hand fn eken machan.kellatath ahuna..matath ahuna. eya ahanawa kauda awe kiyala.![]()
SLT ද? Mobile ද? උන්ට complain එකක් දාන්න.machan government eken spy karanawa,ape calls ehema okkoma ahagena innea system eke mokakhari awulak wela thama ubata wena ekekge call ekak ahila thiyenne
![]()

SLT ද? Mobile ද? උන්ට complain එකක් දාන්න.

කාටද ඕයි මේවා කියන්නේ..![]()
SLT wala ehema kase ekak thiyenawa bn me dawaswala... matath una oka.tap karala newei bn.. unge awlak...![]()
ada ude mama kella ekka katha kara kara iddi ban..
wena ekek katha karna ekak ahuna ne..wayasaka ekek " ow ow hari badu tika pateuwa " onna wachana set eka witharai. passe ape line ekata awa.

දවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්රමණය කරන්න කතා කරනව ඇහුන
මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව
ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව
මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ![]()
පිස්සන් කොටුවේ ලයින් එකක් ක්රොස් වෙලාදවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්රමණය කරන්න කතා කරනව ඇහුන
මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව
ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව
මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ![]()

දවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්රමණය කරන්න කතා කරනව ඇහුන
මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව
ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව
මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ![]()
අම්මද බොල ... බෝ හීනෙන් කෑලිත් ටෝක් කොරනවද හිවල