ada ude maara wadak una ne ban....

Psych

Member
Jul 23, 2014
2,058
507
0
machan government eken spy karanawa,ape calls ehema okkoma ahagena inne :yes: a system eke mokakhari awulak wela thama ubata wena ekekge call ekak ahila thiyenne :rofl:
 
  • Like
Reactions: chamil32

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගේ ෆෝන් එකක් තිබ්බා බන්,එහා පැත්තේ එකා ෆෝන් එක ආන්ස්වර් කරන්ඩ කලින් උන් කතා වෙන ඒවා මට ඇහෙනවා..
    rofl8yi.gif
    ඒ කියන්නේ රින්ග් වෙන සද්දෙ වෙනුවට ඇහෙන්නේ එහා පැත්තේ උන් කතා කරන එක..උඹල විශ්වාස කරයිද මන්දා
    frown3qg.gif
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ada ude mama kella ekka katha kara kara iddi ban..
    wena ekek katha karna ekak ahuna ne..wayasaka ekek " ow ow hari badu tika pateuwa "
    onna wachana set eka witharai. passe ape line ekata awa.

    :nerd::nerd::nerd:

    මටත් ඔය වගේම දෙයක් උනා ඩයලොග් එකේ. Cross-connection කෙල්ලට කතා කරනකොට එක පාරට ලයින් එක කට් වුනා. ආපහු ඩයල් කරාම වෙන මිනිහෙක් ගත්තේ. :shocked::shocked:

    පස්සේ බලනකොට වෙන නම්බර් එකකට connect වෙලා :sorry::sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්‍රමණය කරන්න කතා කරනව ඇහුන :yes:
    මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව :yes:
    ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්‍රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
    ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව :yes:
    මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ :baffled:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්‍රමණය කරන්න කතා කරනව ඇහුන :yes:
    මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව :yes:
    ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්‍රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
    ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව :yes:
    මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ :baffled:

    අම්මද බොල ... බෝ හීනෙන් කෑලිත් ටෝක් කොරනවද හිවල
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්‍රමණය කරන්න කතා කරනව ඇහුන :yes:
    මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව :yes:
    ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්‍රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
    ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව :yes:
    මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ :baffled:
    පිස්සන් කොටුවේ ලයින් එකක් ක්‍රොස් වෙලා:lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    දවසක් මං කෑල්ලත් එක්ක කතා කරද්දි එහා පැත්තෙන් කොලඹ ආක්‍රමණය කරන්න කතා කරනව ඇහුන :yes:
    මොකක්ද අමුතු වචනෙයක් කියල, ඒක යවන්න කිව්ව.. කොලඹ අහසෙ මාස හයක් විතර ඉන්විසිබල් කල්ල පාරවල් බිල්ඩිං නිතර යන එන මිනිස්සු වාහන හැම දෙයක් ගැනම තොරතුරු රැස් කරගන්න කිව්ව :yes:
    ඒ ඉවර වෙලා අවුරුදු දෙකකිං කොලඹ ආක්‍රමණය කල්ල ලඞ්කාවම උන්ගෙ පාලනය යටතට ගන්නව කිව්ව...
    ඊට පස්සෙ ආයෙත් අපේ ලයින් එකට ආව :yes:
    මං හිතන්නෙ පිටසක්වල ජීවීන් කතා කරන එකක් ඇහුනෙ :baffled:

    අම්මද බොල ... බෝ හීනෙන් කෑලිත් ටෝක් කොරනවද හිවල

    ow ow mu hinen...hora kellathekka katha karankota wechchi deyak oya : :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෙල්ලෙක් හිටියනම් මටත් ඔහොම දේවල් අත්විදින්න තිබුන. :(