සක්වල ජීවීන් ලගඳිම එනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සක්වල ජීවීන් ලගඳිම එනවා

    සක්වල ජීවීන්ගේ පැමිනීම ඉතාම ආසන්නයි.2015 හියුමන්ස්ලට තීරණාත්මක වසරක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිටසක්වල ජිවියො මොන පකටද බන් මේ ලොකෙට එන්නෙ.?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජිවියො මොන පකටද බන් මේ ලොකෙට එන්නෙ.?

    යටත් කරගෙන අපේ පාලනය යටතේ ඔයාලගේ වචන වලින්ම කියනවනම් ඔයාලට සුභ අනාගතයක් දෙන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යටත් කරගෙන අපේ පාලනය යටතේ ඔයාලගේ වචන වලින්ම කියනවනම් ඔයාලට සුභ අනාගතයක් දෙන්න

    yako, light years ganak pahu karagena meheta enna tharam technology ekak thiyanawanam un awilla api yatath karagena monawa karannada bn. anika apita ape planet eka loku unata meke athi labbak naha alienslata light years ganak travel karala awith aran yanna tharam.:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යටත් කරගෙන අපේ පාලනය යටතේ ඔයාලගේ වචන වලින්ම කියනවනම් ඔයාලට සුභ අනාගතයක් දෙන්න

    ඇයි 2012 මොකද එන්න බැරි වුනෙ? කලින් දවසේ කාපු කොත්තුවක් නිසා බඩ අවුල් ගියාද? :lol::lol: :rofl::P:rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    yako, light years ganak pahu karagena meheta enna tharam technology ekak thiyanawanam un awilla api yatath karagena monawa karannada bn. anika apita ape planet eka loku unata meke athi labbak naha alienslata light years ganak travel karala awith aran yanna tharam.:lol:

    ලයිට් ඉයර්ස් ගානකින් එන්නේ නෑ.වෙනම ඩයිමෙන්ෂන් එකක් හරහා තමයි එන්නේ.අපිට ගන්න දෙයක් නෑ.නමුත් දෙන්න හුගක් දේවල් තියෙනවා
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මචන් ඔරියා උබලා වගේ උන් ඉදල හිටලා හරි ඇවිල්ල මේකේ අතල් එකක් දීල යන එක හරි වටිනවා බන්. :yes:
    මේක යුගයේ අවශ්‍යතාවය :lol: ඔව් :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලයිට් ඉයර්ස් ගානකින් එන්නේ නෑ.වෙනම ඩයිමෙන්ෂන් එකක් හරහා තමයි එන්නේ.අපිට ගන්න දෙයක් නෑ.නමුත් දෙන්න හුගක් දේවල් තියෙනවා

    ah uba api kiyala dahas kare ubalada.? :D ela ela. awilla apita monada bn denne.? ubalage kello pattada bn. ?:confused: