-What are you Downloading now- Part II

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    9lF0cGW.jpg
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Machanla, ubalage kauruwath innawada files ( movies, games ) wage download karala denna puluwan ? GB ekakkata kemathi ganak kiyapan
    mage dongle ekak ban tiyenne ... melo deyak download karanna be . data ewara wenawa balan indeddi :D

    kauru hari ehema kenek innawanam please kiyapan ...

    එහෙම අය මෙහෙ නැහා බං. හිටියොත් තමයි පුදුමේ.:sorry:

    bannnat deyak naha appa 4

    බාන්න දෙයක් නැත්නම්, අනිත් අයට බාවල දෙන්න පුළුවන්නේ.:yes:
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28

    බොරුවක් දාද්දි පොඩ්ඩක් හිතලා බලලා දාපන් බන්. ඕක 60GB නම් ඔය පල්ලෙහා තියෙන connection splitter එකේ ඔය වගේ ගණන් තියෙන්න බෑ. ඒ කිවුවේ (139mb-349mb). IDM එකේ උන් ඩිෆෝල්ට් එන්නේ connection 8යි. එහෙම බැලුවොත් ඔතන තියෙන එක පාර්ට් එකක සියිස් එක 7.5gb (7500mb) වත් වෙන්න ඕනේ. :yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    uge baila ban...:lol::lol::lol::lol:

    කනෙක්ෂන් එක SLT.

    16mpbs unlimited
    :yes:

    20k23j5.jpg




    :lol::lol::lol::lol:



    අහ,,,ඔය අන්ලිමිටඩ් එක ලංකාවේ randomly තමා දෙන්නේ

    ඔය සචියා කියන පාහරයා එහෙම ඕක යුස් කරනවා සැහෙන්න
    :lol::lol::lol::lol: