EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow ban epa wenawa. Parana eka heduwa maasa gaanekin. duuwili thattuwayi eke.

    Van hodaddi aathal! Uda nagagena wahala hodaddi apiwath nawila iwarai..

    kiyala wadak naa van hedilla nam :baffled: oya high pressure washer eka keeyak wei da ban ? :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thariyo, dodol eka nam ela ban. onna ammalai akkalayi okkima umbata pin dunna :D
    thawa onelu :baffled:

    :cool: anik para giyama hadawala dennam ban ;) onna ohe miniyage eka kaala dapan :lol: dan ai redda ussan :rofl:

    sunboy ge ekai ape gedara ta thiya gaththa tikai witharai dan thiyenne :sorry: thibba nam denawa :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුභ අලුත් අවුරුද්දක් වේවා නාකියෝ ඔක්කොටම

    අදට මට අවුරුදු 30ක් :baffled:

    සුභ අලුත් අවුරුද්දක්/උපන්දිනයක් මාමේ :)

    දැන් ඉතින් යන තැනකට දෙයක් කරගන්න කාලේ හරි නේද?:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ganan danne ne ban owage.. owata wada ara hose ekatama gahanna thiyana pressure karama gajet eka honda nadda ? 250 wage wenne arpico eke..

    eka hariyanne na ban :no: ape gedara water pressure madi :dull: miniya langa thiyenawa kiwwa ekak thaama denawa ou :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: Leader thuma!
    Suba aluth awuruddak wewa!

    වනගතවී සිටියෙමි.... ඊයේ පැමිණියෙමි , කෙසේද තතු කොසො ,

    චන්චලලා සෙට් එක මගෙත් එක්ක අවුලෙන් වගේ , කවුරු කෙසේ කිවත් අවසානයේදී ඉත්රු වන්නේ , අලවංගු සෙට් එක පමණි ... කවර කිම්බක් උනත් තමන්ගේ කාරයෙන් පසු පුක හරවනවා කියා චන්චලාලට නොතේරේ ..... ඒවා තේරෙයි කල් යයි ... නල්ල කාලම් පෝම්....

    සියලු දෙනාට සොමිබර , කික්බර , පෙම්බර , කිස්බර , ලව්බර , ෆිට්බර , ගින්දර අවුරුද්දක් වේවා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වනගතවී සිටියෙමි.... ඊයේ පැමිණියෙමි , කෙසේද තතු කොසො ,

    චන්චලලා සෙට් එක මගෙත් එක්ක අවුලෙන් වගේ , කවුරු කෙසේ කිවත් අවසානයේදී ඉත්රු වන්නේ , අලවංගු සෙට් එක පමණි ... කවර කිම්බක් උනත් තමන්ගේ කාරයෙන් පසු පුක හරවනවා කියා චන්චලාලට නොතේරේ ..... ඒවා තේරෙයි කල් යයි ... නල්ල කාලම් පෝම්....

    සියලු දෙනාට සොමිබර , කික්බර , පෙම්බර , කිස්බර , ලව්බර , ෆිට්බර , ගින්දර අවුරුද්දක් වේවා
    :lol: :lol:
    There's the wiki of old!
     
    Status
    Not open for further replies.