මචං මේකේ Honda Fit EX කියලා එකක් එනව නේද MANUAL TRANSMISSION.. ? එකේ price කොහොමද බන් ??













01.අර අපේ එකෙක් අහලා තිබ්බ එක තමයි මමත් අහන්න ආවේ.මොකද්ද EX-L කියන්නේ බං..?
මේක මචන් හොන්ඩා GP 5 එකේ hybrid නැති එක - Petrol විතරයි
02.මම දැක්කා යූ ටියුබ් එකේ Sun Roof එකත් එක්ක ෆිට් 2015 වර්ශන් එකක් තියෙනවා.එහෙමත් එකක් තියේද..?
මේක තමයි hybrid නැති GP 5 එකේ LUXURY VERSION එක EX කියල එන්නේ.
03.අනික මචං,වාහනයක් ගත්තොත් ඒකේ නැවි එකේ සදාකල් ඔය ජපන් භාෂාවෙන්ද වැඩ කරන්න වෙන්නේ..? ඔව් මචන් දැනට දන්නා විදියට CHANGE කරන්න බැහැ
04.තව එකක් මචං..දැන් එන කාර් එකේ සයිඩ් මිරර් වල කැමරාස් තියෙන කේස් එකකුත් තියේද...? තියෙනවා SAFETY PACKAGE කියලා එන ඒවගේ.



තෑන්ක්ස් මචං...උඹ නම් මරු...
දැන ගන්න අහන්නේ.උඹ සිංහල නේද...?![]()
උඹට ඒ Safety Pack එක ගේන්නත් පුලුවන්ද...?
කොහොමද ගාණ එහෙම...?
අර ජපන් ඉංග්රීසි කරන්න කම්පැණි එක එක වෙනුවට එකක් අපි දැම්මොත් අපිට කාර් එකේ ෆීචර්ස් වලින් අහිමි වෙන ඒවා මොනාද...?
GP 5 එකේ USER MANUAL එක මෙතනින් ගන්න. ගොඩක් අයට වැදගත් වෙයි.
complete User Manual : https://app.box.com/files/0/f/3465159806/1/f_28964311120
Information display settings :https://app.box.com/files/0/f/3465159806/1/f_28964316886


මේක ගන්න බෑ බං..
YOU CANNOT PERFORM THIS ACTION