HONDA FIT HYBRID GP5 2015

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
help

මචං මේකේ Honda Fit EX කියලා එකක් එනව නේද MANUAL TRANSMISSION.. ? එකේ price කොහොමද බන් ??
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං මේකේ Honda Fit EX කියලා එකක් එනව නේද MANUAL TRANSMISSION.. ? එකේ price කොහොමද බන් ??

    4.8M විතර වෙයි.

    10838030_802152266500663_1981368880060884821_o.jpg

    1979315_802152283167328_855044702232745229_o.jpg

    10353309_802152276500662_8573565412593002580_o.jpg

    11072773_802152236500666_2578879010488237889_o.jpg

    11162048_802152229834000_4021573340386354725_o.jpg

    11024790_802152246500665_2089389597140937407_o.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    01.අර අපේ එකෙක් අහලා තිබ්බ එක තමයි මමත් අහන්න ආවේ.මොකද්ද EX-L කියන්නේ බං..?:oo::oo:
    02.මම දැක්කා යූ ටියුබ් එකේ Sun Roof එකත් එක්ක ෆිට් 2015 වර්ශන් එකක් තියෙනවා.එහෙමත් එකක් තියේද..?:yes::yes:
    03.අනික මචං,වාහනයක් ගත්තොත් ඒකේ නැවි එකේ සදාකල් ඔය ජපන් භාෂාවෙන්ද වැඩ කරන්න වෙන්නේ..?:confused::confused:
    අපිට ඒකේ "භාෂාව" ඉංගිරිසි කොරගන්න බැරිද...?:rolleyes::rolleyes:
    04.තව එකක් මචං..දැන් එන කාර් එකේ සයිඩ් මිරර් වල කැමරාස් තියෙන කේස් එකකුත් තියේද...?:confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    01.අර අපේ එකෙක් අහලා තිබ්බ එක තමයි මමත් අහන්න ආවේ.මොකද්ද EX-L කියන්නේ බං..?
    මේක මචන් හොන්ඩා GP 5 එකේ hybrid නැති එක - Petrol විතරයි

    02.මම දැක්කා යූ ටියුබ් එකේ Sun Roof එකත් එක්ක ෆිට් 2015 වර්ශන් එකක් තියෙනවා.එහෙමත් එකක් තියේද..?
    මේක තමයි hybrid නැති GP 5 එකේ LUXURY VERSION එක EX කියල එන්නේ.

    03.අනික මචං,වාහනයක් ගත්තොත් ඒකේ නැවි එකේ සදාකල් ඔය ජපන් භාෂාවෙන්ද වැඩ කරන්න වෙන්නේ..? ඔව් මචන් දැනට දන්නා විදියට CHANGE කරන්න බැහැ

    04.තව එකක් මචං..දැන් එන කාර් එකේ සයිඩ් මිරර් වල කැමරාස් තියෙන කේස් එකකුත් තියේද...? තියෙනවා SAFETY PACKAGE කියලා එන ඒවගේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උඹට ඒ Safety Pack එක ගේන්නත් පුලුවන්ද...?:confused:
    කොහොමද ගාණ එහෙම...?:oo::oo:

    අර ජපන් ඉංග්‍රීසි කරන්න කම්පැණි එක එක වෙනුවට එකක් අපි දැම්මොත් අපිට කාර් එකේ ෆීචර්ස් වලින් අහිමි වෙන ඒවා මොනාද...?
     
    තෑන්ක්ස් මචං...උඹ නම් මරු...

    දැන ගන්න අහන්නේ.උඹ සිංහල නේද...?:confused::oo::confused:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උඹට ඒ Safety Pack එක ගේන්නත් පුලුවන්ද...?:confused:
    කොහොමද ගාණ එහෙම...?:oo::oo:

    අර ජපන් ඉංග්‍රීසි කරන්න කම්පැණි එක එක වෙනුවට එකක් අපි දැම්මොත් අපිට කාර් එකේ ෆීචර්ස් වලින් අහිමි වෙන ඒවා මොනාද...?

    SAFETY PACKAGE ගන්න පුළුවන්
    මචන් CAR එකේ එන SYSTEM එකට මොකුත් කරන්න එපා CHINESE එකක් දා ගන්නවානම් දාගන්න . FIRMWARE UPDATE එකක් කරනවානම් දන්නා තැනකින් මචන් කරන්න. අවුල් උනොත් ඉවරයි.CAR INFORMATION SETUP THROUGH එනවනම් මොකුත් කරන්න එපා.

    TIP : "0" OR BRAND NEW ගන්නවානම් SETUP නැතුව ගන්න. ENGLISH VERSION වෙනම ගන්න පුළුවන්.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HONDA GP 5 එක ගැන මට PM එකක් දාල අහල තිබුණු ප්‍රශ්නයට මම මේකෙම ANSWARE එකක් දෙන්නම්, අහල තිබුනේ ,

    I noticed today that rear seat passenger is feeling some kind of heat coming through back side. Is it normal?

    ANSWARE :

    Yes, it is normal.

    It is due to the heat coming from the hybrid battery. If you look carefully, you will find the air vent of the hybrid battery in the right side of the back seat.