ඇරවානා ගැනත් කාට හරි විස්තරයක් දාන්න පුළුවන්ද?
ලංකාවේ විකුණන්න ඉන්න වර්ග.
එම වර්ග වල මිල.
ඇතිකරන්න ගන්න කොට සැලකිය යුතු කරුණු.
ඇති කිරීමේදි සැලකිය යුතු කරුණු.
lankwe innawa onema jathiyek hoya ganna.
mulinma malu hadana kenkta nam arowanek hadanna amrui wei.
hadanna asama nam mulinma silver ekkenk aran hadanna.ita passe puluwan idea ekak ganna.
arowana godaak inna tank ekakin gannwa nam hodai. top swming karana kenk ganna, bottom ekta wela inna aya ganna epa. fin,barbel hodata thiya ekkenk ganna, barbel deka nam kaduna aya ganna epa. samhra ayage enne na aye, awath godaak kal yanwa enna,
south american
silver rs 1000+
black rs 25000+
Albino silver rs 80000+
asian
green rs 5000+
banjar red[2nd red] rs 13000+
red tail golden rs 30000+
gold rs 45000+
red rs 80000+
australian
pearl rs 5000+
මම පාකු 5 දෙනෙක් අරන් අවා....
මට කියන්න පුලුවන්ද උන් එක්ක එකට දාන්න පුලුවන් මාලු ටිකක්.....
දැනට Silver Dollar දෙන්නක් එකට ඉන්නවා අවුලක් නැතිව...
Silver Shark ලා දෙන්නෙක් දැම්මා, උදේ බලනකොට එකෙක්ට වැඩේ දීලා........
![]()
මම පාකු 5 දෙනෙක් අරන් අවා....
මට කියන්න පුලුවන්ද උන් එක්ක එකට දාන්න පුලුවන් මාලු ටිකක්.....
දැනට Silver Dollar දෙන්නක් එකට ඉන්නවා අවුලක් නැතිව...
Silver Shark ලා දෙන්නෙක් දැම්මා, උදේ බලනකොට එකෙක්ට වැඩේ දීලා........
![]()

pacu 5 k deyyane pond ekakta nam aulak ne tank ekak nam patha tank ekak one


gold fishla hadanna amaruda.?
Lada hadanawa wadida.?
Mama tank akata rand dala tiyanna gold fishla aul karaida.?![]()




mama hitanne na mcn ubata pacu 5k daanna puluwan tank ekak ati kiyala godak welawata, pacu 5k hariyada hadanna nam mcn ubata liter 2500 - 3000 ka wat tank ekak one aduma super filtering system ekak ekka. nattam ube pacu ikmanata marenawa 5 years wat inne na. godak ewunta malu gattata unwa hadanna yana cost eka afford karanna ba. eka nisa tamai un marenne. pacu ta 25 + years jeewat wenna puluwan hariyata haduwot.