මගේ driving නම් තාම මදි. smooth නැහැ. එත් ගාල්ලේ - කතරගම - ගාල්ල fuel consumption, පස්සේ සමහරවිට තව වැඩි කරගන්න පුළුවන් වෙයි
![]()
Fit gp5 2015 s grade pg kiyanne mokakda? Auction eke samahara ewa s grade pg kiyala thiyenawa. normal s grade car ekakata wada monawada thiyena features. Please reply me sorry for the singlish typing.
නියමයි මචන් .... තව මේක වැඩිකරගන්න පුළුවන්. මෙහෙමත් try කරන්න. වහනයක් over take කරනකොට ලෑල්ලට පාගන්න එපා පොඩ්ඩක් පාගල වහනය pass වෙනකොටම accelerator එකෙන් කකුල ගන්න. අයෙත් smooth පාගන්න. try කරන්න. 33 - 35 km /l යන්න පුළුවන්. ස්පීඩ් එක 72km /h හරියටම තියාගන්න.
s grade එකට site එකේ තියෙන්නෙත් 34. 33 කට වගේ යන්න පුළුවන් නම් මාරු
. තව driving පුළුවන් වුනාම ස්පීඩ් 72 ගෙනියන්න බලන්න ඕන. තාම නම් එච්චර දෙයක් බෑ 
package kiyana eka . PG කියන්නේ PACKAGE කියනඑක. S හරි F GRADE එකට ADDITIONAL මොනවහරි දානවනම් ජපනා එක PACKAGE එකක් විදියට දන්නේ. SAFETY PACKAGE එනකොට G SAFETY PG , NAVIGATION එනකොට G NAVI PACK කියල දන්නේ. PACK කියල කිවුවත් එක PACKAGE . SPECIAL PACKAGE එකියන්නේ ඒ වහනයට එන්නේ නැති ඒවා මුලින්ම ගන්න ජපනා වෙන GRADE එකක ඒවා ඉල්ලුවොත් එක SP - SPECIAL PG කියල එවන්නේ.
මචන්, මට උපදෙසක් ගන්න ඕන. මගේ තියෙන්නේ gathers කියන navi සෙට් එක. එකේ තියෙන ලොකුම අවුල GPS නැති එකයි, usb එකක් නැති එකයි. SD එකෙන් තමා සින්දුවක් වත් අහන්නේ.
මේකට usb එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
වෙන navi system 1 සෙට් කලොත් දැන් තියෙනෝ වගේම reverse cam එකට guide lines ගන්න පුළුවන් වේවිද?
පොඩි අවුලක් තියෙනවා මට කියන්න ඕක. CAR එකට අපු එකද නෙත්නම් මෙහෙන් තියපු එකක්ද කියලා.
මේක auction එකෙන් ගන්නකොට තිබ්බ එක. හැබැයි ජපානේදී පාවිච්චි කරපු කෙනා ගත්තට පස්සේ සෙට් කලද? නැත්නම් ගන්නකොටම තිබ්බද කියන්න නම් දන්නේ නැහැ සහෝ..
1.චාමර ස්ටිකර් එකේ චාමරට කතාකරන්න. MAN කියයි කරන්න ඕන විදිය. මචන් PETCO SURE නැහැ. USB එකක් BYPASS කරන්න පුළුවන් SYSTEM එකක් තියෙනවා.
2.GUIDE LINE ගන්න පුළුවන් වෙයි. මට හරියට මතක නැහැ මචන්. ඔය SYSTEM එක දැන් එනවා අඩුයි.
එලනියමයි මචන් .... තව මේක වැඩිකරගන්න පුළුවන්. මෙහෙමත් try කරන්න. වහනයක් over take කරනකොට ලෑල්ලට පාගන්න එපා පොඩ්ඩක් පාගල වහනය pass වෙනකොටම accelerator එකෙන් කකුල ගන්න. අයෙත් smooth පාගන්න. try කරන්න. 33 - 35 km /l යන්න පුළුවන්. ස්පීඩ් එක 72km /h හරියටම තියාගන්න.
Machan Highway wage yaddi 72 wada yanawane. Ethakota fuel karanne kohomada? Man yaluwekge margen GP5 ekak dan masekata wage kalin baluwa. Langadi vehicle eka meheta enawa. Thama idea ekak na Hybrid fuel system eka gana. Thaththage Vesel eka nam padinawa. Habai optimum speed limits gana idea ekak na.
PG kiyanne Package kiyana eka man hithanne. S Package
thanks machan.package kiyana eka . PG කියන්නේ PACKAGE කියනඑක. S හරි F GRADE එකට ADDITIONAL මොනවහරි දානවනම් ජපනා එක PACKAGE එකක් විදියට දන්නේ. SAFETY PACKAGE එනකොට G SAFETY PG , NAVIGATION එනකොට G NAVI PACK කියල දන්නේ. PACK කියල කිවුවත් එක PACKAGE . SPECIAL PACKAGE එකියන්නේ ඒ වහනයට එන්නේ නැති ඒවා මුලින්ම ගන්න ජපනා වෙන GRADE එකක ඒවා ඉල්ලුවොත් එක SP - SPECIAL PG කියල එවන්නේ.
මචන් ඕනෑම HYBRID එකක IDLE SPEED එක මම දන්නා විදියට 72KMPH .(1000CC - 1800CC ) මේක තමයි FUEL කරන හොදම SPEED එක. ස්පීඩ් එක MAINTAIN කර ගන්න අපි දැනගන්න ඕන. මම PRACTICALLY TEST කරලතියෙනවා මචං FUEL තත්වේ. මේ SPEED එකට INDIAN ALTO 800 එකත් තෙල් කරනවා 22KM /L HIGHWAY එකේ.
ජපානේ AUCTION වලින්ගන්න හැම වාහනෙම එකම තත්වේ නෑ . අපි දැනගන්න ඕන ගන්නකොට බලල ගන්න. JAAI ,JAVIC ,VERITAS TEST එකෙන් පස්සේ ENGINE TEST එකක් කරනවා EXPORT කරන්න කලින්. SALE කාරයෝ වගේම EXPORTERS ලත් කොලේ වහල හදල එවනවා. මොකද උන්ට වාහනේ RETURN කරන්න බැ . ඊට පස්සේ මෙහෙ අවම කුණුගොඩක්. පුළුවන් නම් GOV REG උන AUCTION පොරක් හරහා බලපන් වහනයක් ගන්න. උන්ට සෙල්ලම් කරන්න බෑ . GAME එකක් දුන්නොත් උන් චාටර් වෙනවා .
GP 5 RECALL LIST එකේ තියෙනවා. ගන්නකොට එක බලලා ගන්න.
TIP : GP 5 SERIES හොදටම තෙල් කරන්නේ F GRADE විතරයි. හැබැයි චවු CAR එකක් OPTION මොකුත් නෑ . 37KM /L
S GRADE 31.4KM /L අපිට මේක 35KM /L දක්කවා යන්න පුළුවන්.
කියන්නම ඕන දෙයක් තියෙනවා. CAR එකක් CAR එකක් විදියට පැදපල්ල . BUS එකක වගේ LOAD ගහගෙන යන්න එපා.
1.තෙල් කරන්නේ නැත.
2.SUSPENSION වලට දෙය්යන්ගේ පිහිටයි.
AVERAGE TOTAL PASSENGERS WEIGHT FOR GP5 = 315 KG - 355 KG DO NOT OVER THIS WEIGHT.
කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...
සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
සුබ නව වසරකට මුලු හදින් පතමි මම.
ඔබ සැමට සුභ නව වසරක් වේවා !