වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පහුගිය දවස්වල නුවර එලියෙ ගියා සීසන් බලන්න..

    වෙසල් දෙක තුනක්ම මග නැවතිලා බොනට් එක ඇරගෙන හිටියා..

    තව අවුරුදු 5ක් 6ක් යනකොට වෙසල් ගත්ත එවුන්ට අල්ලා දෙවියන්ගෙම පිහිට ලැබෙයි වගේ..

    1. ඔබ මැයි මාසයේ ආහාරපාන, ගමන්බිමන්, වෛද්‍ය, වියදම් සඳහා වෙන්කර තිබූ රෙප් ප්‍රමාණය අඩුවීම සම්බන්දයෙන් එලකිරිය වග කියනු නොලැබේ. :frown::frown:

    2. Honda වෙසල් ලිඳේ දැමීම හේතුකොටගෙන ඔබගේ රෙප් ප්‍රමාණය අඩුවෙනු ඇත. :frown::frown:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol: ආයිත් අහලා. කාර් එන්ජිමක් තියපු සෙමි එස්යූවී කියාගන්නා භාන්ඩයකින් තව මොනව බලාපොරොත්තු වෙන්නද.

    වෙසල් = Semi SUV :lol::lol:

    හිනස්සන්න එපා සහෝ... හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරුව ඉන්නේ මේ.. :frown::frown::frown:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් බං අපේ පැත්තෙත් විසෙල් දෙවෙනි වෙන්නේ ඇල්ටො වලට විතරයි.

    alto වගේද සහෝ වෙසල්..

    Y60, Land Cruiser, වලටත් වඩා හොඳින් Off Road කල හැකි,
    Volvo එකකටත් වඩා Safety Rating තියෙන,
    Mercedes එකකටත් වඩා සැප පහසුව සහිත,
    STI, EVO එකකටත් වඩා හොඳින් Handling තියෙන,
    Big block, Super Charged V8 එකකටත් වඩා Torque එක තියෙන,
    Twin Turbo V12 එකකට වඩා Power එක තියෙන,
    Veyron එකකට වඩා වේගවත්,
    Acceleration අතින් Nissan GTR එකට නොදෙවෙනි,
    Hennessey Venom GT එකටත් වඩා වැඩි power-to-weight ratio එකක් තියෙන,
    වාහනයක් මේ ලෝකේ තියෙනවා නම් ..... ඒ Honda Vezel පමණි.​

    (මේ වෑයම රජ වීමට නොව, මැයි මාසයේ ජීවත් වීම සඳහා රෙප් ටිකක් සොයා ගැනීමටය... )
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    -25:frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙසල් = Semi SUV :lol::lol:

    හිනස්සන්න එපා සහෝ... හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරුව ඉන්නේ මේ.. :frown::frown::frown:

    සොරි සොරි වෙන්න ඕනි සහෝ, සෙමි නෙවෙයි එස්යූවී. අමු එස්යූවී
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    alto වගේද සහෝ වෙසල්..

    Y60, Land Cruiser, වලටත් වඩා හොඳින් Off Road කල හැකි,
    Volvo එකකටත් වඩා Safety Rating තියෙන,
    Mercedes එකකටත් වඩා සැප පහසුව සහිත,
    STI, EVO එකකටත් වඩා හොඳින් Handling තියෙන,
    Big block, Super Charged V8 එකකටත් වඩා Torque එක තියෙන,
    Twin Turbo V12 එකකට වඩා Power එක තියෙන,
    Veyron එකකට වඩා වේගවත්,
    Acceleration අතින් Nissan GTR එකට නොදෙවෙනි,
    Hennessey Venom GT එකටත් වඩා වැඩි power-to-weight ratio එකක් තියෙන,
    වාහනයක් මේ ලෝකේ තියෙනවා නම් ..... ඒ Honda Vezel පමණි.​

    (මේ වෑයම රජ වීමට නොව, මැයි මාසයේ ජීවත් වීම සඳහා රෙප් ටිකක් සොයා ගැනීමටය... )

    අපරාදේ කියන්න බෑ විසෙල් ආලෙන් පෙලෙන උන්ගෙන් රෙප් නම් උඹට අඩුවක් වෙන එකක් නෑ :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    හේතුව දන්නෙ නෑ මචන්.. පාර මැද නැවතිලා තමයි තිබුනෙ

    මචං මටත් ප්‍රස්නයක් තියෙනවා මමත් 18 ගියා නුවරඑළියේ. ඕවා එච්චර කදු අදින්නේ නැද්ද? මම මගේ පරණ වැන් එකේ ගියේ. සැහෙන ප්‍රමානයක් ගාටනවා දැක්කා නේ කදු වල. අනිත් එක බ්ලොක් එකක් සෙට් උනහම අඩුම ගානේ 10 ක් 15 ක් වත් එක ලග වෙසල් තියෙනවා
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    1. ඔබ මැයි මාසයේ ආහාරපාන, ගමන්බිමන්, වෛද්‍ය, වියදම් සඳහා වෙන්කර තිබූ රෙප් ප්‍රමාණය අඩුවීම සම්බන්දයෙන් එලකිරිය වග කියනු නොලැබේ. :frown::frown:

    2. Honda වෙසල් ලිඳේ දැමීම හේතුකොටගෙන ඔබගේ රෙප් ප්‍රමාණය අඩුවෙනු ඇත. :frown::frown:

    කාලා ඇඳලා පෙට්‍රල් ගහන්න තිබුන රෙප් ටික... අපරාදෙ
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    alto වගේද සහෝ වෙසල්..

    Y60, Land Cruiser, වලටත් වඩා හොඳින් Off Road කල හැකි,
    Volvo එකකටත් වඩා Safety Rating තියෙන,
    Mercedes එකකටත් වඩා සැප පහසුව සහිත,
    STI, EVO එකකටත් වඩා හොඳින් Handling තියෙන,
    Big block, Super Charged V8 එකකටත් වඩා Torque එක තියෙන,
    Twin Turbo V12 එකකට වඩා Power එක තියෙන,
    Veyron එකකට වඩා වේගවත්,
    Acceleration අතින් Nissan GTR එකට නොදෙවෙනි,
    Hennessey Venom GT එකටත් වඩා වැඩි power-to-weight ratio එකක් තියෙන,
    වාහනයක් මේ ලෝකේ තියෙනවා නම් ..... ඒ Honda Vezel පමණි.​

    (මේ වෑයම රජ වීමට නොව, මැයි මාසයේ ජීවත් වීම සඳහා රෙප් ටිකක් සොයා ගැනීමටය... )

    මහේෂ් මල්ලි..
    අද නම් උඹට ටිකක් වැඩිවෙලා වගෙ..
    ඔය විදියට වාහන එහෙම එලවන්න යන්න එපා.. පාරෙ වාහනත් වැඩියි..
    පොඩ්ඩක් නිදාගෙන එහෙම ඉඳලා වරෙන්..
    අපි පස්සෙ කතා කරමු..
     
    • Like
    Reactions: shaminda peiris

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    1. ඔබ මැයි මාසයේ ආහාරපාන, ගමන්බිමන්, වෛද්‍ය, වියදම් සඳහා වෙන්කර තිබූ රෙප් ප්‍රමාණය අඩුවීම සම්බන්දයෙන් එලකිරිය වග කියනු නොලැබේ. :frown::frown:

    2. Honda වෙසල් ලිඳේ දැමීම හේතුකොටගෙන ඔබගේ රෙප් ප්‍රමාණය අඩුවෙනු ඇත. :frown::frown:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: shaminda peiris

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න කොල්ලා අද Road Race බලන්න නුවරඑළියේ ගියා..

    Honda Vezel - 3යි
    Discovery 4 - 1යි
    Prius - 3යි
    Outlander PHEV - 2යි
    Prado TX - 1යි
    හඳුනා ගැනීමට අපොහොසත් වූ වාහන - 2යි

    1) ඔන්න ඔය වාහන ලැයිස්තුව කැරියර් වල පටවන් පල්ලම් බහිනවා දුටුවෙමි. :nerd::nerd:

    2) ඉතා ඉහල වටිනාකමකින් යුත් වාහන නිසා මඩ, දුහුවිලි වලින් අපවිත්‍ර වීම වැලක්වීමට පටවන් යන්න ඇතැයි මට සිතේ. :lol::lol:

    3) Honda Civic EGs & EKs, Toyota AE110, Nissan B14 /15, Mazda Familia වැනි නුවරඑලියට පිටින් (WP, UP,NW,SP) පැමිණි වාහන බොහොමයක් මඩ නාගෙන එහෙට මෙහෙට යනවා දැක්කෙමි. ඒ ඒවා වටිනාකමින් අඩු වාහන නිසාවෙන් මඩේ දානවා යැයි මට සිතේ. :oo::oo:

    4) අවසන් නිගමනය : ඉතා ඉහල වටිනාකමකින් යුත්, Hybrid තාක්ෂණයෙන් පිරිපුන් වාහන නිතර නිතර ආරක්ෂාව පිණිස ( :lol::lol::lol::lol:) පටවාගෙන යාමට සිදුවේ. වැඩි වටිනාකමක් නොමැති Hybrid නොවන වාහන මඩේ, ඇලේ, දොලේ උවද දැමීමට හැක.

    5) නිෂ්පාදනය කරන ජපානයේවත් නැති තරම් Land Cruiser V8 ලංකාවේ ඇත.
     
    හෆොයි :baffled: ඔය පව්ඩර් බබාලව ඉතිං ඇදගන යන්න පුලුවන් එකක් යෑ car carriers තියන ගැරජ් වලට ඉතිං මල් හතයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න කොල්ලා අද Road Race බලන්න නුවරඑළියේ ගියා..

    Honda Vezel - 3යි
    Discovery 4 - 1යි
    Prius - 3යි
    Outlander PHEV - 2යි
    Prado TX - 1යි
    TX ඒක මොකො බන් යකො බලාගෙන යනකොට අලුත් මගුල් ඹක්කොම ලෙඩ වාට්ටුනේ බන්
    කොහොමද රෙස් ඒකෙ තත්වේ

    මට නම් හිතෙන්නේ ඹය hybrid හොදයි කඩේ යන්න වගේ පොඩි පොඩි වැඩ වලට දුර යන්න නම් හරියන්නැ වගේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    TX ඒක මොකො බන් යකො බලාගෙන යනකොට අලුත් මගුල් ඹක්කොම ලෙඩ වාට්ටුනේ බන්
    කොහොමද රෙස් ඒකෙ තත්වේ

    මට නම් හිතෙන්නේ ඹය hybrid හොදයි කඩේ යන්න වගේ පොඩි පොඩි වැඩ වලට දුර යන්න නම් හරියන්නැ වගේ

    රේස් එක අවුලක් නෑ... 600, 1000 දෙකම මදුරංග ගත්තා.. මේ සැරේ ශ්‍රියාන් අය්යා පැද්දේ නෑ.. තුන්ඩු දාලා තමා Grid Position දුන්නේ.. ඊයේ Qualifying තියන්න බැරි වෙලා.. 600cc එකේ අනුරාධ අය්යා හෙන ගේමක් දුන්න මදුරංග අය්යට.. ඒ උනාට අන්තිම වට 2දි එක පාරට මිසින් උනා.. වැටුනද, බයික් එකේ ලෙඩක්ද දන්නේ නෑ.. 600 එකට ඔක්කොම හිටියේ 4 දෙනයි..

    1.Maduranga - R6
    2.Dimuthu - CBR600RR
    3.Maldives Rider - GSXR600R
    4.Anuradha - R6 - DNF

    1000 එක හරියට බලන්න බැරි උනා..

    1. Maduranga - R1
    2. Reeza Odayar - HP4
    3. dont know :no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මේක කට්ටක් මත් නෙමෙයි වාහන හොයන්න යද්දී වෙච්ච කතාවක්. කට්ටියගේ අදහස් උපදෙස් ලැබෙයි කියල හිතනවා.

    වාහනයක් බලන්න යන්න කෙනෙක් හෙව්වා සෙට් කරගන්න බැරි උනා. ඕන මගුලක් කියල තනියම ගියා බලන්න. අර පලවෙනි පාරට කෙල්ලෙක් හම්බ වෙන්න යනවවගේ. වාහනයක් පැදලා නෑ අවුරුදු 8කින් licence ගන්න කාලේ මාස හතර පහක් පැද්දා ඊට පස්සේ bike විතරමයි. මොනවා කරන්නද ටෙස්ට් රන් යන්න පස්සේ කාවහරි එක්කන් යනවා කියලා හිතාගෙන ඉටකලින් බලන්න ඕන ටික රත්තරං අයියගේ
    "පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1"
    " පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2"
    දෙකම බලලා පොඩි idea එකක් අරන් ගියා මුලින්ම මාලබේ පැත්තට civic ek 3 එකක් බලන්න එකේ owner කිව්වා 14.65 කියල එත් ටිකකට කලින් sale එකට ගිහින් දැම්ම කියල එතනට ගිහින් බලන්න කිව්වා. ඔන්න ගියා කියමුකෝ badu have 300- හැබැයි sale එකේදී ගැන 15.50 පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න පුළුවන් වෙයි ලු. රත්තරං අයියගේ ත්‍රෙඩ් වල සංෂිප්තය ඔලුවේ තියාගෙන පොඩ්ඩක් වටේ බැලුව පෙනුමටනම් ලස්සනට තියනවා එත් ලං වෙලා බැලුවම බොනෙට් එක හරියේ බුබුළු මතු වෙලා. මම නිකමට වගේ ඇහුව original paint එකද කියල මිනිහ කියනවා පොතේ තියන පාටලු (කොහෙද යන්නේ මල්ලේ coconut ) දොරවල් ඇරලා බැලුවා කියපු කතාවනම් ඇත්ත හැබැයි පොතේ තියන පාට wire harnes වලටත් ගහල :oo: . බොනෙට් එක ඇරලා බැලුව engine එකනම් ලස්සනට තියනවා හැබැයි හොදලනම් පැය 3- 4ක් වත් නැති පාටයි:rofl:. එක හොයාගත්තේ tyre shine කරපු පාර හොඳට පේනවා, වාහනේ අතුල පට්ට සුවඳයි අර කාර් වොෂ් එකට ගියාම ගහන air freshner එකේ සුවඳ... ඔන්න ඉතින් එතන හිටපු පොර වාහනේ මෝල කරකෙව්වා. සද්දෙනම් නියමයි:). Engine එකෙනුත් අනවශ්‍ය සද්දනම් එන්නේ නෑ (මට තේරෙන තරමට.) දැන්
    පොර civic එක ගැන වර්ණනා ගොඩායි. ඔක්කොමත් හරි කියමුකෝ මම කිව්වා කාවහරි එක්කන් එන්නම් කියල පොඩ්ඩක් check :nerd: කරලා බලන්න. මිනිහ හා කියල ඊට පස්සේ කියපි එහෙම කාවහරි එක්කන් ආව වාහන ගන්න වෙන්නේ නෑ ලු:no: අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනවලු එයා නම් වාහන ගන්න ගියාම තනියම ගිහින් බලල හිතට fit නම් අරන් එනවලු. මම ඉතින් හිත ගත්තා බුවා ගැන.

    හවසත් එකක් බලන්න ගිහින් වෙච්ච කතාව හෙට දාන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රේස් එක අවුලක් නෑ... 600, 1000 දෙකම මදුරංග ගත්තා.. මේ සැරේ ශ්‍රියාන් අය්යා පැද්දේ නෑ.. තුන්ඩු දාලා තමා Grid Position දුන්නේ.. ඊයේ Qualifying තියන්න බැරි වෙලා.. 600cc එකේ අනුරාධ අය්යා හෙන ගේමක් දුන්න මදුරංග අය්යට.. ඒ උනාට අන්තිම වට 2දි එක පාරට මිසින් උනා.. වැටුනද, බයික් එකේ ලෙඩක්ද දන්නේ නෑ.. 600 එකට ඔක්කොම හිටියේ 4 දෙනයි..

    1.Maduranga - R6
    2.Dimuthu - CBR600RR
    3.Maldives Rider - GSXR600R
    4.Anuradha - R6 - DNF

    1000 එක හරියට බලන්න බැරි උනා..

    1. Maduranga - R1
    2. Reeza Odayar - HP4
    3. dont know :no::no::no:
    මුන් ඉතින් එදා ඉදලාම කප් ගහනවානේ බන් සුපිරි ගෙමක් තියෙන්න ඇති නේ
    ඉදපන්කො මේ අව්රුද්දේන් මගෙත් බර වැඩ ඉවරයි මමත් සෙට්වෙන්නම් බලන්න යන්න
     
    Status
    Not open for further replies.