New Smartphone killer Released [LeTV S1 Pro]

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ගිය අවුරුද්දෙ ආපු චීන Smartphones ගනනාවක් හිතුවටත් වැඩි සාර්ථක වුනා. ඒ හේතුවෙන්ම චීනෙ ප්‍රසිද්ධ LeTV රූපවාහීනී සේවාව ජංගම දුරකතන ක්ෂේත්‍රයට පිවිසෙන්න මුල් පියවරක් අරගත්ත. එකෙ ප්‍රතිපලයක් විදියට දුරකතන වර්ග තුනක් ඉදිරි දිනවල එලිදැක්වීමට සූදානම් වෙනව. ඒ අතරින් මම මේ ත්‍රඩ් එක දැම්මෙ LeTV S1 Pro වෙනුවෙන්. ඒකට හේතු වෙන්නෙ ගොඩක් උදවිය snapdragon වෙනුවෙන් කැමති වීමත් සාමාන්‍ය ප්‍රමානය 5.5 ලෙස සැලකීමත් නිසා. දැනට වෙලඳපලේ පවතින ඕනම දුරකතනයකට වඩා මෙහි පහසුකම් වැඩියි. අපි කවුරුත් දන්න කියන බ්‍රෑන්ඩ් එකක් මේ ෆෝන් එක හැදුවනම් අනිවාර්යෙන්ම ලක්ෂ එකහමාරක් වත් වෙනව. වැඩි කතා නැතුව පෙනුම බලල ඊටපස්සෙ පහසුකම් කියවන්න.





    geekbuying-a68301ac-9ef2-47dc-a06d-536504e3cea6.jpg


    geekbuying-31f4da30-e20e-4e99-bff5-0789b4aee2a8.jpg

    geekbuying-59747224-daba-4857-ac09-6ee960b83d9b.jpg


    geekbuying-2b8bcbb1-4881-4951-b1fd-b9a99a13e936.jpg


    geekbuying-7eedbe24-6cc7-4a04-83fd-596ba64b07b0.jpg


    1.jpg




    අපි දන්න කියන හොඳයි කියල හිතාගෙන ඉන්න ෆෝන් දෙකකුත් එකට තිබ්බා. පුදුමෙ කියන්නෙ Apple,Samsung snapdragon 810 ෆෝන් තිබුනෙ නැහැ :lol: :lol:

    2.jpg




    ෆෝන් එක $600ක් වගේ වෙනව. ඒත් ඒක Apple,Samsung පාවිච්චි කරන උදවියට ලොකු ගානක් නෙමෙයි. විශේෂයෙන්ම ඒ අයගෙ ප්‍රතිචාර තමයි වැදගත්.;)

    ඒවගෙම වෙනසක් කරන්න කැමති උදවිය බම්ප් එකක් දාන්න.
    :)

     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    patta :cool:Balapanko thawa tika dawasakin sumsung,apple phone walata wada hoda market ekak hada ganawa oya chinese company:yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    spec nam hodai cam ekath thawa tikak thibbanam :P monawa unath ithin Chinese ne oya kiyana ewa gaththahama nae cam 13 kiwwata 8k vitharada danne nae thiyenne :rofl: chines nisa :lol: will see :)