පිටසක්වල ජිවියො මොන පකටද බන් මේ ලොකෙට එන්නෙ.?
පිටසක්වල ජිවියො මොන පකටද බන් මේ ලොකෙට එන්නෙ.?

යටත් කරගෙන අපේ පාලනය යටතේ ඔයාලගේ වචන වලින්ම කියනවනම් ඔයාලට සුභ අනාගතයක් දෙන්න

යටත් කරගෙන අපේ පාලනය යටතේ ඔයාලගේ වචන වලින්ම කියනවනම් ඔයාලට සුභ අනාගතයක් දෙන්න

මේ ලෝකෙ තියන නවීන තාක්ෂනේ උකහා ගන්ඩ.....![]()

මේ ලෝකෙ තියන නවීන තාක්ෂනේ උකහා ගන්ඩ.....![]()
yako, light years ganak pahu karagena meheta enna tharam technology ekak thiyanawanam un awilla api yatath karagena monawa karannada bn. anika apita ape planet eka loku unata meke athi labbak naha alienslata light years ganak travel karala awith aran yanna tharam.![]()
ඔව් 
ලයිට් ඉයර්ස් ගානකින් එන්නේ නෑ.වෙනම ඩයිමෙන්ෂන් එකක් හරහා තමයි එන්නේ.අපිට ගන්න දෙයක් නෑ.නමුත් දෙන්න හුගක් දේවල් තියෙනවා
ela ela. awilla apita monada bn denne.? ubalage kello pattada bn. ?