ada ude maara wadak una ne ban....

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ada ude mama kella ekka katha kara kara iddi ban..
    wena ekek katha karna ekak ahuna ne..wayasaka ekek " ow ow hari badu tika pateuwa "
    onna wachana set eka witharai. passe ape line ekata awa.

    :nerd::nerd::nerd:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ada ude mama kella ekka katha kara kara iddi ban..
    wena ekek katha karna ekak ahuna ne..wayasaka ekek " ow ow hari badu tika pateuwa "
    onna wachana set eka witharai. passe ape line ekata awa.

    :nerd::nerd::nerd:

    බොගෙ බිජු යුගල කතා කොරන හඩ බොල ඇහිලා තියෙන්නේ .. බඩු පටොල ෆුල් ටෑන්ක් වෙලා .. දැන් ඉතින් බොලාට තියෙන්නේ ඔය කතා කොර කොර හිටිය කෙල්ලට හරි අන්ලෝඩ් කොරන එක
     
    • Like
    Reactions: DJLEOx78

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එක දවසක් බලද්දී මම කෑල්ලට යවපු msg එකක් අයෙත් මටම ඇවිල්ලා..බලද්දී මම එක කෑල්ලට මාස 6 කට විතර කලින් යවපු එකක්.. :rofl:
    එක ඇවිල්ල තිබ්බෙත් මගේ number එකෙන් අයෙත් මටමයි..
    කාටද ඕයි මේවා කියන්නේ.. :frown:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    බොගෙ බිජු යුගල කතා කොරන හඩ බොල ඇහිලා තියෙන්නේ .. බඩු පටොල ෆුල් ටෑන්ක් වෙලා .. දැන් ඉතින් බොලාට තියෙන්නේ ඔය කතා කොර කොර හිටිය කෙල්ලට හරි අන්ලෝඩ් කොරන එක

    magulak kiyanawa.,.
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    බොගෙ බිජු යුගල කතා කොරන හඩ බොල ඇහිලා තියෙන්නේ .. බඩු පටොල ෆුල් ටෑන්ක් වෙලා .. දැන් ඉතින් බොලාට තියෙන්නේ ඔය කතා කොර කොර හිටිය කෙල්ලට හරි අන්ලෝඩ් කොරන එක

    :lol::lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    එක දවසක් බලද්දී මම කෑල්ලට යවපු msg එකක් අයෙත් මටම ඇවිල්ලා..බලද්දී මම එක කෑල්ලට මාස 6 කට විතර කලින් යවපු එකක්.. :rofl:
    එක ඇවිල්ල තිබ්බෙත් මගේ number එකෙන් අයෙත් මටමයි..
    කාටද ඕයි මේවා කියන්නේ.. :frown:

    :lol::lol: lol
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    බොගෙ බිජු යුගල කතා කොරන හඩ බොල ඇහිලා තියෙන්නේ .. බඩු පටොල ෆුල් ටෑන්ක් වෙලා .. දැන් ඉතින් බොලාට තියෙන්නේ ඔය කතා කොර කොර හිටිය කෙල්ලට හරි අන්ලෝඩ් කොරන එක

    picgifs-laughing-35443.gif

    :rofl:
     
    Last edited:
    • Like
    Reactions: wwwguliya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    එක දවසක් බලද්දී මම කෑල්ලට යවපු msg එකක් අයෙත් මටම ඇවිල්ලා..බලද්දී මම එක කෑල්ලට මාස 6 කට විතර කලින් යවපු එකක්.. :rofl:
    එක ඇවිල්ල තිබ්බෙත් මගේ number එකෙන් අයෙත් මටමයි..
    කාටද ඕයි මේවා කියන්නේ.. :frown:

    Uba sure ekata nidi maragagate ubatama yawaganna athi.. mage yaluwek kellata kiyala ude pandara kollekta good morning sudu kiwwa wage :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලගේ පැත්තෙන්ද ඇහුනේ නැත්නම් call එකේ මැදද? සමහර විට කෙල්ලගේ ලයින් එකට වෙන cable එකක් ගහලා phone එකක් දාලද දන්නේ නෑ.:dull: ඔය නාකියෝ තමයි ඔය වගේ වැඩ කොහොමත් කරන්නේ.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    කෙල්ලගේ පැත්තෙන්ද ඇහුනේ නැත්නම් call එකේ මැදද? සමහර විට කෙල්ලගේ ලයින් එකට වෙන cable එකක් ගහලා phone එකක් දාලද දන්නේ නෑ.:dull: ඔය නාකියෝ තමයි ඔය වගේ වැඩ කොහොමත් කරන්නේ.

    hand fn eken machan.kellatath ahuna..matath ahuna. eya ahanawa kauda awe kiyala. :D