EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    pll who sweat for their families & children are lions?

    problem eh?

    Come on, lions just sit around all day while lioness go to work for them :lol:

    in an ideal world that is what should happen though :(

    simple, because they are not lions. ask a lion, he won't think himself as a lion he want to be someone else, maybe a monkey :)

    i think i am an idiot :D

    true that..you are never satisfied with who you are :lol:

    I am though :nerd:

    ද ඩ්‍රීම් ඔෆ් ද මෑන්

    mine is to be a cat :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යෙහ්......ආයෙත් අහල...
    කළු දොදොල් කියන්නේ මාගේ රාගයන් ගෙන් එකක්.......
    විග්‍රහය.....
    තව ටිකක් සීනි/හකුරු වැටුණා නම් හොද බව සිතමි. ඉතිරි ටික නම් නියමය. කඩේ පයියවල් වල වාගේ පාන් පිටි/සව්/පොල් රොඩු/ඩයි නැති බැවින් කොලිටිය ඉස්තරම්යැ.
    කාන්තාවන්ට කළු දොදොල් හැදි ගෑමට කාය ශක්තිය මදය. ඔබේ කළු දොදොලේ ඒ බව හොදින් දැකිය හැකිය. රොස් වූ කොටස් අහුවේ. ඒ රොස් වී ඇත්තේ තොප යෙදු රට ඉදි බව විශ්ලේෂණයෙන් පෙනී ගිය අතර, මගේ කීම නාහා රටඉදි දැමූ එක ගැන පසු තැවෙන්නට සිදුවී ඇත්තේ තට නොව මට ය.:oo:
    කෙසේවෙතදු මෙවන් මහා පුණ්‍ය කර්මයක් සිදුකල තොපට බලන ආත්මභවයේ දි ම කන්‍යාවන් 72 පිරිවරන ලද දිව්‍ය භවනක සුවය ලැබේවායි පතමි! (මෙය තොපේ ඇඹෙණිය නොදකිත්වා!:baffled:)

    සංජියා ගේ කලු දොදොල් කොටස බඩා අතේ කුරියර් තළෙමි. එය කැවොත් ඔය බස් බඩාට හත් වසක් නූලේ බඩ යේවා!!!

    කලු දොදොලේ තෙල් බේරා හැරීමට මෙන්න මේ ක්‍රමය අනුගමනය කොරව්!!
    කළු දොදොල් කොටස පොලීතීනයක දවටා පෙසින් කිටියේ බැද, එල්ලා තබනු. දවස් දෙකකට පසුව තෙල් වලින් 80%ක් පමණ බේරී ඉවත් ව යේ!

    :shocked: නිකන් හම්බ වෙච්ච දොදොලේ ඈට ගණන් කරන්නේ නැතුව ඕකා කෑවා නම් මොකෝ පව් නොදී......... :frown: :growl:

    :lol: රිදෙයි..... සාමයන් දොඩවයි........ මරු කියවයි...... :yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :) part of the married life
    really??? good for u married guys :p
    :shocked: නිකන් හම්බ වෙච්ච දොදොලේ ඈට ගණන් කරන්නේ නැතුව ඕකා කෑවා නම් මොකෝ පව් නොදී......... :frown: :growl:

    :lol: රිදෙයි..... සාමයන් දොඩවයි........ මරු කියවයි...... :yes:
    අනේ යකෝ නිකම් හම්බෙන හැම බිජ්ජම තෝ ගිල දැම්මට හැමෝම එහෙම කරන්නේ නැහැ නෙව.උඹ නම් මොකද කබරා බලුකුණ ගිල්ල වගේ නිකං දුන්නොත් ගොම තැම්බක් හරි බුදියි
    මේකටනම් රිදෙයි උපරිමේටම:lol::lol:
    Animals are social symbols :) and representing different human personalities with animals is ...is it psychological or sociological ? :eek:
    well, basically it's sociological, but if it goes further, for sure it is psychological and needs some attention.:lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: නිකන් හම්බ වෙච්ච දොදොලේ ඈට ගණන් කරන්නේ නැතුව ඕකා කෑවා නම් මොකෝ පව් නොදී......... :frown: :growl:

    :lol: රිදෙයි..... සාමයන් දොඩවයි........ මරු කියවයි...... :yes:
    සැමනිය වෛශ්‍යාව!!!!!:growl::growl:
     
    Status
    Not open for further replies.