලැබෙයි වගේ..
1. ඔබ මැයි මාසයේ ආහාරපාන, ගමන්බිමන්, වෛද්‍ය, වියදම් සඳහා වෙන්කර තිබූ රෙප් ප්‍රමාණය අඩුවීම සම්බන්දයෙන් එලකිරිය වග කියනු නොලැබේ.


2. Honda වෙසල් ලිඳේ දැමීම හේතුකොටගෙන ඔබගේ රෙප් ප්‍රමාණය අඩුවෙනු ඇත.


ආයිත් අහලා. කාර් එන්ජිමක් තියපු සෙමි එස්යූවී කියාගන්නා භාන්ඩයකින් තව මොනව බලාපොරොත්තු වෙන්නද. 


ඔය පව්ඩර් බබාලව ඉතිං ඇදගන යන්න පුලුවන් එකක් යෑ car carriers තියන ගැරජ් වලට ඉතිං මල් හතයි.
. එක හොයාගත්තේ tyre shine කරපු පාර හොඳට පේනවා, වාහනේ අතුල පට්ට සුවඳයි අර කාර් වොෂ් එකට ගියාම ගහන air freshner එකේ සුවඳ... ඔන්න ඉතින් එතන හිටපු පොර වාහනේ මෝල කරකෙව්වා. සද්දෙනම් නියමයි
. Engine එකෙනුත් අනවශ්‍ය සද්දනම් එන්නේ නෑ (මට තේරෙන තරමට.) දැන්