***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක


  • Total voters
    369
  • Poll closed .

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌට වෙලා තියන කරුමයක් :lol:
    :lol::lol::lol::lol::lol:

    Bump 7 oona aya randikata denna..
    Thanks Bro :):):)


    රන්කුරහන් මලසේ සුවද ගෙනෙන රනේ රුවින් බබලන රන්දික දිනවමු

    ලස්සන අදහසක්...ලියමුකෝ නිසදැසක්..(දැක්ක කාලයක් මතක නෑ අප්පා සංකපාලය දැන් ලියන්නෙම නැද්ද කොහෙද..)


    අවුරුදු උත්සවේ කඹ ඇද්ද වගේ ඩේට කන අටමගලක්ද බං මේ.....
    මොකක්ද කරන්න ඕන...
    කාටද වෝට් කරන්න ඕන...
    මොනවද ලැබෙන්නේ....
    මොනවද දෙන්නේ අපිට....:shocked:

    :lol::lol::lol::lol::lol:
    ගොඩින්,මඩින් දෙකෙන්ම රෙප් දෙනවා..අක්කර ගානට..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    voted for batu randika :rofl:

    :shocked::shocked::shocked::shocked::shocked:
    රටක් රාජ්‍යයක් දින්න වගේ..තමා..තෑන්ක්ස් බ‍ටු නැන්දී..
    tumblr_mgbxdeIn6l1rac8owo1_500.gif

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණි අයියා අවුරුදු නිවාඩුව හෙටින් ඉවරයි නේද...
    නිවාඩු නෑ මලයෝ, 14ත් වැඩ කලා.:baffled:
    15,16 නිවාඩු ලැබිල තමා ට්‍රිපක් ගියේ.:cool:
    17 ඉඳන් ආයේ වැඩ තමයි.....:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    no Suwon, there is a city in Gyeonggi Province called Suwon where there is a red light district.

    නෑ නෑ මම ඒ පැත්ත පළාතක ගිහින් නෑ.
    මම මේ ටිකේ ලංකාවේ මචන් ඉන්නේ..
    මම ඉස්සර ත්‍රෙඩ් වල කරපු සෙල්ලම් (Gifs posting) කොරියන් ‍ෆිල්ම්ස් ටීව් සීරීස් ගැන reviews දීපු නිසා වෙන්න ඕන කට්ටිය මට එහෙම කියන්නේ..නැතුව මම South Korea ගියාවකට නෙමේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්කවියත් ගේම අරින්නෙම නෑ නේද.. දුවල දුවල හුස්මක් කටක් අරන් පස්ස හැරිල බලනකොට මූත් හෙනහුරා වගේ මන්නෙත් අරන් කොට්ට බබත් අතින් අරන් පන්නං එනවා..
    අපිට කොට්ටෙන් නම් අපි කොට්ටම්බෙන්..
    අපිට මන්නෙන් නම් අපි මයිනහමෙන්..
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    නෑ නෑ මම ඒ පැත්ත පළාතක ගිහින් නෑ.
    මම මේ ටිකේ ලංකාවේ මචන් ඉන්නේ..
    මම ඉස්සර ත්‍රෙඩ් වල කරපු සෙල්ලම් (Gifs posting) කොරියන් ‍ෆිල්ම්ස් ටීව් සීරීස් ගැන reviews දීපු නිසා වෙන්න ඕන කට්ටිය මට එහෙම කියන්නේ..නැතුව මම South Korea ගියාවකට නෙමේ..

    :lol::lol::lol: